Game of Thrones Fans

Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83

    තෙරුමක් නැහැ බන් .
    යුද්ධෙ වෙලාවෙ ඩ්‍රොගොන්ට විද්දා ගාණට බ්‍රොන් ස්කොපියන් බොල්ට් එකෙන්. මෙ තරම් ඇඩ්වාන්ස් නැහැ.
    එත් මෙ වෙලාවෙ නැව් සෙරගෙම ස්කොපියන් තියෙද්දි ,සිටි ගේට් එක වටෙටම ස්කොපියන් තියෙද්දි ඩ්‍රොගොන්ට විදින්න එකෙක්ට බැරි උනා.
    හින්දි ෆිල්ම් හොඳයි බන් තව.

    වින්ටර්ෆෙල් බැටල් එකෙන් පස්සෙ අන්සලීඩ් ලා හෙන පොඩ්ඩයි හිට්යෙ. දැන් අන්සලීඩ් ලා පැටව් ගහලා.

    ගොල්ඩන් කම්පැණි එක පච කරලාම දැම්මා.
    නයිට් කින්ග් ව පච කරපු එකෙ උන් කවුද ?
    හිතන්නෙ නැති දෙවල් වෙනවා කියලා මෙහෙම ගොන් ආතල් ගන්න එක හරිද මන් අහන්නෙ ?

    Scorpion eka advance una wadi wagema eke mobility ekath adu wela kiyala hithanna puluwan neh? Anith eka Anith dragons la dennatama aada dragon dial eka.

    Half of the unsullied innawa kiyala neh war eken passe qwe?
    Anith eka Dan northern army ekath awane.

    Second sons la nm inna paththe idan kings landing walata eddi hena kalayak yai.ekai un wa nm genawe naththe
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83

    :(
    අරූ කිව්ව වගේ ජෝනා සෙක්ස් කරානන්
    මීට වඩා වෙනස් වෙන්න තිබ්බා :dull:

    Ned stark catlyn qwa de ahala season 1 eke kingslanding ekata giye nathnm oya mukuth nane
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අත පැලවෙලා

    b950cec79812fd1d822f280656a5cf42
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Night King ට ගහන්න ගිහින් Dothraki ආමි එකම සුන්නත් වෙනවා නේද?
    ඒ උනාට Kings Landing වලට ගහන්න බර සෙට් එකක් ඉන්නවනේ ඉතුරු වෙලා
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    තෙරුමක් නැහැ බන් .
    යුද්ධෙ වෙලාවෙ ඩ්‍රොගොන්ට විද්දා ගාණට බ්‍රොන් ස්කොපියන් බොල්ට් එකෙන්. මෙ තරම් ඇඩ්වාන්ස් නැහැ.
    එත් මෙ වෙලාවෙ නැව් සෙරගෙම ස්කොපියන් තියෙද්දි ,සිටි ගේට් එක වටෙටම ස්කොපියන් තියෙද්දි ඩ්‍රොගොන්ට විදින්න එකෙක්ට බැරි උනා.
    හින්දි ෆිල්ම් හොඳයි බන් තව.

    වින්ටර්ෆෙල් බැටල් එකෙන් පස්සෙ අන්සලීඩ් ලා හෙන පොඩ්ඩයි හිට්යෙ. දැන් අන්සලීඩ් ලා පැටව් ගහලා.

    ගොල්ඩන් කම්පැණි එක පච කරලාම දැම්මා.
    නයිට් කින්ග් ව පච කරපු එකෙ උන් කවුද ?
    හිතන්නෙ නැති දෙවල් වෙනවා කියලා මෙහෙම ගොන් ආතල් ගන්න එක හරිද මන් අහන්නෙ ?
    ambush ekakadi scorpion eka hoda ayudayak namuth ehema nathuwa thiyedde eka slow wadi makarata:)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    First of all Daenerys is a cunt...
    හැබැයි මම දැක්කේ ලාස්ට් එපිසෝඩ් එකේ statistic වලට ගහනවා. ඉර (sun) කෙලින් තමයි එකී එන්නේ එතකොට අරුන්ට aim කරන්න බැ. එලගට එන්නේ පහතින්, එතකොට උන්ට targat එක වෙනස් කරන්න ඕනේ චේන් ටික ඇදල.ඒ වෙලාවේ තමයි ඩකාරිස් කෙලින්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    First of all Daenerys is a cunt...
    හැබැයි මම දැක්කේ ලාස්ට් එපිසෝඩ් එකේ statistic වලට ගහනවා. ඉර (sun) කෙලින් තමයි එකී එන්නේ එතකොට අරුන්ට aim කරන්න බැ. එලගට එන්නේ පහතින්, එතකොට උන්ට targat එක වෙනස් කරන්න ඕනේ චේන් ටික ඇදල.ඒ වෙලාවේ තමයි ඩකාරිස් කෙලින්නේ.
    Matath uba kiyapu hethu deka theruna.

    Habai thama hitha ganna ba, kingslanding wala bell eka gahala yatath unama daenerys gini thibbe ai kiyala
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,157
    9,030
    113
    ජෝන්, දැනෙරිස් නැන්ද කියන එක අමතක කරලා
    අර වෙලාවේ sex කරානං මිනිස්සු බරගානක් බේරෙන්න තිබුන .
    මටනං episode එක නියමයි . තැන් දෙකකදී විතර කදුලුත් ටිකක් ආව .:rolleyes::rolleyes:

    මේකෙ ඉන්න එකාල නැන්දලට,එහා ගෙදර ඇන්ටිට,නැන්දම්මට අනින්න දෙන ට්‍රයි එක දැක්කාම ජෝන් ගැන පුදුමයි ඕයි.:yes:
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    ඒ කතාවත් ලබන සඳුදායින් ඉවරයි.
    ඒ වගේ ස්ටෝරියක් ආයෙ හැදෙනකම් ඉවසිල්ලක් නැ.
    අන්තිම ටික පොඩ්ඩක අව්ල් ගියා තමයි.
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    First of all Daenerys is a cunt...
    හැබැයි මම දැක්කේ ලාස්ට් එපිසෝඩ් එකේ statistic වලට ගහනවා. ඉර (sun) කෙලින් තමයි එකී එන්නේ එතකොට අරුන්ට aim කරන්න බැ. එලගට එන්නේ පහතින්, එතකොට උන්ට targat එක වෙනස් කරන්න ඕනේ චේන් ටික ඇදල.ඒ වෙලාවේ තමයි ඩකාරිස් කෙලින්නේ.

    කලින් මකරත් මැරුනෙ නිකං පායාඹගෙන ගිහිං, අපරාදෙ
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    4G1Mrhy.jpg

    මොනා වුනත් ඩැනීගෙ ඇක්ටින් පට්ට..
     
    Last edited: