1 උබේ ගේදර සොලා තියේ නම් , වයිෆ් දවසටම යන්නේ 40කිමි වගේ නම් , දුරගමන් යන්න වෙන වාහනයක් තියේනම් මම හිතන්නේ ඔක ලාබයි.
බැටරිය මාරු කරා කියලා වැඩක් නැහැ බැටරිය මාරු කලා කියලා වාහනේටයි බැටරි මැනේජ්මන්ට් එකයි දෙකම ලර්න් කරන්න ඔනි. ලර්න් කරේ නැති උනොත් පරන බැටරියේ තිබුනු ලෙවල් එකට විතරයි චාජ් වෙන්නේ. එකියන්නෙ දුවන්න පුළුවනුත් පරන ගානම තමයි.
දුවන්න පුළුවන් කියලා පෙන්නන ගාන හරියටම යන්න පුළුවන්. ගමන පටන් ගන්න කලින්ම එසි ඔන් කරලා යන්න පුළුවන් ගාන යන්න. ෆොන් වගේ 50% පෙන්නලා එකපාර පාර මැද නතරවෙන්නෙ නැ..
ඔක කෙච්චර දිවුවත් මොටර් අනන් මනන් මාරු කරන්න ඔනි නැ.
2012 සොෆ්ට් වෙයා කේස් එකක් තියෙනවා පිකප් වැඩියි හෙඩ් රෙස්ට් එක නැතිව ඩ්‍රයිව් කරන්න එපා කියලා තියෙන්නෙ
දැන් උබ ඔකට කර ගහල ඉවරනේ එක නිසා ගන්න කලින් බලන්න ඔනි දෙවල් ගැන දැන් කියවලා තේරුමක් නැ.
මෙනා උනත් ගානේ හැටියට සැප හොඳයි.