සිවිල් හෝ භූ ඉංජිනේරුවො එන්න

fkguy

Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    ගෙදරක් තියෙනවා ඒකෙ ගෙපල කපලා කන්දක.කීප සැරයක් පොඩ්ඩ පොඩ්ඩ කන්ඩිය කඩා වැටුනා. ඒ කන්ඩියේ ගල් තියෙනවා. ඒ ගල් වලින් වතුර බින්දුව බින්දුව වැටෙනවා.

    option 1
    ඒ කන්ඩියයි ගෙයයි අතරේ උසට ගල් තාප්පයක් බැන්දොත් හරි යයි ද?හැබැයි අතින් ගල් බදින්න අමාරුයි මැශින් එකකින්වත් සයිස් ගල් තියන්න වෙයි නේද.ඒත් ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි ඒක අස්සෙ මැශින් එකක් දාන්න ඉඩ නම් පොඩ්ඩක් තිබුනත් බයයි දෙදරීම නිසා ආපහු නාය යන රිස්ක් එකක් එයි ද කියලා.
    අනිත් ප්‍රශ්නෙ තමා ඒ තාප්පෙ දැම්මත් කන්ඩිය ඇතුලෙන් එන පොඩි ම පොඩි බින්දු බින්දු එන වතුර නිසා තාප්පෙ බැන්දට පස්සෙ මොන වගෙ දෙයක් වෙයි ද කියන එක

    option 2
    කන්ඩිය පොඩි තට්ටු කීපයකට කැපුවොත් මොකක් වෙයි ද?
    හැබැයි විසාල බෑවුමක් සෙට් වෙන කන්දක් තමයි එතන තියෙන්නෙ.එතන තට්ටු කපන එක අවදානම් වැඩක් වෙන්න පුලුවන් ද?


    මොකද්ද මේකට දෙන්න පුලුවන් විසදුම.
     
    • Like
    Reactions: windows_ubuntu

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,342
    113
    Mother Earth
    අපෝ භූ විද්‍යා හා පතල් කැනීම් එකට කියලා report එකක් ගනින්. Bed rock උඩ pile කරලා coloumn ගහපන්. Slope ලෑන්ඩ් එකක් ගත්තේ ඇයි? කබානා වගේ ගහන්නද? හපුතලේ වගේ පැත්තක්ද? 🤷🏻‍♂️
     
    • Like
    Reactions: fkguy

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Expert කෙනෙක් ගෙන්නලාම (පස, ප්‍රදෙශයේ පාශාන ස්තරය ගැන අවබෝදය තියෙන කෙනෙක් ) උත්තරයක් හෙව්විත් හොදයි. ජීවිතත් එක්ක සෙල්ලම් කිරීමක් නැත්තම්.
     
    • Like
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    Bed rock උඩ pile කරලා coloumn ගහපන්. Slope ලෑන්ඩ් එකක් ගත්තේ ඇයි? කබානා වගේ ගහන්නද? හපුතලේ වගේ පැත්තක්ද?
    already ගේ හදලා තියෙන්නේ බන්. ඒක මිනිස්සු පදිංචි වෙලා ඉන්න ගෙයක්.

    අපෝ භූ විද්‍යා හා පතල් කැනීම් එකට කියලා report එකක් ගනින්.
    එහෙම කරන්න පුලුවන් ද? එයාලා කියයි ද අයින් වෙන්න කියලා
    ------ Post added on Oct 5, 2025 at 5:52 PM
     
    • Wow
    Reactions: Candid-B