Game of Thrones Fans

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මට නම් ලොකු අවුලක් නැහැ කතාවෙ.
    උඹලා ඔය ප්‍රෙඩික්ට්ඩ් කරන ඩ්‍රැගන් ශීල්ඩ් සහ ඩ්‍රැගන් පැටව් කතා නම් ලොවෙත් වෙන්නෙ නෑ.

    ඩැනී කින්ස් ලෑන්ඩින් එක අලු ගොඩක් කරනවා. මිනිස්සු ඒකිට මෑඩ් Queen කියනවා.
    සර්සිව මරනවා ජේමි ලැනිස්ටර්. ඌ වින්ටර්ෆෙල් වලින් එන්නෙ සර්සි වෙනුවෙන් හැම දෙයක්ම කලා කියාගෙන
    ආර්‍යා ඩැනීව මරනවා. ඩැනීට තියෙන්නෙත් ග්‍රීන් eyes
    Hounds මරනවා උගෙ අයියව
    අන්තිමට මට හිතෙන්නෙ ජෝන්ව අයන් ත්‍රෝන් එකේ ඉන්දනවා වේරිස් සහ ටිරියොන්.

    ඔහොම වෙන්න තමයි චාන්ස් එක වැඩි.
    ඩැනීට තියෙන්නෙත් ග්‍රීන් eyes

    i also noticed thath:eek:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113

    මට පෙන්නෙ මෙක තවත් බැටල් ඔෆ් ද බාස්ටඩ් වගෙ සීන් එකක් වෙවි.
    අන්තිම හරියෙ ජොන් කෙලවගන්නකොට සෙකොන්ඩ් සන්ස් ලා සෙට් එක බහිවි.

    අනිවා ඕක තමයි වෙන්නෙ. :dull::dull:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Episode 6ta seema unahama oka wenawa ban eka normal
    kalin epi ehema nathi nisa apita oka danenawa

    මාටින් නම් කිව්වෙ සිසන් 13 ක් වත් එනවානම් එයා කැමති කියලා මොකද ඒ තරම් රිසොර්සස් සපයලා තියෙන නිසා පොත් වල.
    මට පෙන්නෙ ඒ කාලෙ ඒ කිව්වෙ ටීවි සීරියස් එක පටන් ගන්න කාලෙ මෙ නළු නිළියො උනත් කිහිප දෙනෙක් ඇරෙන්න අනික් අය එච්චර ප්‍රසිද්ධ අය නෙමෙ .
    පස්සෙ ෆෙමස් වෙද්දි උන්ගෙ අගයත් වැඩි වෙනවානෙ ?
    ඩ්‍රැගන්ස් ලා ලොකු වෙද්දි උන්ව හදද්දි එව්වාටත් වියදම් වැඩි නෙ ?
    ඒක නිසා සීසන් 7 සහ 8 න් පස්සෙ කතාව වෙනස් කළා හිතුවෙ නැති විදියට.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,157
    9,030
    113
    ජෝනගෙ සෙට් එකයි, ඩැනීගෙ සෙට් එකයි පරදින්න ඕන්න මෙන්න තියෙද්දි වෙනදා වගේම මේකෙදි සෙකන්ඩ් සන්ස් සෙට් එක බහිවී බං.

    :love::love:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    මේක පොඩ්ඩක් බලපල්ලා බන්....

    උබලට මොකද හිතෙන්නේ කියල කියපන් .....​
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,257
    10,965
    113
    හඳට කිට්ටුව
    මට නම් ලොකු අවුලක් නැහැ කතාවෙ.
    උඹලා ඔය ප්‍රෙඩික්ට්ඩ් කරන ඩ්‍රැගන් ශීල්ඩ් සහ ඩ්‍රැගන් පැටව් කතා නම් ලොවෙත් වෙන්නෙ නෑ.

    ඩැනී කින්ස් ලෑන්ඩින් එක අලු ගොඩක් කරනවා. මිනිස්සු ඒකිට මෑඩ් Queen කියනවා.
    සර්සිව මරනවා ජේමි ලැනිස්ටර්. ඌ වින්ටර්ෆෙල් වලින් එන්නෙ සර්සි වෙනුවෙන් හැම දෙයක්ම කලා කියාගෙන
    ආර්‍යා ඩැනීව මරනවා. ඩැනීට තියෙන්නෙත් ග්‍රීන් eyes
    Hounds මරනවා උගෙ අයියව
    අන්තිමට මට හිතෙන්නෙ ජෝන්ව අයන් ත්‍රෝන් එකේ ඉන්දනවා වේරිස් සහ ටිරියොන්.

    ඔහොම වෙන්න තමයි චාන්ස් එක වැඩි.

    mama nam hithanne ටිරියොන් king wei kiyala bn, anika u mad king targeriange hora shot ekane....
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට නම් ලොකු අවුලක් නැහැ කතාවෙ.
    උඹලා ඔය ප්‍රෙඩික්ට්ඩ් කරන ඩ්‍රැගන් ශීල්ඩ් සහ ඩ්‍රැගන් පැටව් කතා නම් ලොවෙත් වෙන්නෙ නෑ.

    ඩැනී කින්ස් ලෑන්ඩින් එක අලු ගොඩක් කරනවා. මිනිස්සු ඒකිට මෑඩ් Queen කියනවා.
    සර්සිව මරනවා ජේමි ලැනිස්ටර්. ඌ වින්ටර්ෆෙල් වලින් එන්නෙ සර්සි වෙනුවෙන් හැම දෙයක්ම කලා කියාගෙන
    ආර්‍යා ඩැනීව මරනවා. ඩැනීට තියෙන්නෙත් ග්‍රීන් eyes
    Hounds මරනවා උගෙ අයියව
    අන්තිමට මට හිතෙන්නෙ ජෝන්ව අයන් ත්‍රෝන් එකේ ඉන්දනවා වේරිස් සහ ටිරියොන්.

    ඔහොම වෙන්න තමයි චාන්ස් එක වැඩි.

    මටත් හිතේ.....
    මොකද දැනට ඉන්න උන් ගෙන් සිහසුනට පාරම්පරික උරුමයක් තියෙන්නේ කෙලින්ම ජෝන් ස්නොව් ට. ඒ විතරක් නෙවේ පොර මිනිස්සුන්ට හිතැති, මිනිස්සුන්ගේ පැත්තෙන් ප්‍රශ්න බලන, මිනිස්සුත් එක්ක හිට ගන්න ෆෙයාර් පොරක්.

    හැබැයි ආර්යා ස්ටාර්ක් සාමිවරිය අතින් ඩේනේරියස් ටාගේරියන් රැජින මැරෙයි කියල හිතන්න බෑ වගේ. ඒකිට තියෙන්නේ කොළ පාට ඇස ද බාන්ස්???
    මට මතක ඒකිගේ ඇස අලුපාටයි කියලා......

    මට හිතෙන්නෙම ආර්යා ස්ටාර්ක් සාමිවරිය සර්සි ට වැඩේ දෙයි කියලා...නමුත් එකේදී එයා මැරෙයි වගේ...ඇය කියනවා හවුන්ඩ් ට ආයේ එන්න කල්පනාවක් නෑ කියලා....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සර්සි preganat කියලා කිව්වේ කලින් සීසන් එකේ අන්තිමට

    දැන් වෙනකොට කාලේ ගොඩක් ගිහින්

    ඒත් තාමත් හරියට preganat කියලා පේන්නේ නෑනේ

    හරිනම් අර grejoy කාරයා එක්ක සෙක්ස් කරද්දී ඌ දැනගන්න එපැයි මෙකි ප්‍රෙග්නට් කියලා
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සර්සි preganat කියලා කිව්වේ කලින් සීසන් එකේ අන්තිමට

    දැන් වෙනකොට කාලේ ගොඩක් ගිහින්

    ඒත් තාමත් හරියට preganat කියලා පේන්නේ නෑනේ

    හරිනම් අර grejoy කාරයා එක්ක සෙක්ස් කරද්දී ඌ දැනගන්න එපැයි මෙකි ප්‍රෙග්නට් කියලා

    Man kiyanne Cersei Boruwak kale
    Tyrion wa andanna
    Jaime wa andanna
    Dan Euron wa andanna
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    60065586_1711664828973578_6202383326083284992_n.jpg
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මාටින් නම් කිව්වෙ සිසන් 13 ක් වත් එනවානම් එයා කැමති කියලා මොකද ඒ තරම් රිසොර්සස් සපයලා තියෙන නිසා පොත් වල.
    මට පෙන්නෙ ඒ කාලෙ ඒ කිව්වෙ ටීවි සීරියස් එක පටන් ගන්න කාලෙ මෙ නළු නිළියො උනත් කිහිප දෙනෙක් ඇරෙන්න අනික් අය එච්චර ප්‍රසිද්ධ අය නෙමෙ .
    පස්සෙ ෆෙමස් වෙද්දි උන්ගෙ අගයත් වැඩි වෙනවානෙ ?
    ඩ්‍රැගන්ස් ලා ලොකු වෙද්දි උන්ව හදද්දි එව්වාටත් වියදම් වැඩි නෙ ?
    ඒක නිසා සීසන් 7 සහ 8 න් පස්සෙ කතාව වෙනස් කළා හිතුවෙ නැති විදියට.
    Wenna Puluwan Meken Passe Thawa Ekak Karana Seen Ekakuth Thiyenawa Neda

    Mona Kalath Kathawa Awlak Na Matanam Api Nikan Theory Hadagena Pissu Hithuwa Wage Mata Penneth:baffled:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මටත් හිතේ.....
    මොකද දැනට ඉන්න උන් ගෙන් සිහසුනට පාරම්පරික උරුමයක් තියෙන්නේ කෙලින්ම ජෝන් ස්නොව් ට. ඒ විතරක් නෙවේ පොර මිනිස්සුන්ට හිතැති, මිනිස්සුන්ගේ පැත්තෙන් ප්‍රශ්න බලන, මිනිස්සුත් එක්ක හිට ගන්න ෆෙයාර් පොරක්.

    හැබැයි ආර්යා ස්ටාර්ක් සාමිවරිය අතින් ඩේනේරියස් ටාගේරියන් රැජින මැරෙයි කියල හිතන්න බෑ වගේ. ඒකිට තියෙන්නේ කොළ පාට ඇස ද බාන්ස්???
    මට මතක ඒකිගේ ඇස අලුපාටයි කියලා......

    මට හිතෙන්නෙම ආර්යා ස්ටාර්ක් සාමිවරිය සර්සි ට වැඩේ දෙයි කියලා...නමුත් එකේදී එයා මැරෙයි වගේ...ඇය කියනවා හවුන්ඩ් ට ආයේ එන්න කල්පනාවක් නෑ කියලා....
    Oya wage rasawath end ekak dei kiyala matath hithenawa dannam
    kalin ohoma wewi kiyala kohomatath hithanan ba but dan yana widihata ehema wenna puluwan

    Sansa Raja Wenna Barith Na Terion Ekka:P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සර්සි preganat කියලා කිව්වේ කලින් සීසන් එකේ අන්තිමට

    දැන් වෙනකොට කාලේ ගොඩක් ගිහින්

    ඒත් තාමත් හරියට preganat කියලා පේන්නේ නෑනේ

    හරිනම් අර grejoy කාරයා එක්ක සෙක්ස් කරද්දී ඌ දැනගන්න එපැයි මෙකි ප්‍රෙග්නට් කියලා
    :lol::lol:muta thiyena prashna
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,257
    10,965
    113
    හඳට කිට්ටුව
    මට නම් ලොකු අවුලක් නැහැ කතාවෙ.
    උඹලා ඔය ප්‍රෙඩික්ට්ඩ් කරන ඩ්‍රැගන් ශීල්ඩ් සහ ඩ්‍රැගන් පැටව් කතා නම් ලොවෙත් වෙන්නෙ නෑ.

    ඩැනී කින්ස් ලෑන්ඩින් එක අලු ගොඩක් කරනවා. මිනිස්සු ඒකිට මෑඩ් Queen කියනවා.
    සර්සිව මරනවා ජේමි ලැනිස්ටර්. ඌ වින්ටර්ෆෙල් වලින් එන්නෙ සර්සි වෙනුවෙන් හැම දෙයක්ම කලා කියාගෙන
    ආර්‍යා ඩැනීව මරනවා. ඩැනීට තියෙන්නෙත් ග්‍රීන් eyes
    Hounds මරනවා උගෙ අයියව
    අන්තිමට මට හිතෙන්නෙ ජෝන්ව අයන් ත්‍රෝන් එකේ ඉන්දනවා වේරිස් සහ ටිරියොන්.

    ඔහොම වෙන්න තමයි චාන්ස් එක වැඩි.

    mama nam hithanne ටිරියොන් king wei kiyala bn, anika u mad king targeriange hora shot ekane....

    King shared his idea of an ending for the show to Twitter on Monday after the fourth episode of the final season aired. He proposed that both Jon Snow and Daenerys Targaryen die, along with Cersei Lannister, and that "a certain little man with a big heart" ends up sitting on the coveted throne.

    2 days ago
    Stephen King has his own idea for how Game of Thrones should end ...

    https://www.cnet.com/news/stephen-king-has-his-own-idea-for-how-game-of-thrones-should-end/
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    සර්සි preganat කියලා කිව්වේ කලින් සීසන් එකේ අන්තිමට

    දැන් වෙනකොට කාලේ ගොඩක් ගිහින්

    ඒත් තාමත් හරියට preganat කියලා පේන්නේ නෑනේ

    හරිනම් අර grejoy කාරයා එක්ක සෙක්ස් කරද්දී ඌ දැනගන්න එපැයි මෙකි ප්‍රෙග්නට් කියලා

    ai ban euron karayata eki pregnant kiyala kiwwa.

    ita passe kota awidin eki pregnant kiyala kiyanawa.

    ethakota harinam euron karaya surprise wenna ona kota kohomada eka danne kiyala.