විනීතව පරික්ෂා කරන්න >>>

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
ගෝටාභය චාටර් සෙට් එකත් එක්ක එකතුවෙයි කියල හිතන්න අමාරුයි මචං...රාජිතලා ගෝටාව පතුරු ගහන්නේ ඒකයි....උන් දන්නවා ගෝටා ආවොත් උත් එක්ක සෙල්ලම් බෑ කියලා....නාගරික සංවර්ධන අධිකාරියේ ඉන්නකොට අනවසර ඉදිකිරීම් ඉවත් කරද්දී මොකා කෝල් කරලා නවත්තන්න හැදුවත් උ ඒ කාටවත් නැමුණේ නෑ...කරන වැඩේ හරියට කරා....බුධි අංශ උනත් හරියට ක්‍රියාත්මක උනා කියලා ඇමරිකාව උනත් කිව්වේ ගෝටා බුද්ධි අංශ එක්ක වැඩ කරපු ඒ ක්‍රියාවලිය බලලා.....අනික ඉදිකිරීම් ගොඩක් කරේ හමුදාව යොදවලා....ගසාකන්න තිබණු අවස්ථා මේකෙන් අඩු උනා...හමුදාවේ යුද්ධ කිරීමේ දක්ෂතාවය විතරක් නැතුව ඉදිකිරීම් වලට තිබුන හැකියාවත් මිනිස්සු දැක්කා...හදපුවා නියමෙට මේන්ටේන් කරා,,...අපේ සිපයියන්ට මේවා දැකලා ඇති උනා...දිරවන්නේ නැතුව ගියා....ඒකයි උනේ .....

නාගානන්නද, පල්ලෙවත්ත නිසා ගෝටට තියෙඅන චන්ද අඩු වෙනව. උන් දෙන්නගෙ කැම්පේන් එක ගොඩක්ම ෆෙස්බුක් වලින් නිසා රටේ ගොඩක් දෙනෙක් ට රීච් වෙන්නෙ නැති උනත් සැහෙන චන්ද බෙදිල යයි. එහෙම උනොත් සින්හල චන්ද ටිකම තමයි කැලිවලට කැඩෙන්නෙ. මුස්ලිම් චන්ද, දෙමල චන්ද ටික කොහොමත් උන්ගෙ එවුටමනෙ වැටෙන්නෙ. :rolleyes:
 
Bekam

Well-known member
  • Jun 13, 2010
    8,649
    5,496
    113
    Capture.jpg
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මේකෙන් අපේ රටේ නීතිය නිවටයි කියල හිතන්න එපා , තොපිල මෙච්චර අපිට කෙලවලත් ... මෙහමයි තොපිට සැලකුවේ .....

    :rofl: ඉතින් ඒකට තමයි අපේ උන්ගෙ නිවට කම කියන්නෙ මචං
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන්ම මේකට විසඳුමක් නැති පාටයි....

    ගෝඨාභය කියන්නේ දැනට තියෙන හොඳම උත්තරය...ඒත් ගෝඨාභය මහත්තයටත් කොක්ක ගහන්න වෙන්නේ මේ විපක්ෂයේ ඉන්න බහුතරයක් හිවල්ලු එක්කනේ...
    ඒක තමයි හිතට තියෙන දුක.
    එහෙම නැත්තන් අවසාන මොහොතේදී හරි වියත් මග සෙට් එකත් එක්ක තනි පක්ෂයක් හදා ගන්න ඕනේ....
    අනේ මන්දා...මේ ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙක් පැහැදිලි කිරීමක් කරන්නකෝ ?

    :confused::confused::confused::confused:

    දැණුම් තේරුම් තියෙන උන් දේෂපාලනේ ගැන කතා කරන්න කැමති නෑ. ඒක ඒතරම් චාටර් මාතෘකාවක් වෙලා..:dull:

    පවතින ක්‍රමය ජරාජිර්නයි. ඒක ඇත්ත. නමුත් අපිට මේ අල්ලපනල්ලේ ක්‍රමය වෙනස් කරලා සියලු දේ "පර්ෆෙක්ට්" කරගෙන 100%ක් පර්ෆෙක්ට් පොරක්ව ගෙන්න විදියක් නෑ.
    අපිට වෙන්නේ "ඉස්තරම්" විසදුමක් වෙනුවට "දැනට වැඩේ ගොඩ දාන" විසදුමක් හොයන එක.

    අපි බහුතරයක් මොන තරම් එකින් ගැටෙන අදහස් තිබ්බත් මේ වෙනකොට සරල එක තැනකට එකග වෙලා ඉන්නවා. ඒ විකල්පය ගෝඨාභය කියන එක.

    ගෝටාභය ආරක්ෂක ලේකම් වෙලා ඉන්දෙද්දී උනත්, ගන්න තියන තීරණ නැමෙන්නේ නැතුව ගත්ත. ඒ ගතිය තාම එහෙමමයි. හුග දෙනෙක්ට ප්‍රශ්නය ඔහු එනකොට ඔහුගේ කර මතින් පාහරයන් ගේ ආගමනයට තියන ඉඩ. මේක නතර කරන්න පුළුවන් අපිටම විතරයි.

    මෙතනට මේල් කරන්න ඔබේ අදහස්...

    [email protected]

    හුග දෙනෙක්ගෙන් ඉල්ලීම ලැබෙන කොට ඒ ගැන ඔහු සලකලා බලනවා අනිවා.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නාගානන්නද, පල්ලෙවත්ත නිසා ගෝටට තියෙඅන චන්ද අඩු වෙනව. උන් දෙන්නගෙ කැම්පේන් එක ගොඩක්ම ෆෙස්බුක් වලින් නිසා රටේ ගොඩක් දෙනෙක් ට රීච් වෙන්නෙ නැති උනත් සැහෙන චන්ද බෙදිල යයි. එහෙම උනොත් සින්හල චන්ද ටිකම තමයි කැලිවලට කැඩෙන්නෙ. මුස්ලිම් චන්ද, දෙමල චන්ද ටික කොහොමත් උන්ගෙ එවුටමනෙ වැටෙන්නෙ. :rolleyes:

    ෆේස්බුක් එකෙන් හැමදාම චන්ද කරන්න බැහැ. අනික ෆේස්බුක් කියන්නේ සමස්තයත් නෙවෙයි .
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගෝටාභය චාටර් සෙට් එකත් එක්ක එකතුවෙයි කියල හිතන්න අමාරුයි මචං...රාජිතලා ගෝටාව පතුරු ගහන්නේ ඒකයි....උන් දන්නවා ගෝටා ආවොත් උත් එක්ක සෙල්ලම් බෑ කියලා....නාගරික සංවර්ධන අධිකාරියේ ඉන්නකොට අනවසර ඉදිකිරීම් ඉවත් කරද්දී මොකා කෝල් කරලා නවත්තන්න හැදුවත් උ ඒ කාටවත් නැමුණේ නෑ...කරන වැඩේ හරියට කරා....බුධි අංශ උනත් හරියට ක්‍රියාත්මක උනා කියලා ඇමරිකාව උනත් කිව්වේ ගෝටා බුද්ධි අංශ එක්ක වැඩ කරපු ඒ ක්‍රියාවලිය බලලා.....අනික ඉදිකිරීම් ගොඩක් කරේ හමුදාව යොදවලා....ගසාකන්න තිබණු අවස්ථා මේකෙන් අඩු උනා...හමුදාවේ යුද්ධ කිරීමේ දක්ෂතාවය විතරක් නැතුව ඉදිකිරීම් වලට තිබුන හැකියාවත් මිනිස්සු දැක්කා...හදපුවා නියමෙට මේන්ටේන් කරා,,...අපේ සිපයියන්ට මේවා දැකලා ඇති උනා...දිරවන්නේ නැතුව ගියා....ඒකයි උනේ .....

    ඔන්න ඔය හේතු නිසාම තමයි ඊලඟ විකල්පේ හැටියට මිනිස්සු ගොඩක් ගෝඨා ගැන විශ්වාසය තියාගෙන ඉන්නේ.. සැලකිය යුතු හොඳ වැඩ ගොඩක් එක්ක සුලු සුලු චෝදනා කීපයක් තිබුණත් මිනිහා සෑහෙන කෙලින් මනුස්සයා..:yes:
    හැබැයි ආණ්ඩුවක් පිහිටුවද්දී ගොඨා ට තනියම ඒක කරන්න බැරි නිසා
    ගොඨා වටේ සෑහෙන පිරිසක් ආයේ නිකන්ම එකතු වෙනවා.. කුණු වෙන්න බනින උන්ම කිසි හිරිකිතක් නැතුව ආයේ හේත්තුව දානවා බලය ලැබුණ ගමන්.. උදේට බැනලා රැට සර් කියලා අතට අත දෙන කාලකන්නි දේෂපාලුවෝනේ දැන් වැඩි හරියක් ඉන්නේ.:oo: අන්න උන්ට අනවශ්‍ය තනතුරු දීල උඩින් තියාගත්තොතින් ගොඨාට උනත් හරි ගමනක් යන්න අමාරුයි..

    එහම දෙකයි පනහේ දේශපාලන සෙට් එක හලලා ගේමට බැස්සොතින්නම් රටට සැලකිය යුතු දෙයක් කර ගන්න පුලුවන් වෙයි.. :yes:
    ඒකට සරත්ෆොන්සෙකාගේ සහයත් ඕනේ වෙයි සමහරවිට.. හැබැයි ඒ පාර්ල්මේන්තුවේ ඉන්න සරත් ෆොන්සේකා කියන ගොන්තඩියා විදිහටනම් නෙමෙයි. හිටපු හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහත්තයා විදිහට..:cool:
    පේනවනේ ටෙරරිස්ට්ල 150යි ඉන්නේ.. දැනට ඔක්කොම ඉවරයි ඉවරයි කිව්වට සරත් ෆොන්සෙකා ඒක සුලුවෙන් හිතන්නේ නෑ.. මිනිහා කියන්නෙම අවුරුදු දෙකක්වත් අපිට කැප කිරීමක් කරන්න වෙයි කියලා.. ඒ කියන්නේ අර තිබුණ යුධ මානසිකත්වයෙන්..ඒ කතා කරන්නේ හිටපු හමුදාපති.. ඉතින් දේශපාලන කේස් නිසා මේ වගේ අයව හලලා දාන්නෙ නැතුව ඒ අයගෙනුත් ප්‍රයෝජනයක් අරන් ඉස්සරහට ගියොතින්නම් හොඳක් වෙයි.

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පවතින ක්‍රමය ජරාජිර්නයි. ඒක ඇත්ත. නමුත් අපිට මේ අල්ලපනල්ලේ ක්‍රමය වෙනස් කරලා සියලු දේ "පර්ෆෙක්ට්" කරගෙන 100%ක් පර්ෆෙක්ට් පොරක්ව ගෙන්න විදියක් නෑ.
    අපිට වෙන්නේ "ඉස්තරම්" විසදුමක් වෙනුවට "දැනට වැඩේ ගොඩ දාන" විසදුමක් හොයන එක.

    අපි බහුතරයක් මොන තරම් එකින් ගැටෙන අදහස් තිබ්බත් මේ වෙනකොට සරල එක තැනකට එකග වෙලා ඉන්නවා. ඒ විකල්පය ගෝඨාභය කියන එක.

    ගෝටාභය ආරක්ෂක ලේකම් වෙලා ඉන්දෙද්දී උනත්, ගන්න තියන තීරණ නැමෙන්නේ නැතුව ගත්ත. ඒ ගතිය තාම එහෙමමයි. හුග දෙනෙක්ට ප්‍රශ්නය ඔහු එනකොට ඔහුගේ කර මතින් පාහරයන් ගේ ආගමනයට තියන ඉඩ. මේක නතර කරන්න පුළුවන් අපිටම විතරයි.

    මෙතනට මේල් කරන්න ඔබේ අදහස්...

    [email protected]

    හුග දෙනෙක්ගෙන් ඉල්ලීම ලැබෙන කොට ඒ ගැන ඔහු සලකලා බලනවා අනිවා.

    ඔන්න ඔය හේතු නිසාම තමයි ඊලඟ විකල්පේ හැටියට මිනිස්සු ගොඩක් ගෝඨා ගැන විශ්වාසය තියාගෙන ඉන්නේ.. සැලකිය යුතු හොඳ වැඩ ගොඩක් එක්ක සුලු සුලු චෝදනා කීපයක් තිබුණත් මිනිහා සෑහෙන කෙලින් මනුස්සයා..:yes:
    හැබැයි ආණ්ඩුවක් පිහිටුවද්දී ගොඨා ට තනියම ඒක කරන්න බැරි නිසා
    ගොඨා වටේ සෑහෙන පිරිසක් ආයේ නිකන්ම එකතු වෙනවා.. කුණු වෙන්න බනින උන්ම කිසි හිරිකිතක් නැතුව ආයේ හේත්තුව දානවා බලය ලැබුණ ගමන්.. උදේට බැනලා රැට සර් කියලා අතට අත දෙන කාලකන්නි දේෂපාලුවෝනේ දැන් වැඩි හරියක් ඉන්නේ.:oo: අන්න උන්ට අනවශ්‍ය තනතුරු දීල උඩින් තියාගත්තොතින් ගොඨාට උනත් හරි ගමනක් යන්න අමාරුයි..

    එහම දෙකයි පනහේ දේශපාලන සෙට් එක හලලා ගේමට බැස්සොතින්නම් රටට සැලකිය යුතු දෙයක් කර ගන්න පුලුවන් වෙයි.. :yes:
    ඒකට සරත්ෆොන්සෙකාගේ සහයත් ඕනේ වෙයි සමහරවිට.. හැබැයි ඒ පාර්ල්මේන්තුවේ ඉන්න සරත් ෆොන්සේකා කියන ගොන්තඩියා විදිහටනම් නෙමෙයි. හිටපු හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහත්තයා විදිහට..:cool:
    පේනවනේ ටෙරරිස්ට්ල 150යි ඉන්නේ.. දැනට ඔක්කොම ඉවරයි ඉවරයි කිව්වට සරත් ෆොන්සෙකා ඒක සුලුවෙන් හිතන්නේ නෑ.. මිනිහා කියන්නෙම අවුරුදු දෙකක්වත් අපිට කැප කිරීමක් කරන්න වෙයි කියලා.. ඒ කියන්නේ අර තිබුණ යුධ මානසිකත්වයෙන්..ඒ කතා කරන්නේ හිටපු හමුදාපති.. ඉතින් දේශපාලන කේස් නිසා මේ වගේ අයව හලලා දාන්නෙ නැතුව ඒ අයගෙනුත් ප්‍රයෝජනයක් අරන් ඉස්සරහට ගියොතින්නම් හොඳක් වෙයි.

    උත්තර දෙක හොඳට කියෙව්වා.

    පොදුවේ රටේ මිනිස්සුන්ගේ බහුතර මතය ගෝඨාභය රාජපක්ෂ ඊළඟ නායකත්වයට සුදුසුයි කියන එක.
    ඔය ෆේස්බුක් වල යුටියුබ් වල ට්‍රෙන්ඩින් අරවා මේවා පැත්තකට දැම්මත් බිම් මට්ටමේ මිනිස්සුන්ගේ දැන් තීරණය ගෝඨාභය රාජපක්ෂ.

    හැබැයි එහෙම තීරණය කරන මිනිස්සුම අනිත්පැත්තට පාර්ලිමේන්තුවේ අති බහුතරය නැවත ඡන්දෙන් පත් නොකළ යුතුයි කියන තැන ඉන්නවා.
    අන්න එතැනදී තමා ගෝඨාභය රාජපක්ෂ කිරල මැනලා තීරණයක් ගන්න ඕනේ තැන.
    මොකද රාජ්‍යක් කරනවා කියන්නේ තනි මතයට, තනි තීන්දුවට ගෙනියන්න පුළුවන් දෙයක් නෙමේ.
    අපි කොච්චර කෑ ගැහුවත්, කොච්චර පැත්තකට දාන්න හැදුවත් සුළු ඡන්ද ගැනත් වැඩපිළිවෙලක් තියෙන්නම ඕනේ.
    මොකද අපේ රට චීනයක් වගේ 90 % වඩා සිංහල මිනිස්සු ත් නෑ. සිංගපූරුව, නවසීලන්තය වගේ ජාතින් මිශ්‍රව එකම වපසරියක ජීවත් වෙන්නෙත් නෑ.
    සිංහලු රටේ එක තැනක, දෙමළ කට්ටිය උතුරේ, මරක්කල බහුතරය නැගෙනහිර.
    ඒක නිසා ඕනෙම අවස්තාවක වාර්ගික ගැටළු එන්න තියෙන ඉඩකඩ වැඩියි.

    ගෝඨාභය රාජපක්ෂට හැකියාවක් තියෙනවා නම් ඩීල් දේශපාලනයකින් තොරව ජනාධිපතිවරණයකට ඉදිර්පත්වෙලා ජයග්‍රහණය කරන්න.
    ඊට පස්සේ පාර්ලිමේන්තු මහා මැතිවරණයකදී තමුන්ගේම පක්ෂයක, අලුත්ම අපේක්ෂකයෝ ( උගත්, බුද්ධිමත් පිරිසක්, දැනට පාරිමෙන්තුවේ ඉන්න සමනල් මරි මෝඩ රැල වෙනුවට ) ඉදිරිපත් කරන්න මිනිස්සුන්ගේ බලාපොරොත්තුව අන්න ඒකයි.
    මොකද එතකොට රටේ මිනිස්සු අතරින්ම ලොකු විභවයක් ඇති වෙනවා තනි පක්ෂයක් ආණ්ඩුවක් පිහිටුවන්න.

    මොකද පොදුවේ රටේ බහුතරයක් ගෝඨාභය රාජපක්ෂ කියන චරිතයට කැමති වුනාට, අති බහුතරයක් පාර්ලිමේන්තුවේ ඉහඳ පණුවන්ට කැමති නෑ.

    ( මගේ අදහස )
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    ඔය හදන්නෙ හමුදාවටත් කෙලින්න.. චෙක් කරන්න එද්දි ගෑනුන්ට රෙදි ලිහ ලිහ ඉන්න කියයි.. කඩු නෙවෙයි ඕන බිජ්ජක් ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි එතකොට. ඔහොම නීති ගේන්න මොකද්ද දන්නෙ නෑ වෙච්ච අවිනීත පරික්ෂා කිරීම...

    :yes::yes::yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පවතින ක්‍රමය ජරාජිර්නයි. ඒක ඇත්ත. නමුත් අපිට මේ අල්ලපනල්ලේ ක්‍රමය වෙනස් කරලා සියලු දේ "පර්ෆෙක්ට්" කරගෙන 100%ක් පර්ෆෙක්ට් පොරක්ව ගෙන්න විදියක් නෑ.
    අපිට වෙන්නේ "ඉස්තරම්" විසදුමක් වෙනුවට "දැනට වැඩේ ගොඩ දාන" විසදුමක් හොයන එක.

    අපි බහුතරයක් මොන තරම් එකින් ගැටෙන අදහස් තිබ්බත් මේ වෙනකොට සරල එක තැනකට එකග වෙලා ඉන්නවා. ඒ විකල්පය ගෝඨාභය කියන එක.

    ගෝටාභය ආරක්ෂක ලේකම් වෙලා ඉන්දෙද්දී උනත්, ගන්න තියන තීරණ නැමෙන්නේ නැතුව ගත්ත. ඒ ගතිය තාම එහෙමමයි. හුග දෙනෙක්ට ප්‍රශ්නය ඔහු එනකොට ඔහුගේ කර මතින් පාහරයන් ගේ ආගමනයට තියන ඉඩ. මේක නතර කරන්න පුළුවන් අපිටම විතරයි.

    මෙතනට මේල් කරන්න ඔබේ අදහස්...

    [email protected]

    හුග දෙනෙක්ගෙන් ඉල්ලීම ලැබෙන කොට ඒ ගැන ඔහු සලකලා බලනවා අනිවා.

    ඔන්න ඕකම තමයි ලොකු අයියේ ප්‍රශ්නේ..:no:
    දැන දැනම බැන බැන ගිහින් ආයේ ආයේ උන්ව උඩින් තියනවනේ.. මතකනේ චූටි කර් වල ගිහින් ෆ්‍රී වයිෆයි ගන්න හිතාගෙන රවීටයි, රනිල්ටයි කී දෙනෙක් කතිරේ ගැහුවද කියලා..:baffled: ඇහැට පේන දේට වැඩිය මවලා පෙන්නන සීනී බෝල පස්සෙ දුවනවනේ අපේ මිනිස්සු..:sorry:

    අනික පරම්පාරවම අරයට වැඩ කළේ ඒ නිසා අපිත් එයාට කියා ගත්තු හරක් සෙට් එක.. අනිත් උන් මෙච්චර වින්නැහියක් රටට කරපු පාහරයින්ට පෙනි පෙනිම කඩේ යන සෙට් එක.. දෙයක් ඇහුවාම උත්තරයක් දෙන්නේ නෑ.. ඒවුනාට වැරදි පෙන්නපු උන්ට බැන බැන කඩේ යනවා..මෙතනම කී දෙනෙක් ඉන්නවද එහෙම.. ඒ වගේ එක ගමකට 5 ගාණේ හිටියත් ඇති ඉතින් අර වගේ ගොං කරත්ත කීපයක් කොහොමහරි පාර්ලිමේන්තුවට දක්කගන්න..:oo:

    හොඳම උදාහරණේ මහින්ද යුද්දේ ඉවර කලාට පස්සේ පවත්වපු පළවෙනි මැතිවරණේ.. මාලබේ රාහුල බාලිකා ඉස්කෝලෙට ඡන්දේ දාන්න ආව මිනිස්සුන්ගෙන් 99%ක්ම පට්ට සන්තෝසෙන් හිටියේ.. කාලෙකට පස්සේ ආසාවෙන් හරි මනුස්සයෙකුට ඡන්දේ දෙන්න පුලුවන් උනා කිය කිය කෙලින්ම කිසිම බයක් හැකක් නැතුව "අපිනම් මහින්ද මහත්තයට තමයි දැම්මේ" කියාගෙනයි ගොඩක් අය ඡන්ද පොළෙන්
    එළියට ආවේ හෙන ගැම්මෙන්..:cool:

    අපි ඡන්දේ දාලා එද්දී අතරමගට හම්බ වෙන හැම කෙනාම වගේ එකම කතාව කිව්වේ. "ඒ මේ පාරනම් මහින්ද මහත්තයට තමයි" කියන එක..:yes:

    හැබැයි ඔය අතරේ ඌ.එන්.පී එකේ දෙන්නෙක් තුන් දෙනෙක් එනවා අපිනම් ඉතින් කැපුවත් කොලනේ කියාගෙන මූණ දෙක කරන්.. ඒ කියන්නේ උන් ඡන්දේ දාලා තියෙන්නේ කැමැත්තෙන් ඕනවට නෙමෙයි.. අකමැත්තෙන් මූණ උකේ ගහන් ගිහින් ඡන්දේ දාල එනවා කිසිම තෙරුමක් නැතුව..:rofl:(ඒ කාලේ හැටියට මහින්දගේ කියන්න තරම් කිසිම වරදක් නැති නිසා යූ. එන්. පී සෙට් එකට කර ගන්න දෙයක් නෑ.. හැබැයි තමන්ගේ ඡන්දේ හරි කෙනෙක් වෙනුවෙන් යොදවන්නෙත් නෑ..:baffled:)

    මතක ඇති ඒ කාලේ යූ.එන්.පී එකෙන් කරපු චාටර් වැඩ එහෙම මේක දිනන්න බැරි යුද්ධයක් අරකයි මේකයි කිය කිය.. රනිල් ගිහින් ගිහින් මානව හිමිකම් කේස් ගැන පැමිණිලි කරපුවා, මහින්ද යුද්ධේ පටන් ගත්තාම ජපන් ආධාර නවත්තන්න දඟලපුවා, තොප්පිගල කැලයක් කියපු ඒවා, අලිමංකඩ පාමංකඩ කතා, ගොන්නු යුද්ද කරන කතා.. ඔය හැම දේම කියඋනේ රනිල් වික්‍රමසිංහ ඇතුළු යූ.එන්.පී එකෙන්..:baffled: අඩුම ගාණේ යුද්ධේ දින්නට පස්සෙවත් යූ.එන්.පී එකේ අයට සතුටු වෙන්න පුලුවන් කමක් ලැබුණේ නෑ.. :dull:
    ඔය වෙනස හොඳටම මීටර් උනේ ඡන්දේ දවසෙදි.. එදා තමයි තේරුම් ගත්තේ සමහර මිනිස්සු කොයි තරම් බොලඳයිද කියලා..:oo:

    මහින්දලාගෙන් උනු සමහර වැරදි නිසා අදටනම් මේ කතා 100%ක්ම වලංගු නෑ..:oo: ඒත් වැරදි පෙනී පෙනී වැරදි කරන උන්ව කරේ තියන් යන සෙට් එකක් ජනතාව අතර ඉන්න එකේ පාඩුව දැනෙන්නේ පාර්ලිමේන්තුවට යන උන්ට නෙමෙයි. සාමාන්‍ය ජනතාවටමයි..:dull:

    • Like
    Reactions: Dodo Mahaththaya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    විපක්ෂෙ කියල ඉන්නව සක්කිලි ටිකක් විමල විතරයි කෑගහන්නෙ..
    කෝ බං අනිත් දේශප්‍රේමී කියාගන්න සක්කිලි ටික ? ඔවුන් මේ රටට ආදරේ උන් කියල හිතනවද.. එකෙක් දෙන්නෙක් චුට්ටක් සිංහනාද බලු කෙදිරිලි දාල ඉන්නව පැත්තකට වෙලා..

    මුස්ලිම් චන්ද ටික නැති වුනොත් කියලා බය ඇති
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රටේ දැන් හැමතැනම පොඩි පොඩි සිද්දි ගොඩක් වෙනවා. මහජනයා කැළඹිලා ඉන්නේ. මේකට ප්‍රධානම හේතුව රජය විසින් මුස්ලිම් උන් සතුටු කරන්න අල්ලා ගන්න අවිආයුද මාධ්‍ය මගින් පෙන්වීම තහනම් කිරීම.
    කලින් මිනිස්සු ඉවසගෙන අවි ආයුද හොයාගන්න එක ගැන සතුටින් හිටිය හැම "තැනින්ම අල්ලනවනෙ" කියල. දැන් ඒවා පෙන්නවන්නේ නැතිකොට මිනිසුන්ට තරහයි. ඒ ආවේගය කොහෙන් හරි පිට වෙනවා.
    මේක හම්බයන්ටම ගිය රටක් වෙලා තියෙන්නේ. උන්ට පල්ලිවල වලවල් කපාගෙන හංගගෙන ඉන්න හොඳයි. පෙන්නුවම වැරදියි.
     
    :yes: