ගණිකාවක් සමග යහන් ගතවුණා
යාලුවනේ අද මම ජීවිතේ ලොකු වැරැද්දක් කලා.රුපියල් 5000 දීල ගණිකාවක් සමග යහන් ගතවුණා.හැබැයි කොණ්ඩම් එකක් පාවිච්චි කලා.දැන් මගෙ හිතට නිතර බයයි සමාජ රෝගයක් ඇති කියල.මගෙ හිත හදාගෙන ජීවත් වෙන්ඩ උදව් කරන්ඩ යාලුවනේ.ජොබ් එක කරද්දිත් මේ ප්රශ්නෙ හිතට වද දෙනව.උදව් කරන හැමෝටම ගොඩක් පින්.

Last edited: