අඩෝ මේක මහ කැත වැඩක් බන්. දැන් කල්පනා කරලා බලාපල්ලා... දැන් පට්ට ගේමක් දීලා අල්ල අල්ල ගිය ඔපෙරෂන් ඔක්කොම ඉවරයි. මහ මරි මෝඩ වැඩ..දැන් බෝම්බ , ත්‍රස්තවාදින් හොයන්නද එහෙම නැත්තන් ඇඳිරි නීතිය රකින්නද ?


Currently all GSM calls, SMS and mobile data blocked in NWP province and Gampaha.


Adooo mn hithuwe mage phone eke aulak kiyala.
Yako me phone signal block krapu 1st time ekada koheda![]()



කොහේ ඉවරකරන්නද? ඔය සිග්නල් ඕෆ් කරන්නේ මිනිස්සු රන්චුගැහෙන එක නවත්තන්න. කෝල් කරපුගමන් සෙට් පිටින් දුවන් එන එක නවත්තන්න. දැන් ආණ්ඩුවට වෙලා තියෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කලේ නැති නිසා කුලප්පු වුන මිනිස්සු හසුරුවන්න. ත්‍රස්තවාදීන් උන්ගේ ගමන හෙමින් යයි. මොකද දැන් තියෙන්නේ කෝලාහල කරන මිනිස්සු මර්ධනය කරන රාජකාරියgsm netanam ona magulak block karala hari wede iwarayak karanwanam echarai meka mala wadayak uanne hamdama mokahari ... dan nam athi wela inne![]()

මිනිස්සුන්ට ගහගන්න හේතු හැදුවම මිනිස්සු ගහගන්නවා. අපි ඉන්න රටවල්වල ඔය වගේ ගූ කේස් ගියාම හැරිලාවත් බලන්නේ නෑ මොකද අපි දන්නවා ජනදිපති අගමැති පිස්සු කෙලියත් ඊළඟ දවසේ නීතිය යටතේ දඬුවම්කරනවා කියලා. රටේ නීතිය ගැන විශ්වාසනම් මිනිස්සු පාරට බහින්නේ නෑ.කව්ද වැඩේ හරියට වෙන්නේ නැති නිසා ගහන්නේ ?


කොහේ ඉවරකරන්නද? ඔය සිග්නල් ඕෆ් කරන්නේ මිනිස්සු රන්චුගැහෙන එක නවත්තන්න. කෝල් කරපුගමන් සෙට් පිටින් දුවන් එන එක නවත්තන්න. දැන් ආණ්ඩුවට වෙලා තියෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කලේ නැති නිසා කුලප්පු වුන මිනිස්සු හසුරුවන්න. ත්‍රස්තවාදීන් උන්ගේ ගමන හෙමින් යයි. මොකද දැන් තියෙන්නේ කෝලාහල කරන මිනිස්සු මර්ධනය කරන රාජකාරිය![]()

ඕක දැන්ම නවත්තන්න පුළුවන් කරුමයක් නෙමෙයි. ඕනමනං ටික කාලයක් පාලනයකරන්න පුළුවන් වෙයි,itin ban eheam karala hari meka nawatanna one.. meke hamudawe buddhi ansayenma wedak wennath puluwan. netnam munwa control karanna army police madi![]()