Post only Officially Confirmed News

shenat

Well-known member
  • May 13, 2007
    57,957
    86,167
    113
    ආශ්චර්යමත් රටක
    මේ ලොකු මහත්තයට උනේ ගලේ පහරපු බළලට වෙච්ච දේ. :lol::lol::lol:


    qkkD1Zh.png

    :cool::cool::cool::cool::cool::cool:
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මූ හමුදාපතිද බං? :lol:

    මම දන්න විදිහට හමුදා නිලයක ඉදන් සිවිල් වැසියන්ට මෙහෙම ප්‍රකාශයක් කරන එක හමුදා නීතියට පටහැනියි!


    https://www.facebook.com/chamika.ipalawaththage/timeline?lst=800155453:100001517080315:1557161491

    මූ මේ දාලා තියෙන එක නීතිවිරෝධියි, සදාචාරසම්පන්න නෑයි කියලා මූව හමුදාවට, පොලීසියට, පුළුවන් හැම තැනට රිපෝට් කරමු! :angry:

    https://www.facebook.com/chamika.ipalawaththage/timeline?lst=800155453:100001517080315:1557161491

    why you want to report him? what he has said is 100% correct. Key board heroes are only making the situation worse.
     

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයන් හත්දෙනකු කාන්තන්කුඩි ප්‍රදේශයේදී අද (6) අත්අඩංගුවට ගත් බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධරියෙක් පැවැසීය.
    එම අනුගාමිකයන් හත්දෙනා කලයක සිට හම්බන්තොට ප්‍රදේශයේදී සන්නද්ධ පුහුණුව ලබා ඇතැයි ද එම නිලධාරීයා කීය.
    මොවුන් හත්දෙනා ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බවත් ප්‍රශ්න කිරීම්වලදී තවත් කරුණු රැසක් අනාවරණය වූ බවත් හෙතෙම කීවේය.

    "පැය 48ක් රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව X දෙනෙක් ඇප මත මුදාහරින ලදී.."
    කියයි බලපන්කො...
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,742
    28,659
    113
    Paw kiyelath hithenewa..ahinsekewa business kera kera hitapu untath wale wal nethi wenewa
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,957
    86,167
    113
    ආශ්චර්යමත් රටක

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මේ මොහොතේ මාතලේ වරකාමුර තව්හීඩ් ජමාත්
    අනුගාමිකයින් හා මුස්ලිම් අනුගාමිකයින් අතර ගැටුමක් !

     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,742
    28,659
    113
    මේ මොහොතේ මාතලේ වරකාමුර තව්හීඩ් ජමාත්
    අනුගාමිකයින් හා මුස්ලිම් අනුගාමිකයින් අතර ගැටුමක් !


    තව්හීඩ් ජමාත් muslim nemeida? :baffled:
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    මේ මොහොතේ මාතලේ වරකාමුර තව්හීඩ් ජමාත්
    අනුගාමිකයින් හා මුස්ලිම් අනුගාමිකයින් අතර ගැටුමක් !
    mokeda thibbe