ගෙදරක් තියෙනවා ඒකෙ ගෙපල කපලා කන්දක.කීප සැරයක් පොඩ්ඩ පොඩ්ඩ කන්ඩිය කඩා වැටුනා. ඒ කන්ඩියේ ගල් තියෙනවා. ඒ ගල් වලින් වතුර බින්දුව බින්දුව වැටෙනවා.
option 1
ඒ කන්ඩියයි ගෙයයි අතරේ උසට ගල් තාප්පයක් බැන්දොත් හරි යයි ද?හැබැයි අතින් ගල් බදින්න අමාරුයි මැශින් එකකින්වත් සයිස් ගල් තියන්න වෙයි නේද.ඒත් ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි ඒක අස්සෙ මැශින් එකක් දාන්න ඉඩ නම් පොඩ්ඩක් තිබුනත් බයයි දෙදරීම නිසා ආපහු නාය යන රිස්ක් එකක් එයි ද කියලා.
අනිත් ප්‍රශ්නෙ තමා ඒ තාප්පෙ දැම්මත් කන්ඩිය ඇතුලෙන් එන පොඩි ම පොඩි බින්දු බින්දු එන වතුර නිසා තාප්පෙ බැන්දට පස්සෙ මොන වගෙ දෙයක් වෙයි ද කියන එක
option 2
කන්ඩිය පොඩි තට්ටු කීපයකට කැපුවොත් මොකක් වෙයි ද?
හැබැයි විසාල බෑවුමක් සෙට් වෙන කන්දක් තමයි එතන තියෙන්නෙ.එතන තට්ටු කපන එක අවදානම් වැඩක් වෙන්න පුලුවන් ද?
මොකද්ද මේකට දෙන්න පුලුවන් විසදුම.