Game of Thrones Fans

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    i just bent the knee.. :P

    mama jon throne eke wadi wenawata kamathi naha :( mama ita wada cersei dinanawata kamathi :baffled: spoilers baluwa jon dinanawa wage seen ekak neh yanne :( house lannister walata thama support kale unta no chance in hell.

    Tywin Lannister true ruler in the seven kingdom
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Plot eka hoda unta kathwa speed wadi nisaa control ekak nha, onawata epawata gothala main points tika mokak hari korala pennanwa, dialogs ajuthayai, kathwata anuwaa wena siidi reality nha wage (NK marena eka, Rhaegal marena eka), martin kaaraya kynwa wage season 10 k wage korann thibba, wiydama wagema adayamath athine hodata


    meka wadima wathawak pirate wechcha show ekak
    mul kale aapu season e awurudu wala record thibba wadima pirated tv shows walin 1 kiyala.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,873
    1
    9,649
    113
    Gampaha
    Jon Snow334k know nothing
    Daenerys Targaryen148k bent the knee
    Tyrion Lannister104k drink and know things
    Arya Stark87.4k said "not today!"
    Nobody83.6k not playing the Game
    Sansa Stark61.4k Remember the North
    Night King46.1k Wights
    Gendry31.1k still rowing
    Jaime Lannister30.4k Kingslayers
    Sam Tarly22.2k Maesters
    Bran Stark19.1k Greenseers
    Cersei Lannister19.0k paid their debts
    Lyanna Mormont11.9k worth 10 mainlanders
    Missandei5.4k speaking 19 languages
    Theon Greyjoy4.4k redeeming themselves
    Euron Greyjoy3.7k Ironborn
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,873
    1
    9,649
    113
    Gampaha
    ජෝන් කාරය ගින්නකට අහුවෙලා මකරගෙ වගේ ඌ නොමැරී එලියට එන සීන් එකකින් ඔක්කොම උන් ජෝන් ටාගේරියන් කෙනෙක් කියල දැනගන්න සීන් එකක් තියේවිද..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ජෝන් කාරය ගින්නකට අහුවෙලා මකරගෙ වගේ ඌ නොමැරී එලියට එන සීන් එකකින් ඔක්කොම උන් ජෝන් ටාගේරියන් කෙනෙක් කියල දැනගන්න සීන් එකක් තියේවිද..
    :love::love:
    Eth jon pure targaryen kenek newe neda?
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ජෝන් කාරය ගින්නකට අහුවෙලා මකරගෙ වගේ ඌ නොමැරී එලියට එන සීන් එකකින් ඔක්කොම උන් ජෝන් ටාගේරියන් කෙනෙක් කියල දැනගන්න සීන් එකක් තියේවිද..




    එහෙම බැහැ බන් .උගෙ අත පිච්චුනා එක සැරයක්.
    කාසල් බ්ලැක් වල මොමොන්ට් ට වයිට් කෙනෙක් පහර දෙන්න හදද්දි මු ලාම්පුව විසි කරා වයිට් ව පිච්චෙන්න.
    මුගෙ අතත් පිච්චුනා .
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    D6TcTL0WAAEgmLW
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Real dragon kiwwe?

    නියම ටාගේරියන් උරුමක්කාරය :baffled:
    අනේ කව්ද බං දන්නෙ. පොතේ ඔහොම fire immune නෑලු. අර බිත්තර ටික අරං කාල් ඩ්‍රෝගෙ දර සෑයට පැනපු එකේ විතරලු එහෙම පිචිචෙන්නැත්තෙ :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොත කියවද්දි අහුවුනේ :D අර 1වෙනි සීසන් එකේ ආර්යා සිරියෝ ෆොරෙල් කියල පූසො අල්ලන්න දුවන්නෙ මාලිගාව පුරා :D ඒ අල්ලගන්න දුවන කලු පූස රේගාර් ටාගේරියන්ගෙ දුව පොඩි කාලෙ හදපු පූසලු :love:

    අනික දැන් අන්තිම හරියට ඇවිල්ල කියවද්දියි මීටර් වෙන්නෙ. වේරිස් නෙඩ් හිරකරල ඉන්නකොට කතා කරන දෙබසක මහ අමුතු විදිහට සර්සිගෙ කොල ඇස් ගැන emphasize කරනව. කිසි අදාලත්වෙකුත් නෑ වගේ. දැනුයි තේරෙන්නෙ :sorry:
    තව මේ වගේ මිස් වෙච්ච ඒව කොච්චර ඇත්ද :(
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,873
    1
    9,649
    113
    Gampaha


    එහෙම බැහැ බන් .උගෙ අත පිච්චුනා එක සැරයක්.
    කාසල් බ්ලැක් වල මොමොන්ට් ට වයිට් කෙනෙක් පහර දෙන්න හදද්දි මු ලාම්පුව විසි කරා වයිට් ව පිච්චෙන්න.
    මුගෙ අතත් පිච්චුනා .
    ඒ උනාට බන් කලේසි ඒකිගෙ අයියගෙ ඔලුවට ඩොතරාකි උන් රත්තරන් වක්කරද්දි නියම ටාගේරියන් පිච්චෙන්නෙ නෑ වගේ කතාවක් කියනව නේද..



    ඉස්සරහෙන් නෙමේ පස්සෙන් නෙ ඔතනට එන්නෙ. අර පස්සෙ දොරවල් දෙකක් තියෙන්නෙ. එකේ සර්සි එයුරෝන් එක්ක ජිගිජිගිය දාන්නත් යන්නෙ.