බලපන්කො උෟට රිදිලා තියෙන හැටි..උන්ගෙ උන්ට ඕව කරන්න හොඳයි..කියන්න නරකයි.උෟ කියන්නේ ඕවා අනිත් අාගම් වල උන් ගෙනාපු අායුධ කියල වෙන්න අැති..මට පේන්නේ මූත් ISIS කාරයෙක්ද කොහෙද..
.
.
.
විදුලි බල මණ්ඩලේ උනුයි, එයාර්පෝට් එකේ උනුයි, දුම්රිය පොලේ උනුයි එකතු වෙලා බෝම්බ ගැහුවනම් ඉතින්,
විදුලි බල මණ්ඩලය අසල ලිඳක
එයාර්පෝට් එක අසල වෙළඳ සැලක
දුම්රිය පොළ අසල හෝටලයක
කියල තියෙයි

විදුලි බල මණ්ඩලේ උනුයි, එයාර්පෝට් එකේ උනුයි, දුම්රිය පොලේ උනුයි එකතු වෙලා බෝම්බ ගැහුවනම් ඉතින්,
විදුලි බල මණ්ඩලය අසල ලිඳක
එයාර්පෝට් එක අසල වෙළඳ සැලක
දුම්රිය පොළ අසල හෝටලයක
කියල තියෙයි

ඔය එන්නේ එකා දෙන්න එලියට... මලිත් ට ගහද්දි ඇයි චංචලා අඬන්නේ?

විදුලි බල මණ්ඩලේ උනුයි, එයාර්පෝට් එකේ උනුයි, දුම්රිය පොලේ උනුයි එකතු වෙලා බෝම්බ ගැහුවනම් ඉතින්,
විදුලි බල මණ්ඩලය අසල ලිඳක
එයාර්පෝට් එක අසල වෙළඳ සැලක
දුම්රිය පොළ අසල හෝටලයක
කියල තියෙයි

කවුද බං මේ හිකනලා? "අසල" කිව්වට ඔය හැම මගුලම පල්ලියේ බං තියෙන්නේ....
මූ මරුම බඩුව.සිංහලලු කලින් පස්සෙ මොලේ පෑ දිලා මුස්ලිම් උනාලු...මුගෙ blog එක ඉස්සර ආතල් ගන්න සුපිරි පොට් එකක්...![]()

ow ban.asala kiyanne palliye linde ban. nathuwa palliayata allapu watthe linde nemei