මූ හමුදාපතිද බං?
මම දන්න විදිහට හමුදා නිලයක ඉදන් සිවිල් වැසියන්ට මෙහෙම ප්‍රකාශයක් කරන එක හමුදා නීතියට පටහැනියි!
https://www.facebook.com/chamika.ipalawaththage/timeline?lst=800155453:100001517080315:1557161491
මූ මේ දාලා තියෙන එක නීතිවිරෝධියි, සදාචාරසම්පන්න නෑයි කියලා මූව හමුදාවට, පොලීසියට, පුළුවන් හැම තැනට රිපෝට් කරමු!
https://www.facebook.com/chamika.ipalawaththage/timeline?lst=800155453:100001517080315:1557161491
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයන් හත්දෙනකු කාන්තන්කුඩි ප්‍රදේශයේදී අද (6) අත්අඩංගුවට ගත් බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධරියෙක් පැවැසීය.
එම අනුගාමිකයන් හත්දෙනා කලයක සිට හම්බන්තොට ප්‍රදේශයේදී සන්නද්ධ පුහුණුව ලබා ඇතැයි ද එම නිලධාරීයා කීය.
මොවුන් හත්දෙනා ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බවත් ප්‍රශ්න කිරීම්වලදී තවත් කරුණු රැසක් අනාවරණය වූ බවත් හෙතෙම කීවේය.



මුන්ගෙ අම්මලාට..
මුන්ගෙ අම්මලාට..



මේ මොහොතේ මාතලේ වරකාමුර තව්හීඩ් ජමාත්
අනුගාමිකයින් හා මුස්ලිම් අනුගාමිකයින් අතර ගැටුමක් !

mokeda thibbeමේ මොහොතේ මාතලේ වරකාමුර තව්හීඩ් ජමාත්
අනුගාමිකයින් හා මුස්ලිම් අනුගාමිකයින් අතර ගැටුමක් !