මේක උගුලක් තනිකරම ගැටයක්.. සින්හලුන්ව අවුස්සල රටේ යුද්දයක් ගෙනත් දිගටම බලේ ඉන්න හදන්නෙ.
මොලේ කල්පනාකරල ගෙවල් වලට වෙලා ඉඳපල්ල
Normal minisunta owa terenne ne ban elakiri eke kegahuwata wedak ne
මේක උගුලක් තනිකරම ගැටයක්.. සින්හලුන්ව අවුස්සල රටේ යුද්දයක් ගෙනත් දිගටම බලේ ඉන්න හදන්නෙ.
මොලේ කල්පනාකරල ගෙවල් වලට වෙලා ඉඳපල්ල
Petrol up again![]()
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 104 දක්වා රුපියල් 9 කින් පහළ දමයි. පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 140 දක්වා රුපියල් 05 කින් ඉහළ දමයි. - ලංකා IOC සමාගමhttps://www.facebook.com/hashtag/fu...8PGC_Wta_AExs4HWbseX4662e-_X-&__tn__=*NK-R1.g

සැක කටයුතු මොකක් දැක්කත් police කියපන් parcel
විතරක් නෙමේ කඩ ගිනි තියන or මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න set වෙන කාලකන්නි එහෙම දැක්කොත් call police asap. බෝම්බ ගහපු උන් මුස්ලිම් උනාට අනිත් මුස්ලිම් මිනිස්සු පලි නැහැ. අදටත් කොටි විකුණන් කනවා කළු ජුලිය මේ රටට case දාන්න, නියම විදිහට දැන් හරි හිරේට දන්නා ඕන කළු ජූලියේදී අහිංසක දෙමල මිනිස්සු මරපු බල්ලෝ. උන් නිසා LTTE එක යුද්දේ මීට අවරුදු ගානකට කලින් ඉවර කරන්න ගිපු හැම පරකදිම 2009 ඇරෙන්න කළු ජුලිය පාවිච්චි කර international උන්ගෙන් බලපෑම් කරලා සටන් විරාම දාන්න.
උන්ගෙයි බෝම්බ ගහපු උන්ගෙයි 100% වෙනසක් නැහැ 100%
මේවා වෙනම සෙට් එකක් කරන්නේ බන්

පොන්නයාගේ මිල සූත්‍රය දැන් මාසෙට දෙපාරක් ද

owane sinhalu illagena hitiye... dan kaapalla .. modayo kiyanne nikanya

මුලින් කිව්වා වගේ මෙහෙම ගිහිල්ලා බහුතරය සුළුතරයට කෙලින පාටක් තියෙන්නේ. සිංහලද මුස්ලිම්ද අදාළ නෑ, සිංහලු කෙලිනවා වගේ තමයි තම්බි වැඩි පැති වල සින්හලුන්ටත් කන්න වෙන්නේ.![]()
Please ignore that apita mokada fuck head