ගෝටාභය චාටර් සෙට් එකත් එක්ක එකතුවෙයි කියල හිතන්න අමාරුයි මචං...රාජිතලා ගෝටාව පතුරු ගහන්නේ ඒකයි....උන් දන්නවා ගෝටා ආවොත් උත් එක්ක සෙල්ලම් බෑ කියලා....නාගරික සංවර්ධන අධිකාරියේ ඉන්නකොට අනවසර ඉදිකිරීම් ඉවත් කරද්දී මොකා කෝල් කරලා නවත්තන්න හැදුවත් උ ඒ කාටවත් නැමුණේ නෑ...කරන වැඩේ හරියට කරා....බුධි අංශ උනත් හරියට ක්‍රියාත්මක උනා කියලා ඇමරිකාව උනත් කිව්වේ ගෝටා බුද්ධි අංශ එක්ක වැඩ කරපු ඒ ක්‍රියාවලිය බලලා.....අනික ඉදිකිරීම් ගොඩක් කරේ හමුදාව යොදවලා....ගසාකන්න තිබණු අවස්ථා මේකෙන් අඩු උනා...හමුදාවේ යුද්ධ කිරීමේ දක්ෂතාවය විතරක් නැතුව ඉදිකිරීම් වලට තිබුන හැකියාවත් මිනිස්සු දැක්කා...හදපුවා නියමෙට මේන්ටේන් කරා,,...අපේ සිපයියන්ට මේවා දැකලා ඇති උනා...දිරවන්නේ නැතුව ගියා....ඒකයි උනේ .....
නාගානන්නද, පල්ලෙවත්ත නිසා ගෝටට තියෙඅන චන්ද අඩු වෙනව. උන් දෙන්නගෙ කැම්පේන් එක ගොඩක්ම ෆෙස්බුක් වලින් නිසා රටේ ගොඩක් දෙනෙක් ට රීච් වෙන්නෙ නැති උනත් සැහෙන චන්ද බෙදිල යයි. එහෙම උනොත් සින්හල චන්ද ටිකම තමයි කැලිවලට කැඩෙන්නෙ. මුස්ලිම් චන්ද, දෙමල චන්ද ටික කොහොමත් උන්ගෙ එවුටමනෙ වැටෙන්නෙ.




අන්න උන්ට අනවශ්‍ය තනතුරු දීල උඩින් තියාගත්තොතින් ගොඨාට උනත් හරි ගමනක් යන්න අමාරුයි..

ඇහැට පේන දේට වැඩිය මවලා පෙන්නන සීනී බෝල පස්සෙ දුවනවනේ අපේ මිනිස්සු..