බැදපු අයගෙනුයි බදින්න ඉන්න අයගෙනුයි අහන්න ප්‍රශ්නයක් තියෙනවා

1.බදින්න ඉන්න කෙල්ලෙගන් දෑවැද්දට මොනවද හම්බෙන්න තියෙන්නෙ?
2.බදින්න කලින් දෑවැද්දට මොනවද දෙනව කීවෙ, බැන්දට පස්සෙ මොනවද හම්බුනේ?

උබ ගේ වේගෙන එන්නෙ
කමක් නෑ unp වෙන්න එපා![]()
දෑවැද්දට බූරු පැටියො උඹව දෙනව කිව්වෙ. දෑවැද්දක් එපා කියන්න ඉන්නෙ.
homosexualhomophobia![]()
දැවද්දට ඉතින් මොනවා දුන්නත් අන්ත්මට නැන්දම්මා ඉන්නවා එකේ..



අපෝ ඔව්දැන් ඉන්න ගෑනු පිරිමින්ගෙන් දෑවැදි හොයනව
දැවද්දට ඉතින් මොනවා දුන්නත් අන්ත්මට නැන්දම්මා ඉන්නවා එකේ..