මචන්ල CCC එකේ ෆිලුමක් බලන්න යන්න අසයි.අපිල ඉතින් hall වලට ගිහින් ෆිල්ම් බලපු එවුන් නෙමෙයි නෙ.කොහෙන් හරි හොර කොපියක් බාන 1 නේ කලේ මෙච්චර කල්.ඒක නිසා තීරණය කලා end game බලන්න යන්න.
ගියපු එවුන් කියපන්කො කොයි හරියෙ තියෙන සීට් වලටද හොදම experience 1 තියෙන්නනෙ.දවස් කීයකට කලින් ටිකට් බුක් කරන්න පුලුවන්ද.experience 1 හොදයිද.

ගියපු එවුන් කියපන්කො කොයි හරියෙ තියෙන සීට් වලටද හොදම experience 1 තියෙන්නනෙ.දවස් කීයකට කලින් ටිකට් බුක් කරන්න පුලුවන්ද.experience 1 හොදයිද.

BUMP

තානොස් දිනනව නං තව කමක් නෑ. හොඳ දේ කරපු කෙනා දුශ්ඨය කරල. මාසෙ අන්තිම data ඉතුරු වුනාම බාන්නයි ඔය වගේ film හදන්නෙ