<b>ශී‍්‍ර ලංකාවේ හැම වර්ගවාදි ගැටලුවක් ම වඩාත් උත්සන්න වූයේ යුඇන්පි ආණ්ඩු කාලයක.. ඒක අහම්බයක් ද...? නැත්තං සැගවුණු හස්තයක කි‍්‍රයාවලියක් ද....? යූඇන්පිය යනු සුලු ජාතික ඡන්ද මත පදනම්ව ගොඩනැගෙන පක්ෂයක් බැවින් අනෙක් පක්ෂවලින් සුලු ජාතින් වෙන්කර තබා ගැනීම අත්‍යවශ්‍ය වේ යනු සාධාරණ තර්කයකි....</b>

පොහොට්ටු උන්ට ඕනේ, හම්බයන්ගේ සපෝට් එක UNP ඒකට නැති කරන්න... 2020...!!
පැහැලිදියි නේ..

ස්වාධීන වෙලා කටවල් වහන් හිටපු කාලේ අවසන් ගූ ඇන් පී සහෝදරවරුනි...එලියට එන්න
dannako balanna proofs uba methana nikan proffs have kiyala boruwata quote karanawada danneth nane
මමත් හිතන් හිටියේ ඔහොම තමයි.. එත් මේ කේස් එක තනිකරම පොහොට්ටුවේ වැඩක්... එත් මම බැලුවා ඇයි මෙච්චර මේ කේස් එක කුරුදුවත්තේ ගණිකාව පිටින් යවන්න හදන්නේ කියලා..
පෘෆ්ස් එක්ක හම්බුනා කව්ද කරේ කියලා..

පොහොට්ටු උන්ට ඕනේ, හම්බයන්ගේ සපෝට් එක UNP ඒකට නැති කරන්න... 2020...!!
පැහැලිදියි නේ..
dannako balanna proofs uba methana nikan proffs have kiyala boruwata quote karanawada danneth nane
proffs have nam 113 call karapan, army ekata deepan, ubata 1M wage hambawei, minissu ubata godak respect karai, root cause eka hoyagatte uba nisa![]()

තොපි වගේ අමන හරක්....අහවල් උට්ට්කටද පකෝ හම්බයෝන්ගේ රෙද්ද අස්සෙම රිංගන්න හදන්නේ?
තොපි හොදටම දන්නවා දැන් මොලයක් තියෙන එක සිංහලයෙක් ගූඑන්පී එකට මලාට චන්දෙ දෙන්නේ නෑ කියලා
එකනේ ඇත්ත නේ????
උබට මේ දේ තේරෙන්නෙ නෑ . මේකෙ මේ ආණ්ඩුව වෙනුවෙන් කතා කරපු ඔක්කොම උන් ආණ්ඩුවට බැන්න පහුගිය දවස් ටිකේම පොන්න ආන්ඩුව රටට කරපු දේ කියල . ඒ උනාට ඊයෙ පොහොට්ටුවෙ හිගන්නො ගිහින් ත්ම්බින්ට ගහල අපේ සින්හලයගෙ පැත්තට තිබ්බ වාසිය අනික් පැත්තට හරවනකොට ඒක වැරදියි කියන්න කොන්දක් නෑ තොපිට . ඒකයි මෙතන අවුල . රට ගිනිගත්තත් තමන්ගෙ පක්ශෙට කඩේ යන උන් එක්ක ආණ්ඩු පෙරලන්න බෑ . සින්හල ආණ්ඩු හදන්නත් බෑ .
එකා වගේ සින්හලය එකතු වෙලා ඉන්න වෙලාවෙ ගොන් හැත්තක් කරන වැඩේ හින්ද ආයෙ බෙදෙන්න එපා