මැලේසියාවේ ත්රස්ත ප්රහාර මාලාවක් සිදුකිරීමට සැලසුම් කරමින් සිටි ISIS ත්රස්ත සංවිධානයට සම්බන්ධකම් පවත්වන ත්රස්තවාදීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව එරට පොලිසිය සදහන් කර සිටිනවා.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම ත්රස්තවාදීන් සිව් දෙනාගෙන් සිදුකරන ලද ප්රශ්න කිරීම් වලදී ඔවුන් රාමසාන් සමයේදී මැලේසියාවේ පිහිටි බෞද්ධ සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්රහාර මාලාවක් සිදුකිරීමට නියමිතව තිබු බවට හෙළිවී ඇති බවයි එරට පොලිස් ප්රධානි අබ්දුල් හමීඩ් බඩෝර් ප්රකාශ කර සිටින්නේ. මෙම සැකකරුවන් සිව්දෙනා අටහ්ර රෝහින්ගයා ජාතිකයින් දෙදෙනෙක්, ඉන්දුනීසියානු ජාතිකයෙක් සහ මැලේසියානු ජාතිකයෙක් සිටින බව පොලිසිය තහවුරු කර සිටිනවා.
http://nethnews.lk/article/66333