වත්තල හුනුපිටිය වෙඩි තැබීම

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    වත්තල හුනුපිටිය වෙඩි තැබීම

    අඩෝ උඹලා දැක්කද ඒ news එක.. පව් කියලා හිතෙනවා බන් අර Nano එකේ ගිහින් මැරුන මනුස්සයා.. සමහරවිට නිදිමතේ හෝ විරිමතේ නතර කරන්ඩ කියනවා දකින්ඩ නැතුව ඇති..ඒ මොනවා උනත් news වලට පෙන්නුවා පොඩි කෙල්ලො 2ක් ඉන්න තාත්තා කෙනෙක්.. :( හමුදාවට තිබ්බෙ රොද වලටවත් වෙඩි තියන්ඩ.මේ තියෙන තත්වෙට හමුදාවෙ කොල්ලො ඉන්නෙත් පීඩනයකින් වෙන්ඩ ඇති. මේ කාලකන්නි ටිකක් කරපු දේ හින්දා බලපන් රටට වෙච්ච දෙයක්...හෙන අවුල් නිව්ස් බැලුවට පස්සෙ.ඒකයි ත්‍රෙඩ් එකක් දැම්මෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,976
    113
    නිහාල් සිල්වව මතක් උනා..ඔන්න දැන් මැරෙන්න ලේසි ක්‍රමයක් තියෙනවා ඉස්සර වගේම.රටකට ගිය කලක්.අපමණ අගය.:(
     
    • Like
    Reactions: creed1

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    අඩෝ උඹලා දැක්කද ඒ news එක.. පව් කියලා හිතෙනවා බන් අර Nano එකේ ගිහින් මැරුන මනුස්සයා.. සමහරවිට නිදිමතේ හෝ විරිමතේ නතර කරන්ඩ කියනවා දකින්ඩ නැතුව ඇති..ඒ මොනවා උනත් news වලට පෙන්නුවා පොඩි කෙල්ලො 2ක් ඉන්න තාත්තා කෙනෙක්.. :( හමුදාවට තිබ්බෙ රොද වලටවත් වෙඩි තියන්ඩ.මේ තියෙන තත්වෙට හමුදාවෙ කොල්ලො ඉන්නෙත් පීඩනයකින් වෙන්ඩ ඇති. මේ කාලකන්නි ටිකක් කරපු දේ හින්දා බලපන් රටට වෙච්ච දෙයක්...හෙන අවුල් නිව්ස් බැලුවට පස්සෙ.ඒකයි ත්‍රෙඩ් එකක් දැම්මෙ

    බීලා එලවලා තව එකෙක් යටකළා නම්..

    ළමයි නම් පව් බන්. ඒත් එලවපු එකාගෙ වැරැද්ද.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,974
    2
    54,700
    113
    පව් නං තමයි.

    හැබැයි 100% වාහනේ පැද්ද කෙනාගෙ වරද.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    me dawas wala beela newi marala giyath oya check pint wala nawaththanna ona ban. anith eka bivva kiyala hamudawen loku gemak adinne na. nawaththanne nathuwa giya kiyanne thiyaawa ban un
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    නිහාල් සිල්වව මතක් උනා..ඔන්න දැන් මැරෙන්න ලේසි ක්‍රමයක් තියෙනවා ඉස්සර වගේම.රටකට ගිය කලක්.අපමණ අගය.:(

    Nihal Slva eheama gihin thiyenne Premadasage hayya aragenalu. eda idala thiyenne minihage wahane aduranne nathi unlu.

    ane manda ahala thiyenne ohomai
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    පව් නං තමයි.

    හැබැයි 100% වාහනේ පැද්ද කෙනාගෙ වරද.

    :yes::yes::yes::yes:

    එකක් හදිසි නීතිය වෙලාව.

    අනික බීලා එලවපු එක.

    නැවැත්තුවේ නැති එක.

    හිතපන්කො ඔහොම වාහනයක් අල්ල ගන්න බැරුව බැරියර් එකෙන් රින්ගුවා නම් අනික් එවුන් මැරෙන්න දඟලයි හමුදාවට බැන බැන.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    නිහාල් සිල්වව මතක් උනා..ඔන්න දැන් මැරෙන්න ලේසි ක්‍රමයක් තියෙනවා ඉස්සර වගේම.රටකට ගිය කලක්.අපමණ අගය.:(

    Nihal silva marawe onakamin.politics nisa thama.nihal silva chande illanna hitiye.ape thaththa ge hoda yaluwek.ape gedarath enawa e kaale.hoda manussayek.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බීලා එලවලා තව එකෙක් යටකළා නම්..

    ළමයි නම් පව් බන්. ඒත් එලවපු එකාගෙ වැරැද්ද.

    බිල එලවන එකට දැන් දඬුවම ට්‍රයල් නැතුවම මරණ දඬුවම දෙන එකද ?
     
    • Like
    Reactions: Travz

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,974
    2
    54,700
    113
    :yes::yes::yes::yes:

    එකක් හදිසි නීතිය වෙලාව.

    අනික බීලා එලවපු එක.

    නැවැත්තුවේ නැති එක.

    හිතපන්කො ඔහොම වාහනයක් අල්ල ගන්න බැරුව බැරියර් එකෙන් රින්ගුවා නම් අනික් එවුන් මැරෙන්න දඟලයි හමුදාවට බැන බැන.

    :yes::yes::yes::yes::yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අඩෝ උඹලා දැක්කද ඒ news එක.. පව් කියලා හිතෙනවා බන් අර Nano එකේ ගිහින් මැරුන මනුස්සයා.. සමහරවිට නිදිමතේ හෝ විරිමතේ නතර කරන්ඩ කියනවා දකින්ඩ නැතුව ඇති..ඒ මොනවා උනත් news වලට පෙන්නුවා පොඩි කෙල්ලො 2ක් ඉන්න තාත්තා කෙනෙක්.. :( හමුදාවට තිබ්බෙ රොද වලටවත් වෙඩි තියන්ඩ.මේ තියෙන තත්වෙට හමුදාවෙ කොල්ලො ඉන්නෙත් පීඩනයකින් වෙන්ඩ ඇති. මේ කාලකන්නි ටිකක් කරපු දේ හින්දා බලපන් රටට වෙච්ච දෙයක්...හෙන අවුල් නිව්ස් බැලුවට පස්සෙ.ඒකයි ත්‍රෙඩ් එකක් දැම්මෙ

    ow bn mekane seen eka hamudwe kollonta mkt kynna ba bn hithapn oka bombayak bdan hitpu ekek unanm khmda bn :sorry::sorry:
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    බිල එලවන එකට දැන් දඬුවම ට්‍රයල් නැතුවම මරණ දඬුවම දෙන එකද ?

    බීලා හිටියා කියන එක වාහනේ නතර නොකර යන්න හේතුවක් නෙමේ. මෙච්චර මේ කෙලවෙලා තියෙන වෙලාවෙ මෙහෙමද මිනිස්සු වගකීමෙන් වැඩ කරන්නෙ.

    මම් කිව්වෙ මිනිහට චෙක් පොඉන්ට් එකේ නතර කරන්න සිහිය තිබ්බෙ නැත්ත්නම් ඔය විදිහට පාරෙ යන එවුන්ව යට කරන් යන්නත් තිබුනනෙ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    වත්තල හුනුපිටිය වෙඩි... 05-11-2019 10:30 PM ape hamudawata mada gahanne nathiwa me thread eka ayin karapan thambiya

    හිටපිය කොන කපන් කඩුවක් අරන් එන්නම් වේස කොල්ලා ත්‍රෙඩ් එක අයින් කරන්ඩ...ගොන් හුකන්නා. :lol:
     
    • Like
    Reactions: navinnuwan