Motor Traffic Act - Vehicle stop at night

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Motor Traffic Act එකේ රාත්‍රී කාලයට වාහන නවත්වන විදිය ගැන කියලා තියෙනවද ?
    Torch ගහලා නවතන්න පුලුවන්ද :baffled::confused:

    ඒකට Act එකේ Provision එකක් තියෙනවද ? :rolleyes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,397
    10,997
    113
    Kandy
    Motor Traffic Act එකේ රාත්‍රී කාලයට වාහන නවත්වන විදිය ගැන කියලා තියෙනවද ?
    Torch ගහලා නවතන්න පුලුවන්ද :baffled::confused:

    ඒකට Act එකේ Provision එකක් තියෙනවද ? :rolleyes:

    ඕව යටයි හදිසි නීතියට මම හිතන්නෙ. හදිසි නීතිය තියෙනකොට පොඩ්ඩක් අවධානයෙන් වැඩ කරන එක මහජනතාවගෙත් වගකීමක්. ඒ ගැන ඈණ්ඩුවෙන් දැනුවත් කරන්න ඕනි.