කව්ද හරි ?

මේ දෙන්නගෙන් කව්

  • සරත් ෆොන්සේකා

    Votes: 29 90.6%
  • මයිත්‍රී පාල

    Votes: 3 9.4%

  • Total voters
    32
  • Poll closed .

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ දෙන්නගෙන් කව්ද හරි ?

    1557362800-cartoon.png_l.png
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    දෙන්නම වැරදියි..ෆොන්සේකා ඵයාට පට්ටම දුන්නෙ නැති නිසානෙ ඔය සිරාට බණින්නේ.දුන්නානම් ඔය මුකුත් නැහැ..අනික ෆොන්සේකා ඵයාගෙ කිසිම කථාවක රිෂාඩ් බදුර්දීන් ගැන මතක්වත් කරනවා මට නම් අැහිල නැහැ..රිෂාඩ් UNP නිසා වෙන්න අැති..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ෆොන්සේකාටත් දැන් තමා වැඩේ බරපතලකම තේරිලා තියෙන්නේ. බල තන්හාවට දේශද්‍රෝහියෝ එක්ක එකතු වෙලා වෙච්ච වින්නැහිය මදැයි :angry:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ෆොන්සේකාටත් දැන් තමා වැඩේ බරපතලකම තේරිලා තියෙන්නේ. බල තන්හාවට දේශද්‍රෝහියෝ එක්ක එකතු වෙලා වෙච්ච වින්නැහිය මදැයි :angry:

    ෆොන්සේකා දැන් කියනවා චන්ද්‍රිකාලු 2015 ඔය කොඩිවිනේ කරේ..ඵයා නම් රනිල්ට ඵපාම කිව්වලු.:lol:

    https://youtu.be/MzmIeHxPk_U?t=1297
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ෆොන්සේකා දැන් කියනවා චන්ද්‍රිකාලු 2015 ඔය කොඩිවිනේ කරේ..ඵයා නම් රනිල්ට ඵපාම කිව්වලු.:lol:

    https://youtu.be/MzmIeHxPk_U?t=1297

    දැන් ඉතින් වැලේ වැල් නැතුව ඉන්නකොට මාරු කියෝනව. ඒ කාලේ තමන්ට ගැලවීමේ හමුදාවටත් සුදුසු නෑ කියපු උන් එක්කනේ දීග කෑවේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දෙන්නම වැරදියි..ෆොන්සේකා ඵයාට පට්ටම දුන්නෙ නැති නිසානෙ ඔය සිරාට බණින්නේ.දුන්නානම් ඔය මුකුත් නැහැ..අනික ෆොන්සේකා ඵයාගෙ කිසිම කථාවක රිෂාඩ් බදුර්දීන් ගැන මතක්වත් කරනවා මට නම් අැහිල නැහැ..රිෂාඩ් UNP නිසා වෙන්න අැති..

    නැහැ බන් ත්‍රස්තවාදයේ දිග පළල අහන්නේ....මිනිස්සු හිතන්නේ හිටන් වගේද ?SF වගේද ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ෆොන්සේකාටත් දැන් තමා වැඩේ බරපතලකම තේරිලා තියෙන්නේ. බල තන්හාවට දේශද්‍රෝහියෝ එක්ක එකතු වෙලා වෙච්ච වින්නැහිය මදැයි :angry:

    :rolleyes::rofl:

    uba podi lamayek wage ahinsaka widiyata hithana kenek...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    fon.jpg

    මෙන්න ලොක්කට වැරදුන තැන...

    :yes::yes::yes::yes:

    ලොක්ක හරි තැන හිටගත්තනම් අද වැඩක් කරන්න පුළුවන් තැනක ඉන්නවා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    ගූ ඇන්ඩ් පි එකට බනින්නේ නෑ.. ඇත්තට හරි මුනිච්චාවට හරි සිරාට කිව්වනේ මුට ආරක්ෂක ඇමති කම දෙන්න කියලා...හැබැයි ඉතින් මාසයක් ජිවත් වෙන්න මන්ත්‍රී පඩිය මදි කියලා , දීමනා වැඩි කරන්න , bmw එකක් ගන්න පරිපුරක ඇස්තමේන්තුවක් එහෙමත් දාගත්තා ඔය බුවා .....ඕකුන් දෙන්නගේ කිසිම වෙනසක් නෑ...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Sf rishad wa sudda karanne ay ban

    උගේ කතාව ඇත්ත කියලත් හිතෙනවා :dull:. චෝදනා කලාට කොහෙවත් මු සම්බන්දයි කියන්න සාක්ෂි නෑ. අපි දන්නවා මු සේරටම සපෝර්ට් කළා කියල නමුත් ඇත්ත සාක්ෂි ඕන කෙනෙක් වැරදි කාරයෙක් කරන්න. :angry:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,888
    6,760
    113
    38
    Galle
    උගේ කතාව ඇත්ත කියලත් හිතෙනවා :dull:. චෝදනා කලාට කොහෙවත් මු සම්බන්දයි කියන්න සාක්ෂි නෑ. අපි දන්නවා මු සේරටම සපෝර්ට් කළා කියල නමුත් ඇත්ත සාක්ෂි ඕන කෙනෙක් වැරදි කාරයෙක් කරන්න. :angry:

    Sakshi wenama onada ban.
    Dan oya hire inna intelligence set eka hire damme lokuwata sakshi balala da
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Sakshi wenama onada ban.
    Dan oya hire inna intelligence set eka hire damme lokuwata sakshi balala da

    කොයි ආණ්ඩුව ආවත් මෙහෙ පොඩි උන්ටයි ප්‍රභූ කියන සෙට් එකටයි වෙනම නීති නේ තියෙන්නේ. පොඩි උන්ට කෙලින්න සාක්ෂි ඕන නැත. :dull: