මචන් මට Australia IP දෙන VPN එකක් ඕනේ මචන්. නෙට් එකේ search කරා හරියටම එකක් සෙට් උනේ නෑ. ඔයාල දන්න AUS VPN එකක් තියේනම් කියන්නකෝ මචන්. ෆ්‍රී එකක්නම් වැඩිය හොඳයි... එහෙම නැත්නම් ඔයාල use කරන paid එකක් උනත් shape සාදාරන ගානට තියේනම්.
තව එකක් මන් ගාව server එකක setup කරපු USA VPN එකක් තියෙනවා (OPENVPN වලින්) AUS එකක් එක්ක share කරගන්න කැමති කෙනෙක් උනත් කමක් නෑ මාත් එක්ක
තැන්ක්ස් REP +++
තව එකක් මන් ගාව server එකක setup කරපු USA VPN එකක් තියෙනවා (OPENVPN වලින්) AUS එකක් එක්ක share කරගන්න කැමති කෙනෙක් උනත් කමක් නෑ මාත් එක්ක

තැන්ක්ස් REP +++