අන්වර්_මනතුංග

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    බලපන්කො උෟට රිදිලා තියෙන හැටි..උන්ගෙ උන්ට ඕව කරන්න හොඳයි..කියන්න නරකයි.උෟ කියන්නේ ඕවා අනිත් අාගම් වල උන් ගෙනාපු අායුධ කියල වෙන්න අැති..මට පේන්නේ මූත් ISIS කාරයෙක්ද කොහෙද..:angry:.

    Screenshot_2019-05-09-17-51-18_crop_538x745.jpg

    මෙන්න link ඵක.. https://m.facebook.com/story.php?story_fbid=2215451625201666&id=283014815112033​
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    ඔය එන්නේ එකා දෙන්න එලියට... මලිත් ට ගහද්දි ඇයි චංචලා අඬන්නේ?
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    විදුලි බල මණ්ඩලේ උනුයි, එයාර්පෝට් එකේ උනුයි, දුම්රිය පොලේ උනුයි එකතු වෙලා බෝම්බ ගැහුවනම් ඉතින්,

    විදුලි බල මණ්ඩලය අසල ලිඳක
    එයාර්පෝට් එක අසල වෙළඳ සැලක
    දුම්රිය පොළ අසල හෝටලයක

    කියල තියෙයි :P
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    විදුලි බල මණ්ඩලේ උනුයි, එයාර්පෝට් එකේ උනුයි, දුම්රිය පොලේ උනුයි එකතු වෙලා බෝම්බ ගැහුවනම් ඉතින්,

    විදුලි බල මණ්ඩලය අසල ලිඳක
    එයාර්පෝට් එක අසල වෙළඳ සැලක
    දුම්රිය පොළ අසල හෝටලයක

    කියල තියෙයි :P

    :yes:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,215
    113
    විදුලි බල මණ්ඩලේ උනුයි, එයාර්පෝට් එකේ උනුයි, දුම්රිය පොලේ උනුයි එකතු වෙලා බෝම්බ ගැහුවනම් ඉතින්,

    විදුලි බල මණ්ඩලය අසල ලිඳක
    එයාර්පෝට් එක අසල වෙළඳ සැලක
    දුම්රිය පොළ අසල හෝටලයක

    කියල තියෙයි :P

    :P:P:P:P
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මූ මරුම බඩුව.සිංහලලු කලින් පස්සෙ මොලේ පෑ දිලා මුස්ලිම් උනාලු...මුගෙ blog එක ඉස්සර ආතල් ගන්න සුපිරි පොට් එකක්...:angry:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,601
    3,060
    113
    40
    කැන්ඩි...
    විදුලි බල මණ්ඩලේ උනුයි, එයාර්පෝට් එකේ උනුයි, දුම්රිය පොලේ උනුයි එකතු වෙලා බෝම්බ ගැහුවනම් ඉතින්,

    විදුලි බල මණ්ඩලය අසල ලිඳක
    එයාර්පෝට් එක අසල වෙළඳ සැලක
    දුම්රිය පොළ අසල හෝටලයක

    කියල තියෙයි :P

    :lol:
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    කවුද බං මේ හිකනලා? "අසල" කිව්වට ඔය හැම මගුලම පල්ලියේ බං තියෙන්නේ....​

    ow ban.asala kiyanne palliye linde ban. nathuwa palliayata allapu watthe linde nemei
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මූ මරුම බඩුව.සිංහලලු කලින් පස්සෙ මොලේ පෑ දිලා මුස්ලිම් උනාලු...මුගෙ blog එක ඉස්සර ආතල් ගන්න සුපිරි පොට් එකක්...:angry:

    Those old good days. :P:P
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,290
    1
    29,185
    113
    ඇයි අසල විතරක් නෙවෙයි පල්ලි ඇතුලෙත් තිබුන.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    අම්මෝ අර ප්‍රශ්න දහයක් අහල හොදටම පුකේ ඇරගත්ත එකා නේද ඒ කාලෙ..
    මුන්ට attention එක දෙන්න එපා බන් උබල එච්චර මෝඩද ?