වත්තල හුනුපිටිය වෙඩි තැබීම
අඩෝ උඹලා දැක්කද ඒ news එක.. පව් කියලා හිතෙනවා බන් අර Nano එකේ ගිහින් මැරුන මනුස්සයා.. සමහරවිට නිදිමතේ හෝ විරිමතේ නතර කරන්ඩ කියනවා දකින්ඩ නැතුව ඇති..ඒ මොනවා උනත් news වලට පෙන්නුවා පොඩි කෙල්ලො 2ක් ඉන්න තාත්තා කෙනෙක්..
හමුදාවට තිබ්බෙ රොද වලටවත් වෙඩි තියන්ඩ.මේ තියෙන තත්වෙට හමුදාවෙ කොල්ලො ඉන්නෙත් පීඩනයකින් වෙන්ඩ ඇති. මේ කාලකන්නි ටිකක් කරපු දේ හින්දා බලපන් රටට වෙච්ච දෙයක්...හෙන අවුල් නිව්ස් බැලුවට පස්සෙ.ඒකයි ත්‍රෙඩ් එකක් දැම්මෙ