colombo city center film hall

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මචන්ල CCC එකේ ෆිලුමක් බලන්න යන්න අසයි.අපිල ඉතින් hall වලට ගිහින් ෆිල්ම් බලපු එවුන් නෙමෙයි නෙ.කොහෙන් හරි හොර කොපියක් බාන 1 නේ කලේ මෙච්චර කල්.ඒක නිසා තීරණය කලා end game බලන්න යන්න.:rolleyes:ගියපු එවුන් කියපන්කො කොයි හරියෙ තියෙන සීට් වලටද හොදම experience 1 තියෙන්නනෙ.දවස් කීයකට කලින් ටිකට් බුක් කරන්න පුලුවන්ද.experience 1 හොදයිද.:yes::yes::yes:
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,526
    1
    3,551
    113
    Earth
    මෙහෙමයි, ෆිල්ම් හෝල් එකක, මගේ දැනුම අනුව 3D Film එකක් බලනවනම් මැද පේලියෙ ඉන්න එක තමයි හොද, EAP එක්ක බලද්දි Scope (CCC Scope Movies) ලගේ හොද තමයි, මැද්දි Break එකක් නොදී දිගටම පෙන්නන එක.
     
    • Like
    Reactions: zl1

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    savoy palayan

    සැවෝයි ගියා බන් 1 පාරක් නිකන් හම්බ උන ටිකට් 1කට.අන්තිමට බෙල්ලෙ අමාරුවක් හදාගෙන එලියට අවේ.ඉස්සරහම සෙට් උනේ.:baffled::baffled::baffled::baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කියන්න එපා ගෝතයෝ.බලල වැඩක් න එතකොට.:yes:

    spoil කරගන්නැතුව බලන්න තරං වටින මහ ලොකු ෆිල්ම් එකක්නෙ :angry: තානොස් දිනනව නං තව කමක් නෑ. හොඳ දේ කරපු කෙනා දුශ්ඨය කරල. මාසෙ අන්තිම data ඉතුරු වුනාම බාන්නයි ඔය වගේ film හදන්නෙ :yes:
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Atmos theatre eke mada thiyena seats tika thamai hondama.
    F,G,H පේලි වල මැද සීට් නේද මචන්.එල එල thanks මචන්.ටිකක් කලින් ගියොත් කරන්න දෙයක් තියෙද මචන් ඕක ඇතුලෙ.ccc එකේ.
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මෙහෙමයි, ෆිල්ම් හෝල් එකක, මගේ දැනුම අනුව 3D Film එකක් බලනවනම් මැද පේලියෙ ඉන්න එක තමයි හොද, EAP එක්ක බලද්දි Scope (CCC Scope Movies) ලගේ හොද තමයි, මැද්දි Break එකක් නොදී දිගටම පෙන්නන එක.

    එල මචන් එල.thanks බ්‍රෝ.මැද සීට් කලින්ම බුක් වෙනවද මචන්.