මුන් දෙන්නම එකාද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මුන් දෙන්නම එකාද?

    මූ





    image_13dbbadc79.jpg







    මූ මද?
    වෙනස් නේ බං. වෙන එකෙක් එවලද මන්ද, මෝඩ සිංහලු රවට්ටන්න


    makandure-madush.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    I don't know if that's really him or not , but are u that stupid to believe it's him just cuz he has the same shirt? what is wrong with you? you would make the worst detective if you were about to be one

    i think he was being sarcastic
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකාද දෙන්නද කියල පස්සෙ හෙව්වෑකි ඉස්සෙල්ල එල්ලල ඉමු :angry:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බොරු කොන්ඩේ පොලිසියෙන් ගහනකොට ගැලවුනා යකෝ!:rofl::rofl::rofl:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    හැබැයි මටත් දැන්නම් මෙහෙම හිතෙනව.
    මාස 03ක් තිස්සේ මූට තිබුණේ මේ ෂර්ට් එක විතර ද?
    මාකඳුරෙ මධූෂ් ඩුබායි පොලිසියෙන් අල්ලගත්ත දවසට වඩා මෙහෙට එවනකොට රූපෙ පැහැදිලිව වෙනසක් උනේ කොහොම ද? මොකද අනිත් ආපු එවුන් (අපි දන්න ගායකයො නලුවො* එහෙමෙ වෙනස්වෙලා තිබුණෙ නෑ. කොන්ඩෙ කපල විතරයි.
    මූ ලංකාවට ආපු දවසේ හැම චැනල් එකකම පෙන්නපු වීඩියෝ එකේ කළර්වල අවුලක් තිබුණ. කට්ටියට මතකද දන්නෑ.
     

    blue_in_rio

    Well-known member
  • මූ





    image_13dbbadc79.jpg







    මූ මද?
    වෙනස් නේ බං. වෙන එකෙක් එවලද මන්ද, මෝඩ සිංහලු රවට්ටන්න



    පලවෙනි පින්තූරේ වගේ ළං කරලා ගත්තු එකක් තිබ්බා නම් හොයන්න පුලුවන්. කන්, නහය ගොඩක් වෙලාවට වෙනස් වෙනවා දෙන්නෙක් නම්.මුගේ තියෙන ප්‍රධානම ලක්ශණයක් විදියට මං දැක්කේ වම් ඇහේ කලු ඉංගිරියාවට යටින් තියෙන උපන් ලපේ. මං හිතන්නෑ සී අයිඩිය ඔච්චර මෝඩයි කියලා.වෙන එකෙක් එව්වා නම් වෙන්න පුලුවන් එකමදේ සල්ලියි, දේශපාලන බලපෑමුයි විතරයි.