මොහමඩ්තුමාගේ මරණය

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මොහමඩ්තුමාගේ මරණය

    මොහමඩ්තුමාගේ මරණය

    සුන්නි මුස්ලිම් වරුන් මොහොමඩ්තුමාව යුදෙවු කාන්තාවක් විසින් වස දී මරා දැමූ බව පිලිගන්නා අතර, ශියා මුස්ලිම් වරුන් විශ්වාස කරන්නේ මොහමඩ්තුමාගේ ළමා බිරිද වූ අයීශා විසින් මොහමඩ්තුමා ඝාතනය වූ බවයි.

    දැන් අපි ඉස්ලාම් මූලාශ්‍ර අධ්‍යනය තුලින් මෙය පැහැදිලි කර ගැනීමට අප උත්සාහ කරමු. දිනක් තමාගේ පවුලේ සියලු දෙනා ඝාතනය කිරීමේ දුක දරාගතනොහැකි වූ යුදෙවු කාන්තාවක් විසින් වස මිශ්‍ර කල එළු මස් මොහමඩ්තුමාට පිළිගැන්වීය. සාමාන්‍ය පුද්ගලයෙකු නම් තම සතුරෙකු දෙන ආහාර පිලිගන්නේ නැත නමුත් මොහමඩ්තුමා එය පිලිගත් අතර තම සගයින් සමග ආහාරය වැළදීමට පටන් ගත්තේය. වැඩි වේලාවක් යාමට මත්තෙන් මොහමඩ්තුමාට මෙයට විශ මිශ්‍ර වී ඇති බව දේව ආශිර්වාදයෙන් මෙන් වැටහුනු අතර තම සගයන්ටද එය දානුම් දුන්නේය. නමුත් අවාසනාවක මහත, මොහමඩ්තුමා ආහාරයට ගන්නේ නම් මෙහි වරදක් නැති බව සිතූ මොහමඩ්තුමාගේ සගයා බිශර් මේ වන විටත් ආහාර ගිල දමා තිබුනි. ඔහු ක්ෂණයකින් නිල් පැහැ වී මැරී වැටුනි.

    වහාම යුදෙවු කාන්තාව තමා වෙත ගෙන එන ලෙස පැවසූ මොහමඩ්තුමා ඇයගෙන් ඇසා සිටියේ මෙසේ කිරීමට හේතුව කුමක්ද යන්නයි, එවිට ඇය පැවසූයේ ඔබ සැබෑවටම දෙවියන්ගේ දූතයෙකු නම් මස් වල විශෙන් ඔබට හානියක් නොවන බවයි, එයට පිළිතුරු වශයෙන් මොහමඩ්තුමා පැවසූයේ තමන් දෙවියන්ගේ දූතයා බවත් අල්ලා තමාට කිසිවක් නොකරන බවයි.

    කෙසේ නමුත් මොහමඩ්තුමාද විශ හේතුවෙන් දරුණු ලෙස ව්‍යාධියට පත් වී සිටියේය. දිනක් බිශර් ගේ මව ඔහු බැහැ දැකීමට පැමිනි අතර එවිට මොහමඩ්තුමා ඇයට කියා සිටියේ, ඇයගේ පුතා සමග ලබා ගත් ආහාරය නිසා මහා ධමනිය කපා දමන්නා තරම් වේදනාවක් තමාට දැනෙන බවයි.

    මොහමඩ්තුමාගේ ළමා බිරිද වූ අයීශා පැවසූ පරිදි මොහමඩ්තුමා ඉතා දරුණු ලෙස දුක් වින්දේය, අවසාන කාලයේ මොහමඩ්තුමාට ඇවිදීමටද නොහැකි විය. ඔහුගේ සමීපතමයන්ද ඔහුව ඇදගෙන යාමට සිදුවිය. කෙසේ නමුත් අවසානයේ මොහොමඩ්තුමා මුලු ලොවක් සසල කර ජීවිතයෙන් සමු ගත්තේය.

    මින් පැහැදිලි වන්නේ මොහමඩ්තුමා මරණයට පත් වූයේ යුදෙවු කාන්තාවක් අතින් බවයි. නමුත් මොහමඩ්තුමාගේ ජීවිත කාලය තුල නැවත නැවතත් මතු වූ කාරණයකට මේ අවස්ථාවේද අවධානය යොමු කල යුතුයි, එනම් යම් අවස්ථාවක අල්ලාගේ දූතයා බොරුවක් කලේ නම්, හෝ ඔහු හොර දූතයෙක් නම්, අල්ලා ඔහුගේ මහා ධමනිය කපා මරා දමන බවයි.

    මහොමඩ්තුමා අවසාන කාලයේ බොහෝ පුද්ගලයින් සමග පවසා සිටියේ ඔහුගේ වේදනාව කෙතරම්ද යත් එය මහා ධමනිය කපා දමන්නා තරම් වේදනාවක් බවයි.



    මුලාශ්‍ර :


    https://quran.com/69/44-46
    https://sunnah.com/bukhari/51/49
    https://muflihun.com/muslim/26/5430
    https://sunnah.com/bukhari/64/450
    https://www.searchtruth.com/book_di...nnxAsCayLhlJg0dnfQSddtqeBWSdGC8X9lLGptzVtj1ng
    https://sunnah.com/urn/1289720





    VNxMJqa.jpg



     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අල්ල වස මවල මොහොමඩ්ව එහෙට ගෙන්න ගන්නැති
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,055
    3,891
    113
    ඇයි බං මූට තුමා කියන්නේ? මූ තමයි ලෝකේ වැඩිම මිනී මැරීම් සඳහා, ත්‍රස්තවාදී ක්‍රියා සඳහා, ඒ වගේම අදටත් සමාජය දුර්වල කිරීම සඳහා ප්‍රධාන වූ එකා.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :no: :lol: muslim nemeyi ban


    එහෙනම් මචන් උඹ කියපු දේට හේතු සාධක ඇතුව කියන්න පුලුවන්ද ? මන් මුස්ලිම්ද කියල ඇහුවේ මේ කාරණා ගැන තවත් දැනගන්න පුළුවන් කියන හේතුව උඩ :D
     

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    mama ahala thiyana widiyata ayesha ekka jingi jika dada innakota thamai ayeshage papuwa udama watila thiyenne.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    අල්ලාහ් දෙවියන් මුළු ලෝකයම මැවුවේය .එතකොට ඌරා මැවුවේ කවුද මමද? ඔබද ?
    මොහොමඩ් කෙසේ මළත් අපට කම් නැත
    මේවා දැවෙන ප්‍රශ්න වෙයි..


     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    mama ahala thiyana widiyata ayesha ekka jingi jika dada innakota thamai ayeshage papuwa udama watila thiyenne.


    නැහැ මචන්, මොහොමඩ් නබී වයස අවුරුදු 19 දී තමයි විවාහ වෙලා තියෙන්නේ...ඒ වයස අවුරුදු 45 ක කාන්තාවක් සමග...ඊටපසු ඔහු විවාහ කීපයක්ම කරගෙන තියෙනවා අයිෂා කියන වයස අවුරුදු 7 ක ඉතා රූමත් දැරියක් විවාහ කරගෙන තියෙන්නෙ ඇය මල්වර වීමටත් පෙර කියලා තමයි මගේ මුස්ලිම් යෙහෙළිය පැවසුවෙ...නමුත් වයස අවුරුදු 45ක් වයස කදීජා බිරිඳට තමයි මොහොමඩ් නබීට දාව දරුවෙක් බිහිවෙන්නේ. .ඒ ගැහැණු දරුවෙක්..එයා තමයි ෆාතිමා සහරා..ෆාතිමා සහරා විවාහ වෙන්නේ ඉමාම් වරයෙක් සමග..ඔහු තමයි ඉමාම් ආලි..ඉමාම් ආලි හා ෆාතිමාගේ දරුවෝ තමයි හසන් හා හුසේන්...ඉමාම් ආලිගෙන් තමයි ෂියා මුස්ලිම් පරම්පරාවක් බිහිවෙන්නේ..
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87


    නැහැ මචන්, මොහොමඩ් නබී වයස අවුරුදු 19 දී තමයි විවාහ වෙලා තියෙන්නේ...ඒ වයස අවුරුදු 45 ක කාන්තාවක් සමග...ඊටපසු ඔහු විවාහ කීපයක්ම කරගෙන තියෙනවා අයිෂා කියන වයස අවුරුදු 7 ක ඉතා රූමත් දැරියක් විවාහ කරගෙන තියෙන්නෙ ඇය මල්වර වීමටත් පෙර කියලා තමයි මගේ මුස්ලිම් යෙහෙළිය පැවසුවෙ...නමුත් වයස අවුරුදු 45ක් වයස කදීජා බිරිඳට තමයි මොහොමඩ් නබීට දාව දරුවෙක් බිහිවෙන්නේ. .ඒ ගැහැණු දරුවෙක්..එයා තමයි ෆාතිමා සහරා..ෆාතිමා සහරා විවාහ වෙන්නේ ඉමාම් වරයෙක් සමග..ඔහු තමයි ඉමාම් ආලි..ඉමාම් ආලි හා ෆාතිමාගේ දරුවෝ තමයි හසන් හා හුසේන්...ඉමාම් ආලිගෙන් තමයි ෂියා මුස්ලිම් පරම්පරාවක් බිහිවෙන්නේ..

    mama danna vidiyata oya ali kiyana ekai,umar kiyana ekai thamai minimarana heti ugannala thiyanne mun nam kiyanne yudda waldi vitharalu meruwe
     

    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    එහෙනම් මචන් උඹ කියපු දේට හේතු සාධක ඇතුව කියන්න පුලුවන්ද ? මන් මුස්ලිම්ද කියල ඇහුවේ මේ කාරණා ගැන තවත් දැනගන්න පුළුවන් කියන හේතුව උඩ :D

    :lol: mama mokuth e gana danne na ban,nikan comment eka damme :P
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    යකෝ මූ බාල අපරාදකාරයෙක් නේද?අයිශා කියල පොඩි කෙල්ලෙක්ව බැන්දෙ?
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    අයිෂ බෝනිකෙක් සමග සෙල්ලම් කරනු දුටුවෙමි .... ඇයගේ මෝරා නැති පපු පෙදෙස දැක .... මාගේ අප්‍රාණික පිරිමි අවයවය නව පණක් ලැබුවේය ...