ගෝතාබයට දෙන්න හදන්නෙ කට්ටියහරිබංඑල
mekata oya ekekwath newe kiyalath add karapn. mn e gode,
Sri Lankans are so desperate that they dont have a fucking leader to lead the country.



ගෝතාබයට දෙන්න හදන්නෙ කට්ටියහරිබංඑල

මුන් ටික තව ජරා ජිර්ණ වෙන්න දෙන්න ඕනේ . ස්ප්‍රායිස් ෆයර් එකක් එන්න ඕනේ . දිනන බැරි උනා කියමු ඒත් රැල්ල ලක්ශ 3-7 චන්ද අවම කැඩුවොත් ඉතා හොද ප්‍රවණතාවයක් . ඉම්‍රාන්ඛාන්ට දිනන්න අවුරුදු 15 ගියා මචෝ . අපිට් වෙනස් වෙනවනම් බලල සැකෙවින් වෙනස් වෙන්න තියෙන්නේ . මිනිස්සුන්ගේ පැන් තිඩේ තමා හැමදේම තියෙන්නේ
එහෙම දීර්ඝ කාලයක් තිස්සෙ එන්න දෙන්නෙ නෑ මේ වහල් දේශපාලකයො සහ වහල්ලු, චරිත විනාශ කරනව, අනාගාරික ධර්මපාල තුමාටත් ගොඩක් බැනුම් අහන්න උනාලු.

samaharu wahallu chande denne mune tiyana hinawata.. penuma kata karanakota ehena katahada balala... kohamad munge mole.. munta kohamat hariyanne duk vidala jivath wena ratak.. me rate wadi hariyak inne wahallu okunta uwanamwak ne wahal bawen midenna![]()

බොරු පණ්ඩිතකම් ඕනේ නෑ ගෝටාට දීපල්ලා. ගිය පාරත් පණ්ඩිතකම් කරන්න ගිහිල්ලා තමයි දැන් කෙළවගෙන ඉන්නේ.මේ පාරත් ගෝටත් එක්ක ඉන්නේ පරණ අයමයි ගෝටා ආවොත් මිලිටරි පාලනයක් ඒයි අරවා වෙයි මේවා වෙයි කිය කිය තාම ඒ බක පණ්ඩිතකම් කියවන්නේ ගිය පාර සිරිසේනට ජන්දේ කෙළවගෙන ඉන්න උන්මයි. උන් තාම හැදිලා නෑ තාමත් බක පණ්ඩිත කම. අපි ඒ කාලෙත් කට කැඩෙනකල් කිව්වා සිරිසේනට දුන්නොත් කෙළවෙනවා කියලා.දැන් ඉන්නේ කට්ටියම කෙළවගෙන.
පුලුවන්නම් මේ පාරත් නාගානන්දටයි පල්ලේවත්තටයි දීලා ගෝටාගේ ජන්ද කඩලා
UNP එකටම බලය දීපල්ලකො.
ඔය මහාලොකු වෙනස්කම් විද්වත් කතිකාවත් කරන්න පුලුවන් කාලයක් නෙමේ මේක. මුලින්ම කරන්න ඕනේ UNP එකෙන් රට බේර ගන්න එක.මුලින්ම ගෝටා දිනවලා ඊට පස්සේ පාර්ලිමේන්තු ජන්දේදි තොරලා බේරලා ජන්දේ දීපල්ලා මෝඩ වෙන්නේ නැතුව

moketawath denne ne balan idapn ubalawae amana wahallu viarai tamath parana vinawama wayanne. ai ban ubala tamath okunge passe yanne ubalage mole tiyenne koheda![]()
ගෝටාට දෙන්න බැරිනම් කාටවත් දෙන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න එක හොදයි පණ්ඩිත නොවී. තත්වෙ තෙරුම් ගනින් මුලින්ම. ඔය නාගානන්දටයි පල්ලෙවත්තටයි දුන්නා කියලා උන්ව ජනධිපති කරන්න බෑ. ගම්වල මිනිස්සු දන්නෙත් නෑ උන් කවුද කියලා.උන්ට දෙන්න ගිහිල්ලා ගෝටගෙ සිංහල ජන්ද කඩුනොත් ඒකෙන් වාසිය එන්නෙ UNP එකට. තව අවුරුදු 5 කට UNP එකට බලය ආවොත් කාපන්කො තව අවුරුදු 5 ක් කට්ට.ඔක්කොටම හපන් උන්ගේ පොර ටෝක් අහගෙන ඉන්න එක.මංගලලාගේ රාජිතලාගේ පොර ටෝක් අහගෙන ඉන්න ඕනේද තවත්.
මේ ජන්දේදි විප්ලව කරන්න ගිහිල්ලා කෙළව ගන්න එපා සිංහල ජන්ද එක එක පැතිවලට බෙදෙන්නේ නැතුව ගෝටාට දෙන්න