ටයිවින් ඔහොම හරකෙක් වගෙ ගෙම් ගහන එකෙක් නෙමෙ. ඌ කරන්නෙ ප්‍රශ්නෙ උඩුදුවන්න කලින් ඒක වලක්වන එක.
ටයිවින් සීසන් 8 වෙනකම් හිටියනම් ඌවත් හරකෙක් කරනවා මුන්...

ටයිවින් ඔහොම හරකෙක් වගෙ ගෙම් ගහන එකෙක් නෙමෙ. ඌ කරන්නෙ ප්‍රශ්නෙ උඩුදුවන්න කලින් ඒක වලක්වන එක.

හෙට මැරෙන කට්ටිය නම් කර වටිනා ත්‍යාග දිනාගන්න![]()
varys thattaya.dracarys
![]()
උබත් හෙට මැරෙන්න බැරි නෑ
13
යුරෝන් grejoy, හවුන්ඩ්, ස්ර්සිගේ hand, ග්‍රේ වෝම්![]()
ආර්යා ස්ටාක්

Spoilers okkma aththa unanae. E kiynne anith spoilers tikath ehema wei.
ටිරියන්ගෙයි ජේමිගෙයි සින් එකත් පට්ට
සර්සි ගැනත් දුක හිතුනා. හැමදේම කලේ තමන්ගේ දරුවෝ වෙනුවෙන්නේ![]()

Reddit ake spoilers wagayk thibba aewa okkma aththa una season 8 walata adalawa,
but ake thibbe bran karaya king wenwa kyla a unta
trion and sansa ekka set wela westors rule karayi,
Danywa john marayi boho durata,
John karaya ayeth yayi NW ekata,
May be dany NQ wennth puluwan.

lemme tell you one thing.....
tyrion is the best diplomat to sit on the iron throne.
What if he becomes the king?lemme tell you one thing.....
tyrion is the best diplomat to sit on the iron throne.
Yes, and sansa know how to survive
bitter Sweet End
What if he becomes the king?
John Snow has a good intention but that's doesn't make him a good ruler.
What if he becomes the king?
John Snow has a good intention but that's doesn't make him a good ruler.
I think tyrion will be a fair ruler.
even in the verge of breaking down, he needs to save his sister, his people & his city.......
no one having that intention.
A PERSON WHO CARES ABOUT HIS/HER PEOPLE, THAT EMPATHY IS THE KEY NOTE TO BE A FAIR RULER.......
(which our political hooligans never had, not having & never will have)
minissu kamathi na ban ... dwarf kenek raja wenawata



යුද්දේ දින්නට පස්සේ බුදියගන්න වහල කෑල්ලක් හරි ඉතුරු කරන්න එපැයි අම්මප මේ ගෑනි ඔක්කොම විනාස කරා නෙ.![]()
