US Diversity Lottery Visa - 2020

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    :P:P මේ ෂින්අල අෆගේ රටයි අෆ ඉෆැදෙන මැරෙන රටයි .....සසර වසනතුරු ෆින් කෙට අරන් දෙරණේ යලි උෆාදින්නට හෙටු වාෂනා වේවා හේතු වාෂනා

    September wala Canada scene eka enawane. Eka try karamu Ilagata mcho
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    September wala Canada scene eka enawane. Eka try karamu Ilagata mcho

    එල බොක්ක..... කලින් වාසනව කියල එකක් තියෙනවා කියලා පඩේකට ගණන් නොගත්තත් දැන් එහෙම දෙයක් ඇති බව පෙනේ .....:P
     
    Last edited:

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    එල බොක්ක..... කලින් වාසනව කියල එකක් තියෙනවා කියලා පඩේකට ගණන් නොගත්තත් දැන් එහෙම දෙයක් ඇති බව පෙනේ .....:P

    පිස්සුද බන් වාසනාව තියනවනම් මේ මේ රටේ ඉපදෙයිද බන් අපටත් වඩා වාසන ගුනය අඩු රටවල් තියෙන්නේ ලෝකෙන්ම 5 ක් නැත්නම් 10 එකියන්නේ යේමනය/සිරියාව වගේ රටවල් ලගදීම අපේ අගමැති තුමා ඇතුළු පිරිස අපිව ලෝකේ අවාසනාවන්තම සින්ඝලුන් කරනවා ..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    මොකක්ද බන් මේකේ තේරුම ??? Student Visa or Working Visa???

    ඒක නෙමෙයි බන් කැම්පස් එකේ සීනියර් අයියා කෙනෙක් හිටිය. මිනිහ කස්ටම් එකේ. wife Bank එකේ. ආරංචියක් නැති නිසා හොයල බැලුව. උන් පවුල පිටින් Aussy ගිහින්. මට හිතා ගන්න බැරි එච්චර ෆයිනන්ෂල් ස්ටේබල් පොරවල් යන්නේ මොකද කියන එකයි. එකයි මම ඇහුවේ.
    මචන් මේ රටෙන් එලියට ගියේ නැති බක පණ්ඩිතයෝ එක එක ටෝක්ස් දෙනවා
    එහෙමත් නැත්තම් මේ රටෙන් යන්ඩ හිතන්ඩවත් බැරි උන්
    අර කලින් කෙනෙක් කිව්වා වගේ අපිට කොච්චර සල්ලි තිබ්බත් කොච්චර හොද කාර් එකක් තිබ්බත් වැඩක් නැ අපිට ඕන වෙලාවට අපිට ඕන තැනකට යන්ඩ බැ
    අනිත් එක අපි කන කැම ගැන කිසිම සුවර් එකක් නැ
    මේ රටේ පරිබෝගිකයව ආරක්ෂා කරන කිසිම වැඩ පිළිවලක් නැ ඕන එකෙක්ට ඕන මගුලක් විකුනන්ඩ පුළුවන්, ඒවා චෙක් කරන්ඩ රජයෙන් කිසිම ක්‍රමානුකුල වැඩ පිළිවලක් නැ

    දියුණු රටවල් වල හැමදේම සිස්ටමැටික් මාර ලේසියි
    උදාහරණයක් විදිහට ලෝන් එකක් ගෙදර ඉදලා ඇප්ලයි කරලා හවසට බැන්ක් එකට සල්ලි වැටෙනවා.හැමදේම ඒ වගේ
     
    • Like
    Reactions: Hayao