ඩැනීට තියෙන්නෙත් ග්‍රීන් eyesමට නම් ලොකු අවුලක් නැහැ කතාවෙ.
උඹලා ඔය ප්‍රෙඩික්ට්ඩ් කරන ඩ්‍රැගන් ශීල්ඩ් සහ ඩ්‍රැගන් පැටව් කතා නම් ලොවෙත් වෙන්නෙ නෑ.
ඩැනී කින්ස් ලෑන්ඩින් එක අලු ගොඩක් කරනවා. මිනිස්සු ඒකිට මෑඩ් Queen කියනවා.
සර්සිව මරනවා ජේමි ලැනිස්ටර්. ඌ වින්ටර්ෆෙල් වලින් එන්නෙ සර්සි වෙනුවෙන් හැම දෙයක්ම කලා කියාගෙන
ආර්‍යා ඩැනීව මරනවා. ඩැනීට තියෙන්නෙත් ග්‍රීන් eyes
Hounds මරනවා උගෙ අයියව
අන්තිමට මට හිතෙන්නෙ ජෝන්ව අයන් ත්‍රෝන් එකේ ඉන්දනවා වේරිස් සහ ටිරියොන්.
ඔහොම වෙන්න තමයි චාන්ස් එක වැඩි.
i also noticed thath






