Post only Officially Confirmed News

Emios

Well-known member
  • Dec 10, 2009
    74,268
    66,689
    113
    මේක උගුලක් තනිකරම ගැටයක්.. සින්හලුන්ව අවුස්සල රටේ යුද්දයක් ගෙනත් දිගටම බලේ ඉන්න හදන්නෙ.

    මොලේ කල්පනාකරල ගෙවල් වලට වෙලා ඉඳපල්ල

    Normal minisunta owa terenne ne ban elakiri eke kegahuwata wedak ne
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 104 දක්වා රුපියල් 9 කින් පහළ දමයි. පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 140 දක්වා රුපියල් 05 කින් ඉහළ දමයි. - ලංකා IOC සමාගම
    https://www.facebook.com/hashtag/fu...8PGC_Wta_AExs4HWbseX4662e-_X-&__tn__=*NK-R1.g
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 104 දක්වා රුපියල් 9 කින් පහළ දමයි. පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 140 දක්වා රුපියල් 05 කින් ඉහළ දමයි. - ලංකා IOC සමාගම
    https://www.facebook.com/hashtag/fu...8PGC_Wta_AExs4HWbseX4662e-_X-&__tn__=*NK-R1.g


    owane sinhalu illagena hitiye... dan kaapalla .. modayo kiyanne nikanya
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 104 දක්වා රුපියල් 9 කින් පහළ දමයි. පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 140 දක්වා රුපියල් 05 කින් ඉහළ දමයි. - ලංකා IOC සමාගම
    https://www.facebook.com/hashtag/fu...8PGC_Wta_AExs4HWbseX4662e-_X-&__tn__=*NK-R1.g

    පොන්නයාගේ මිල සූත්‍රය දැන් මාසෙට දෙපාරක් ද
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    මේක උගුලක් තනිකරම ගැටයක්.. සින්හලුන්ව අවුස්සල රටේ යුද්දයක් ගෙනත් දිගටම බලේ ඉන්න හදන්නෙ.

    මොලේ කල්පනාකරල ගෙවල් වලට වෙලා ඉඳපල්ල
    :yes::yes::yes:

    මේවා වෙනම සෙට් එකක් කරන්නේ බන්
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    රට අරාජික වීමට ඉඩ නොතබන බවත්, මෙම සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට ඇප නොලැබෙන ලෙස ක්‍රියා කරන බැවින් කඩාකප්පල්කාරී, අන්තවාදී ක්‍රියා වහාම නතර කරන ලෙසට වැඩ බලන පොලිස්පතිවරයාගෙන්, අනතුරු ඇඟවීමක්. #lka #SriLanka
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සැක කටයුතු මොකක් දැක්කත් police කියපන් parcel
    විතරක් නෙමේ කඩ ගිනි තියන or මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න set වෙන කාලකන්නි එහෙම දැක්කොත් call police asap. බෝම්බ ගහපු උන් මුස්ලිම් උනාට අනිත් මුස්ලිම් මිනිස්සු පලි නැහැ. අදටත් කොටි විකුණන් කනවා කළු ජුලිය මේ රටට case දාන්න, නියම විදිහට දැන් හරි හිරේට දන්නා ඕන කළු ජූලියේදී අහිංසක දෙමල මිනිස්සු මරපු බල්ලෝ. උන් නිසා LTTE එක යුද්දේ මීට අවරුදු ගානකට කලින් ඉවර කරන්න ගිපු හැම පරකදිම 2009 ඇරෙන්න කළු ජුලිය පාවිච්චි කර international උන්ගෙන් බලපෑම් කරලා සටන් විරාම දාන්න.
    උන්ගෙයි බෝම්බ ගහපු උන්ගෙයි 100% වෙනසක් නැහැ 100%

    දැන් නිකමට ගිහින් පිට රට news බලපන්. අන්තිමේදී බෝම්බ වලින් මරුන ඒවත් අමතකයි ඉතිරි වෙන්නේ සිංහල උන් මුස්ලිම් උන්ට ගැහුවා කියල news හැම තැනම.
    අනිත් case වලදීත් සිංහල ගෙවල් උනත් ගිනි තියල තිබ්බ 90% ලංකාවේ උන්වත් ඒව දන්නවද. කාලකන්නි වාසි ගන්න හරක් කුලප්පු කරලා යවනව.
    මුන් නිතිය අතට ගන්නවා කියන වචනේ ගැලපෙන්නේ නැහැ . නිතිය අතට ගන්නවා කියන්නේ police එකෙන් හොර ඇල්ලුවේ නැති උනාම මිනිස්සු ගිහින් හොරට ගහන එක මිසක් හොරාගේ පව්ලේ උනුයි ගමේ උන්ටයි ගහන එක නෙමේ එකට ගැලපෙන වචනේ terrorism.
    සිංහල මුස්ලිම් දෙගොල්ලොන්ගේම ගුටි කාපු දේපල නැති උන මිනිස්සු බෝම්බ කරයෝවත් , මුස්ලිම් කඩ ගිනි තියපු සිංහල උන්වත් නෙමේ ඉන්න area එකේ අඩුවෙන් ඉන්න අදාලම නැති වෙන මිනිස්සු තැලෙන්නේ.
     
    • Like
    Reactions: maxboysl

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    රාජ්‍ය කුරුඳුපොලු හමුදාව මතකද? අර පොලිසියෙන් බලං ඉද්දී කුරුඳුපොලු වලින් ගැහුවේ :rofl::rofl::rofl:

    59163382_10157251337892813_8489010411096506368_n.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,836
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුලින් කිව්වා වගේ මෙහෙම ගිහිල්ලා බහුතරය සුළුතරයට කෙලින පාටක් තියෙන්නේ. සිංහලද මුස්ලිම්ද අදාළ නෑ, සිංහලු කෙලිනවා වගේ තමයි තම්බි වැඩි පැති වල සින්හලුන්ටත් කන්න වෙන්නේ. :baffled::baffled:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මැලේසියාවේ ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කල IS සාමාජිකයින් බෝම්බ සමග කොටුවෙයි


    මැලේසියාවේ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සිදුකිරීමට සැලසුම් කරමින් සිටි ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධකම් පවත්වන ත්‍රස්තවාදීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව එරට පොලිසිය සදහන් කර සිටිනවා.

    අත්අඩංගුවට ගනු ලැබූ මෙම ත්‍රස්තවාදීන් සිව් දෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් රාමසාන් සමයේදී මැලේසියාවේ පිහිටි බෞද්ධ සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් සිදුකිරීමට නියමිතව තිබු බවට හෙළිවී ඇති බවයි එරට පොලිස් ප්‍රධානි අබ්දුල් හමීඩ් බඩෝර් ප්‍රකාශ කර සිටින්නේ.

    ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඉකුත් මැයි මස 5 වෙනිදා සිට 7 වෙනිදා කාලය තුලදී සිදුකරන ලද අසීරු මෙහෙයුම් තුනක් මගින් මෙම සැකකරුවන් සිව්දෙනා ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ. මෙම සැකකරුවන් සිව්දෙනා අටහ්ර රෝහින්ගයා ජාතිකයින් දෙදෙනෙක්, ඉන්දුනීසියානු ජාතිකයෙක් සහ මැලේසියානු ජාතිකයෙක් සිටින බව පොලිසිය තහවුරු කර සිටිනවා.

    " ඔවුන් කණ්ඩයම් වශයෙන් බෙදී මෙම ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබෙන බවට කරුණු හෙළිවී තිබෙනවා. එක් කණ්ඩායමක් මැලේසියාවේ ප්‍රභූවරුන් පිරිසක් ඉලක්ක කර තිබෙනවා, තවත් පිරිසක් බෞද්ධ සහ කතෝලික ආගමික ස්ථාන වලට ප්‍රහාර එල්ල කරන්න සුදානම්ව හිද තිබෙනවා" යැයි මැලේසියා පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කර සිටිනවා.

    මෙම ත්‍රස්තවාදීන් සතුව තිබී වැඩි දියුණු කරන ලද බෝම්බ කිහිපයක්, මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයක් සහ එයට භාවිත කරන උණ්ඩ 15ක් ද සොයා ගෙන තිබෙනවා.

    2013 වර්ෂයේ සිට මේ දක්වා සිදුකරන ලැබූ මෙහෙයුම් මගින් ත්‍රස්ත සංවිධාන සහ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ පුද්ගලයින් 400ක් පමණ අත්අඩංගුවට ගැනීමට මැලේසියානු ත්‍රස්ත විමර්ශන සමත්ව තිබෙනවා.



    iss%2B1.jpg


    iss%2B2.jpg


    Iss%2B3.jpg


    iss%2B4.jpg


    iss%2B5.jpg


    iss%2B6.jpg


    Source: http://nethnews.lk/article/66333
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    මුලින් කිව්වා වගේ මෙහෙම ගිහිල්ලා බහුතරය සුළුතරයට කෙලින පාටක් තියෙන්නේ. සිංහලද මුස්ලිම්ද අදාළ නෑ, සිංහලු කෙලිනවා වගේ තමයි තම්බි වැඩි පැති වල සින්හලුන්ටත් කන්න වෙන්නේ. :baffled::baffled:

    ඔව් ඔව් උන් දෙමලට වඩා දක්ෂයි කපන කොටන වැඩවලට ..නැගෙනහිර එහෙම ඇවිලුනොත් ලේසි නෑ සිංහල සුළුතරේට