Game of Thrones Fans

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ටයිවින් ඔහොම හරකෙක් වගෙ ගෙම් ගහන එකෙක් නෙමෙ. ඌ කරන්නෙ ප්‍රශ්නෙ උඩුදුවන්න කලින් ඒක වලක්වන එක.




    ටයිවින් සීසන් 8 වෙනකම් හිටියනම් ඌවත් හරකෙක් කරනවා මුන්... :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෙට මැරෙන කට්ටිය නම් කර වටිනා ත්‍යාග දිනාගන්න :P

    varys thattaya. :yes: dracarys :love:

    උබත් හෙට මැරෙන්න බැරි නෑ :baffled:
    13

    ;)
    යුරෝන් grejoy, හවුන්ඩ්, ස්ර්සිගේ hand, ග්‍රේ වෝම් :P

    ආර්යා ස්ටාක්

    :P
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    Spoilers okkma aththa unanae. E kiynne anith spoilers tikath ehema wei.

    Reddit ake spoilers wagayk thibba aewa okkma aththa una season 8 walata adalawa,
    but ake thibbe bran karaya king wenwa kyla a unta
    trion and sansa ekka set wela westors rule karayi,
    Danywa john marayi boho durata,
    John karaya ayeth yayi NW ekata,
    May be dany NQ wennth puluwan.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ටිරියන්ගෙයි ජේමිගෙයි සින් එකත් පට්ට :love:
    සර්සි ගැනත් දුක හිතුනා. හැමදේම කලේ තමන්ගේ දරුවෝ වෙනුවෙන්නේ :sorry:


    :(
    අරූ කිව්ව වගේ ජෝනා සෙක්ස් කරානන්
    මීට වඩා වෙනස් වෙන්න තිබ්බා :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Yes, and sansa know how to survive

    bitter Sweet End

    What if he becomes the king?
    John Snow has a good intention but that's doesn't make him a good ruler.







    I think tyrion will be a fair ruler.
    even in the verge of breaking down, he needs to save his sister, his people & his city.......

    no one having that intention.

    A PERSON WHO CARES ABOUT HIS/HER PEOPLE, THAT EMPATHY IS THE KEY NOTE TO BE A FAIR RULER.......
    (which our political hooligans never had, not having & never will have)
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    60210073_2170134796411588_6309295223973347328_o.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    sometimes you may justify what dani did....
    from the side of jon snow. people in that city clamored when king's hand Neddared Stark was executed....

    but a ruler should know to overcome vengeance....

    what happen is not damn good at all......
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මකරාගේ තියෙන්නේ green eyes නේද ?arya ගේම දෙන්නේ මකරට නේද ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යුද්දේ දින්නට පස්සේ බුදියගන්න වහල කෑල්ලක් හරි ඉතුරු කරන්න එපැයි අම්මප මේ ගෑනි ඔක්කොම විනාස කරා නෙ. :angry:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    යුද්දේ දින්නට පස්සේ බුදියගන්න වහල කෑල්ලක් හරි ඉතුරු කරන්න එපැයි අම්මප මේ ගෑනි ඔක්කොම විනාස කරා නෙ. :angry:


    ඒකිට අපහු KL එකක් ඔන්නෑ කියල හිතුනද දන්නෑ නේ... :rolleyes: