i just bent the knee..
mama jon throne eke wadi wenawata kamathi nahamama ita wada cersei dinanawata kamathi
spoilers baluwa jon dinanawa wage seen ekak neh yanne
house lannister walata thama support kale unta no chance in hell.
Plot eka hoda unta kathwa speed wadi nisaa control ekak nha, onawata epawata gothala main points tika mokak hari korala pennanwa, dialogs ajuthayai, kathwata anuwaa wena siidi reality nha wage (NK marena eka, Rhaegal marena eka), martin kaaraya kynwa wage season 10 k wage korann thibba, wiydama wagema adayamath athine hodata
ජෝන් කාරය ගින්නකට අහුවෙලා මකරගෙ වගේ ඌ නොමැරී එලියට එන සීන් එකකින් ඔක්කොම උන් ජෝන් ටාගේරියන් කෙනෙක් කියල දැනගන්න සීන් එකක් තියේවිද..


මේ කොටස් 6 හදන්න අවුරුදු 2 ක්ම ගිය නිසා මන් හිතුවා සුපිරියට ඇති කියලා

Tywin Lannister true ruler in the seven kingdom
ජෝන් කාරය ගින්නකට අහුවෙලා මකරගෙ වගේ ඌ නොමැරී එලියට එන සීන් එකකින් ඔක්කොම උන් ජෝන් ටාගේරියන් කෙනෙක් කියල දැනගන්න සීන් එකක් තියේවිද..
Targaryen la fire walata immune nam Viserys,Aemon ehema pichchune kohomada![]()

Real dragon kiwwe?


අර 1වෙනි සීසන් එකේ ආර්යා සිරියෝ ෆොරෙල් කියල පූසො අල්ලන්න දුවන්නෙ මාලිගාව පුරා
ඒ අල්ලගන්න දුවන කලු පූස රේගාර් ටාගේරියන්ගෙ දුව පොඩි කාලෙ හදපු පූසලු 


ඒ උනාට බන් කලේසි ඒකිගෙ අයියගෙ ඔලුවට ඩොතරාකි උන් රත්තරන් වක්කරද්දි නියම ටාගේරියන් පිච්චෙන්නෙ නෑ වගේ කතාවක් කියනව නේද..
එහෙම බැහැ බන් .උගෙ අත පිච්චුනා එක සැරයක්.
කාසල් බ්ලැක් වල මොමොන්ට් ට වයිට් කෙනෙක් පහර දෙන්න හදද්දි මු ලාම්පුව විසි කරා වයිට් ව පිච්චෙන්න.
මුගෙ අතත් පිච්චුනා .
ඉස්සරහෙන් නෙමේ පස්සෙන් නෙ ඔතනට එන්නෙ. අර පස්සෙ දොරවල් දෙකක් තියෙන්නෙ. එකේ සර්සි එයුරෝන් එක්ක ජිගිජිගිය දාන්නත් යන්නෙ.