
ෆොන්සේකාටත් දැන් තමා වැඩේ බරපතලකම තේරිලා තියෙන්නේ. බල තන්හාවට දේශද්‍රෝහියෝ එක්ක එකතු වෙලා වෙච්ච වින්නැහිය මදැයි![]()

ෆොන්සේකා දැන් කියනවා චන්ද්‍රිකාලු 2015 ඔය කොඩිවිනේ කරේ..ඵයා නම් රනිල්ට ඵපාම කිව්වලු.
https://youtu.be/MzmIeHxPk_U?t=1297
දෙන්නම වැරදියි..ෆොන්සේකා ඵයාට පට්ටම දුන්නෙ නැති නිසානෙ ඔය සිරාට බණින්නේ.දුන්නානම් ඔය මුකුත් නැහැ..අනික ෆොන්සේකා ඵයාගෙ කිසිම කථාවක රිෂාඩ් බදුර්දීන් ගැන මතක්වත් කරනවා මට නම් අැහිල නැහැ..රිෂාඩ් UNP නිසා වෙන්න අැති..
ෆොන්සේකාටත් දැන් තමා වැඩේ බරපතලකම තේරිලා තියෙන්නේ. බල තන්හාවට දේශද්‍රෝහියෝ එක්ක එකතු වෙලා වෙච්ච වින්නැහිය මදැයි![]()


![]()
මෙන්න ලොක්කට වැරදුන තැන...




Sf rishad wa sudda karanne ay ban
. චෝදනා කලාට කොහෙවත් මු සම්බන්දයි කියන්න සාක්ෂි නෑ. අපි දන්නවා මු සේරටම සපෝර්ට් කළා කියල නමුත් ඇත්ත සාක්ෂි ඕන කෙනෙක් වැරදි කාරයෙක් කරන්න. 
උගේ කතාව ඇත්ත කියලත් හිතෙනවා. චෝදනා කලාට කොහෙවත් මු සම්බන්දයි කියන්න සාක්ෂි නෑ. අපි දන්නවා මු සේරටම සපෝර්ට් කළා කියල නමුත් ඇත්ත සාක්ෂි ඕන කෙනෙක් වැරදි කාරයෙක් කරන්න.
![]()
Sakshi wenama onada ban.
Dan oya hire inna intelligence set eka hire damme lokuwata sakshi balala da
