මේ ෂින්අල අෆගේ රටයි අෆ ඉෆැදෙන මැරෙන රටයි .....සසර වසනතුරු ෆින් කෙට අරන් දෙරණේ යලි උෆාදින්නට හෙටු වාෂනා වේවා හේතු වාෂනා
September wala Canada scene eka enawane. Eka try karamu Ilagata mcho

එල බොක්ක..... කලින් වාසනව කියල එකක් තියෙනවා කියලා පඩේකට ගණන් නොගත්තත් දැන් එහෙම දෙයක් ඇති බව පෙනේ .....![]()
mokakda ban canada seen eka?September wala Canada scene eka enawane. Eka try karamu Ilagata mcho
මචන් මේ රටෙන් එලියට ගියේ නැති බක පණ්ඩිතයෝ එක එක ටෝක්ස් දෙනවාමොකක්ද බන් මේකේ තේරුම ??? Student Visa or Working Visa???
ඒක නෙමෙයි බන් කැම්පස් එකේ සීනියර් අයියා කෙනෙක් හිටිය. මිනිහ කස්ටම් එකේ. wife Bank එකේ. ආරංචියක් නැති නිසා හොයල බැලුව. උන් පවුල පිටින් Aussy ගිහින්. මට හිතා ගන්න බැරි එච්චර ෆයිනන්ෂල් ස්ටේබල් පොරවල් යන්නේ මොකද කියන එකයි. එකයි මම ඇහුවේ.
September wala Canada scene eka enawane. Eka try karamu Ilagata mcho


September seen ekath try ekake damu kattiyama![]()

A/L , O/L results deepu kale wage yakowThis site can’t be reached www.dvlottery.state.gov took too long to respond.
Try:
Checking the connection
Checking the proxy and the firewall
Running Windows Network Diagnostics
ERR_TIMED_OUT

A/L , O/L results deepu kale wage yakow![]()