අන්තර්ජාලයෙන් මුදල් හොයන්න Help needed

May 1, 2011
1,146
97
0
අන්තර්ජාලයෙන් මුදල් හොයන්න Help needed

මම හිතුව දවසකට පැයක් දෙකක් වෙන්කරලා අන්තර්ජාලයෙන් කීයක් හරි හොයාගන්න ක්‍රමයක් තියනවද කියල.

ඉතින් මම try කර
www.testingtime.com.
modsquad.com/
www.odeskwork.com
Amazon Mechanical Turk වගේ website ටිකක්.

කරුමේ කියන්නේ Odesk හැර අනිත් ඒවගෙන් positive feedback එකක් ආවේ නැහැ. එකෙනුත් මට විශේෂ දක්ෂතාවයක් නැති කින්ද කරගන්න පුළුවන් project එකක් සෙට් උනේ නැහැ

banner cuts වගේ ad click කරන ඒවත් කරලා තියනවා. but එකට ලොකු ගානක් ඉන්වෙස්ට් කරන්න ඕනි. නැත්නම් එන්නේ පොඩි income එකක්

Youtube channel එකක් හදන්න වගේ idea එකක් තිබ්බත් එකෙන් income එකක් ගන්න පට්ට gemak දෙන්න වෙනවා. දැන් හිතන්න එපා මූ නම් පට්ට කම්මැලියෙක්, නිකන් ඉදල සල්ලි හොයන්න try කරන එකෙක් කියල. එහෙම නෑ . ප්‍රශ්නේ තියෙන්නේ මට විශේෂ skill එකක් නැති එක. සාමාන්‍ය කෙනෙක්ට online කීයක් හරි හොයාගන්න ක්‍රමයක් තියනවනම් කව්රුහරි sup එකක් දෙන්න.
:confused: :confused: :confused::confused:
 
ReNamed

Banned
Apr 1, 2012
656
102
0
Carolina Avenue Brownsville, TX
ඔන්න ඕකයි ලංකාවෙ මිනිස්සුන්ගේ වැරැද්ද
ගොඩක් උන් හිතන්නෙ කිසිම ස්කිල් එකක් නැතුව ඉන්ටර්නෙට් එකෙන් ලක්ෂ ගනන් හොයන්න පුළුවන් කියලා
 
Kolama

Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔන්න ඕකයි ලංකාවෙ මිනිස්සුන්ගේ වැරැද්ද
    ගොඩක් උන් හිතන්නෙ කිසිම ස්කිල් එකක් නැතුව ඉන්ටර්නෙට් එකෙන් ලක්ෂ ගනන් හොයන්න පුළුවන් කියලා

    :yes::yes::yes:
     
    May 1, 2011
    1,146
    97
    0
    ඔන්න ඕකයි ලංකාවෙ මිනිස්සුන්ගේ වැරැද්ද
    ගොඩක් උන් හිතන්නෙ කිසිම ස්කිල් එකක් නැතුව ඉන්ටර්නෙට් එකෙන් ලක්ෂ ගනන් හොයන්න පුළුවන් කියලා

    skill එක නැහැ තම එත් කැපවීම තියනවා. ලක්ෂ ගනන් ගැන කතා කරේ නැහැ. කීයක් හරි කියල කීවේ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    machan online salli hoyanawa kiyanne fiver,freelancing, adsense, youtube witharakma nemei machan.
    Ona tharam methods & paths thiyenawa. Including some typical jobs. Poddak search karala path ekak hadaganin
    Karuth ubata ana ana udaw karanne nehe. Nikan mahansi wela hoyapan

    Anika eka para wedak sarthaka wenneth ne.
    Try & try, one day you can fly
    GL!
     
    Last edited:

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මුගටියා;24469965 said:
    ප්‍රශ්නේ තියෙන්නේ මට විශේෂ skill එකක් නැති එක. සාමාන්‍ය කෙනෙක්ට online කීයක් හරි හොයාගන්න ක්‍රමයක් තියනවනම් කව්රුහරි sup එකක් දෙන්න.
    :confused: :confused: :confused::confused:

    skill ekak nathnam kiya kiya inne nathiwa skill ekak hadaa ganin. Oya ona tharam online tutorials thiyenawa on magulakata.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,492
    1,899
    113
    මුගටියා;24469965 said:
    මම හිතුව දවසකට පැයක් දෙකක් වෙන්කරලා අන්තර්ජාලයෙන් කීයක් හරි හොයාගන්න ක්‍රමයක් තියනවද කියල.

    ඉතින් මම try කර
    www.testingtime.com.
    modsquad.com/
    www.odeskwork.com
    Amazon Mechanical Turk වගේ website ටිකක්.

    කරුමේ කියන්නේ Odesk හැර අනිත් ඒවගෙන් positive feedback එකක් ආවේ නැහැ. එකෙනුත් මට විශේෂ දක්ෂතාවයක් නැති කින්ද කරගන්න පුළුවන් project එකක් සෙට් උනේ නැහැ

    banner cuts වගේ ad click කරන ඒවත් කරලා තියනවා. but එකට ලොකු ගානක් ඉන්වෙස්ට් කරන්න ඕනි. නැත්නම් එන්නේ පොඩි income එකක්

    Youtube channel එකක් හදන්න වගේ idea එකක් තිබ්බත් එකෙන් income එකක් ගන්න පට්ට gemak දෙන්න වෙනවා. දැන් හිතන්න එපා මූ නම් පට්ට කම්මැලියෙක්, නිකන් ඉදල සල්ලි හොයන්න try කරන එකෙක් කියල. එහෙම නෑ . ප්‍රශ්නේ තියෙන්නේ මට විශේෂ skill එකක් නැති එක. සාමාන්‍ය කෙනෙක්ට online කීයක් හරි හොයාගන්න ක්‍රමයක් තියනවනම් කව්රුහරි sup එකක් දෙන්න.
    :confused: :confused: :confused::confused:

    Web site ekak karanwa phone unlocking online $2000k wage
     
    dinuka322

    Active member
  • Sep 2, 2018
    161
    80
    28
    මුගටියා;24469965 said:
    මම හිතුව දවසකට පැයක් දෙකක් වෙන්කරලා අන්තර්ජාලයෙන් කීයක් හරි හොයාගන්න ක්‍රමයක් තියනවද කියල.

    ඉතින් මම try කර
    www.testingtime.com.
    modsquad.com/
    www.odeskwork.com
    Amazon Mechanical Turk වගේ website ටිකක්.

    :confused: :confused: :confused::confused:

    Me site 2ka hodaida ? Mewwage monada karanna thiyenne?:confused::confused::confused:
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    Skill nettan skills hadaganna one...IT side eken skills hadaganna puluwan oni tharan YT eke videos balala...ubata ehema skills hadaganna uwamanawak ne kiyanne uba monawa kiwwath uba kammeliy kiyana eka...
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    microworkers karana kenek kiyapanko meke monawada karanna tiyenne.kohomada gewim kiyala wistara tikak
     
    Last edited: