Post only Officially Confirmed News

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මැලේසියාවේ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සිදුකිරීමට සැලසුම් කරමින් සිටි ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධකම් පවත්වන ත්‍රස්තවාදීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව එරට පොලිසිය සදහන් කර සිටිනවා.

    අත්අඩංගුවට ගනු ලැබූ මෙම ත්‍රස්තවාදීන් සිව් දෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් රාමසාන් සමයේදී මැලේසියාවේ පිහිටි බෞද්ධ සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් සිදුකිරීමට නියමිතව තිබු බවට හෙළිවී ඇති බවයි එරට පොලිස් ප්‍රධානි අබ්දුල් හමීඩ් බඩෝර් ප්‍රකාශ කර සිටින්නේ. මෙම සැකකරුවන් සිව්දෙනා අටහ්ර රෝහින්ගයා ජාතිකයින් දෙදෙනෙක්, ඉන්දුනීසියානු ජාතිකයෙක් සහ මැලේසියානු ජාතිකයෙක් සිටින බව පොලිසිය තහවුරු කර සිටිනවා.

    http://nethnews.lk/article/66333
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    Yako boruwata anunta chothana karanne nathuwa..aththa mokaktha kiyala balapalla...lankawe neethiyak thiyanawa , a nithiya hariyata kriyathmaka wenawa..ubala kiyanawa wage ahinsaka minissunta thaduwam kaloth hothata hiti..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    මැලේසියාවේ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සිදුකිරීමට සැලසුම් කරමින් සිටි ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධකම් පවත්වන ත්‍රස්තවාදීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව එරට පොලිසිය සදහන් කර සිටිනවා.

    අත්අඩංගුවට ගනු ලැබූ මෙම ත්‍රස්තවාදීන් සිව් දෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් රාමසාන් සමයේදී මැලේසියාවේ පිහිටි බෞද්ධ සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් සිදුකිරීමට නියමිතව තිබු බවට හෙළිවී ඇති බවයි එරට පොලිස් ප්‍රධානි අබ්දුල් හමීඩ් බඩෝර් ප්‍රකාශ කර සිටින්නේ. මෙම සැකකරුවන් සිව්දෙනා අටහ්ර රෝහින්ගයා ජාතිකයින් දෙදෙනෙක්, ඉන්දුනීසියානු ජාතිකයෙක් සහ මැලේසියානු ජාතිකයෙක් සිටින බව පොලිසිය තහවුරු කර සිටිනවා.

    http://nethnews.lk/article/66333

    එහෙනම් අද ඉදන් උන් මුස්ලිම් නෙමෙයි :rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,933
    31,722
    113
    මැලේසියාවේ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සිදුකිරීමට සැලසුම් කරමින් සිටි ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධකම් පවත්වන ත්‍රස්තවාදීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව එරට පොලිසිය සදහන් කර සිටිනවා.

    අත්අඩංගුවට ගනු ලැබූ මෙම ත්‍රස්තවාදීන් සිව් දෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් රාමසාන් සමයේදී මැලේසියාවේ පිහිටි බෞද්ධ සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් සිදුකිරීමට නියමිතව තිබු බවට හෙළිවී ඇති බවයි එරට පොලිස් ප්‍රධානි අබ්දුල් හමීඩ් බඩෝර් ප්‍රකාශ කර සිටින්නේ. මෙම සැකකරුවන් සිව්දෙනා අටහ්ර රෝහින්ගයා ජාතිකයින් දෙදෙනෙක්, ඉන්දුනීසියානු ජාතිකයෙක් සහ මැලේසියානු ජාතිකයෙක් සිටින බව පොලිසිය තහවුරු කර සිටිනවා.

    http://nethnews.lk/article/66333

    අබ්දුල් හමීඩ් kiyanne kawuda?
     
  • Jan 17, 2019
    1,132
    39
    48

    Sri Lanka blocks social media to curb "hate messages and false information" = CNN
    https://edition.cnn.com/2019/05/13/tech/social-media-blocked-in-sri-lanka/index.html

    Sri Lanka blocks social media again after attacks on Muslims = aljazeera
    https://www.aljazeera.com/news/2019...edia-anti-muslim-attacks-190513053644479.html

    Mosques Attacked In Sri Lanka Town After Facebook Row, Curfew Imposed = NDTV
    https://www.ndtv.com/world-news/mos...own-after-facebook-row-curfew-imposed-2036570

    Sri Lanka extends curfew after attacks on mosques = businesslive
    https://www.businesslive.co.za/bd/w...anka-extends-curfew-after-attacks-on-mosques/

    Colombo closes social media = The Australian
    https://www.com.au/world/colombo-closes-social-media/news-story/3a343c85554629b7f4960fb52718f5e9

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මොකද මේ රටට වෙන්නේ බං :angry:
    හමුදාවට පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නෙ ඕනී. ජාති ආගම් බලන්නේ නෑතිව වෑරදි කරන එවුන්ටෂෝට් එක දෙන්න. පල්ලි වලට ඈතුල් වෙන්න ක්‍රම කියලා දිදී ඕවා කරන්න බෑ. හමුදාවේ ක්‍රමේට සලකන්න අරින්න ඕනේ. හෑම ජාතියෙම එවුන්ට එක ලෙස අරින්න ඕනේ වෑරදි කරනව නම්. මුස්ලිම් කඩ කඩන් එවුන්ටත් දුවන්න ගහන්න ඕනී. කඩු තියන් ඉදපු ලෙබ්බේලටත් එච්චරමයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    හමුදාවට බලය තියෙනවා නීති කඩන ඕන එකෙකුට වෙඩි තියන්න. ඈරලා දාන්න තියෙන්නේ ජාති ආගම් බේද නෑතිව
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    හරි..:yes:
    මිනිස්සුනීතිය අතට ගන්න යන්නේ නීතිය ක්‍රීයාත්මක වෙනවා පේන්නේ නැති නිසා වෙන්න ඕනේ..:sorry:
    අපිත් නොකරට මේ ටික කොච්චර හිතෙන් හිතන්න ඇත්ද ?:eek:
    නීතය කාටත් පොදු වෙන්න ඕනේ... සාධරණ වෙන්න ඕනේ :angry:

    Violence isn't answer.
    Yes, they are shamelessly ignoring to the duty.
    SLns should voice against politicians who are commanding.
    All the people cheering the present situation is indirectly supporting the violence, which is similar to JVPs' violence in 80's
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    aniwa .... :yes::yes:

    සියලුම ආයුධ බාර දෙන්න පොදු සමා කාලයක් දුන්නානේ. දෑන් ආයුද අහු වුනොත් ආයුද තියන් හිටපු එකාගෙන්ම ආයුදේ ටෙස්ට් කරන්න තියෙන්නේ. එච්චරයි. දේපල ජීවිත හානි කරන එක නීති විරෝදී. එහම කරන වුන්ටත් ඒ රිටර්න් එකම දෙන්න ඔනේ, නෑත්නම් මේ ප්‍රශ්නේ විසදෙන්නේ නෑ