HALAL Certification

shenat

Well-known member
  • May 13, 2007
    57,860
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    60282317-459445871530865-1722146688715456512-n.jpg

    :):):):):)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,299
    113
    මාලඹේ
    ජනමත විචාරණයක් තියන්න බැරිද බන්
    ශාරිය low
    මද්‍රසා පාසල්
    ශාරිය බැංකු
    හලාල්
    බුරකාව

    යන දේවල් ලංකාවට අවශ්‍යද නැද්ද කියලා

    අනිවාර්යෙන්ම කලයුතු දෙයක්
    මොකද අපේ රට ප්‍රජතන්ත්රිවාදී රටක් නේ.
    ඉතිං මේකටත් චන්දයක් තියමු
     
    • Dislike
    Reactions: ryandok

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    අනිවාර්යෙන්ම කලයුතු දෙයක්
    මොකද අපේ රට ප්‍රජතන්ත්රිවාදී රටක් නේ.
    ඉතිං මේකටත් චන්දයක් තියමු

    :yes::yes::yes: මම නම් කියන්නේ අපි මෙතනට එන්න ඕනේ දේශපාලකයෝ එකෙක් වත් ඔය එකක් වත් තහනම් කරන්නේ නැ ජනමතවිචාරණයක් තිබ්බොත් රටේ බහුතර කැමැත්තට ඉඩ දෙන්න වෙනවා නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,299
    113
    මාලඹේ
    :yes::yes::yes: මම නම් කියන්නේ අපි මෙතනට එන්න ඕනේ දේශපාලකයෝ එකෙක් වත් ඔය එකක් වත් තහනම් කරන්නේ නැ ජනමතවිචාරණයක් තිබ්බොත් රටේ බහුතර කැමැත්තට ඉඩ දෙන්න වෙනවා නේ

    අපිට හෑමදාම කෙලෙව්වේ උන් තමා
    අපි කිසිම දෙකට දේශපාලකයෝ ගාවගන්න හොද නැහැ
    උන් අපේ චන්දෙන් ගිහිං අපිටම අරිනවා අනිත් පැත්තට
     
    • Dislike
    Reactions: ryandok

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,661
    1,191
    113
    Mars
    ආහාර සදහා ආගමික පදනමක් සහිත තත්ත්ව සහතික යොදන්න අවශ්‍ය නැහැ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,299
    113
    මාලඹේ
    ආහාර සදහා ආගමික පදනමක් සහිත තත්ත්ව සහතික යොදන්න අවශ්‍ය නැහැ.

    එහෙම දෙනවනම් දෙන්න පුළුවන් ආණ්ඩුවට විතරයි කියලා නීථියක් ගෙන්න ඕනේ.
     
    • Dislike
    Reactions: ryandok

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    මුස්ලිම් නොවන අපිට බැරිද නඩුවක් දාන්න අපිට අනවශ්‍ය දේකට අපෙන් අය කරනව කියල :nerd::nerd::nerd::nerd:

    හොද ප්‍රශ්නයක් ඕක නාගනන්ද කොඩිතුවක්කු මහතාගෙන් අහන්න තියෙන්නේ:):)
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    The other option is to limit the charge... They can issue the certificate but the maximum charge is, say Rs 2000.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,299
    113
    මාලඹේ
    මුස්ලිම් නොවන අපිට බැරිද නඩුවක් දාන්න අපිට අනවශ්‍ය දේකට අපෙන් අය කරනව කියල :nerd::nerd::nerd::nerd:

    Company eken ne gewanne(kohomath anithimata apen thama gaana aya karaganne)
    ape bile kisima note ekak naha ne
     
    • Dislike
    Reactions: ryandok

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ජනමත විචාරණයක් තියන්න බැරිද බන්
    ශාරිය low
    මද්‍රසා පාසල්
    ශාරිය බැංකු
    හලාල්
    බුරකාව

    යන දේවල් ලංකාවට අවශ්‍යද නැද්ද කියලා

    Aniwa!!!:):)
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    මුස්ලිම් නොවන අපිට බැරිද නඩුවක් දාන්න අපිට අනවශ්‍ය දේකට අපෙන් අය කරනව කියල :nerd::nerd::nerd::nerd:

    මේ ආණ්ඩුව තියෙද්දි ‌මේක ‌ව‌ෙන එකක් නෑ බන්.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ආණ්ඩුව මාරු උනාම බලමු
    හලාල් ක්‍රමය පනතකින් සම්මත කරපු මහින්දලාගේ ආණ්ඩු නම් ඕවා කරන්නේ නෑ.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේ ආණ්ඩුව තියෙද්දි ‌මේක ‌ව‌ෙන එකක් නෑ බන්.
    හලාල් ක්‍රමය පනතකින් සම්මත කරපු මහින්දලාගේ ආණ්ඩු නම් ඕවා කරන්නේ නෑ.
     

    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    ඒ අය හලාල් දේවල් ඉල්ලනවා නං මට කියන්න පුළුවන් නේද හලාල් දේවල් මට ඕනි නෑ කියලා.

    දැන් ඔය අතීතයේ ලංකාවට වෙළදාමේ ආපු ඉස්ලාම් අය කෑවේ හලාල් සහතිකේ ගහපු දේවල්ද? මේ වගේ අන්තවාදී වෙන ඈයොන් කවන්න ඕනි හලාල් සහතිකේ ගහපු සුකර අසුචි