ගණිකාවක් සමග යහන් ගතවුණා

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ගණිකාවක් සමග යහන් ගතවුණා

    යාලුවනේ අද මම ජීවිතේ ලොකු වැරැද්දක් කලා.රුපියල් 5000 දීල ගණිකාවක් සමග යහන් ගතවුණා.හැබැයි කොණ්ඩම් එකක් පාවිච්චි කලා.දැන් මගෙ හිතට නිතර බයයි සමාජ රෝගයක් ඇති කියල.මගෙ හිත හදාගෙන ජීවත් වෙන්ඩ උදව් කරන්ඩ යාලුවනේ.ජොබ් එක කරද්දිත් මේ ප්‍රශ්නෙ හිතට වද දෙනව.උදව් කරන හැමෝටම ගොඩක් පින්.
     
    Last edited:
    • Like
    Reactions: virajkavn

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Boru kiyanna epa ban ahahha

    කාමය තරම් ගින්නක් නොමැත.උඹලට බඩු ගහන්ඩ එපා කියල වැදි බණ කියපු මට අද මගේ හිත පාලනය කරගන්ඩ බැරි වුණා.සමාවෙයල්ල මට :(
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63

    STDs that can be contracted while using a condom include:

    HPV (human papillomavirus)
    HPV is the most common STI; there are over 100 strains of the virus. Some strains of HPV go unnoticed and seem to cause no symptoms at all, while others can cause genital warts or various cancers. Because genital warts can be on parts of the genitals that are not covered by a condom, especially female condoms, HPV can be spread via skin-to-skin contact. What’s worse– there is no male STD test for HPV and many cases show no symptoms, so it is often passed on unknowingly to partners.
    Genital herpes
    Genital herpes is a viral STD that typically results in sores or lesions on the genitals, anus or upper thighs. A case of either HSV-1 or HSV-2 is called genital herpes when it affects the genitals or the genital area. Since lesions or sores can occur on parts of the genital region that is exposed during condom use, it can be spread from partner to partner.
    Syphilis
    Syphilis is a highly contagious bacterial infection that spreads through sexual contact, including oral, vaginal, and anal sex. Syphilis sores occur at the infection site, and can be contracted by a partner via skin-to-skin contact regardless of condom use.
    Pubic Lice/Crabs
    Pubic lice, also known as crabs, are Pthirus pubis that infect the genitals. These lice are most common among teens and are typically spread during sexual, skin-to-skin contact. Pubic lice can live among pubic hair and can spread whether a condom is used or not.
    Molluscum Contagiosum
    Molluscum contagiosum causes small red or pink raised bumps to form on the body. These firm bumps are typically painless and can sometimes appear as small dimples. When they occur on the genitals from skin-to-skin contact with an infected individual, and they are considered an STI.

    sirawatama da bro?
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කොන්ඩම් එකක් දැම්මා කියලා හැම ලෙඩකින්ම බෙරෙන්නහ් බැහ් හැබැයි මාරන්තික ලෙඩ වලින් තමා බෙරෙන්නහ් පුලුවන්
    සති 3ක් විතර ඉදලා ස්කින් ටෙස්ට් එකක් කරගනින් (VDRL) උබට මොනා හරි සමාජ ලෙඩක් හැදිලා නම් එ ලෙඩෙට ට ඇග ඇතුලෙන් ප්‍රතිනාශක හැදෙනවා එ ටෙස්ට් එකෙන් කරන්නෙ අන්න එහෙම හැදෙනද කියලා ඩිටෙක්ට් කරනහ් එක
    එක පොසිටිව් නම් උබට මොකක් හරි සමාජ රොගයක් තියෙන්නහ් පුලුවන් .. පස්සෙ HIV ටෙස්ට් එකක් කරගන්නහ්
    කොන්ඩම් දැම්මා කියලා හැම ලෙඩක් ම නවත්තන්නහ් බැහ් හර්පිස් වගෙ ගැවුනත් හැදෙනහ් ලෙඩ තියෙනවා එවා කොන්ට්‍රොල් කරන්න බෙහෙත් තියෙනවා හැබැයි නිට්ටවටම සුව කරන්නහ් බැහ් හර්පිස් වගෙ ලෙඩ අපේ නර්ව් සිස්ටම් එකත් එක්ක බොන්ඩ් වෙනවා එකයි එක බෙහෙත් වලින් හොද කරන්නහ් බැරි කැමිඩියා ක්‍රැබ්ස් තව ගොඩක් තියෙනවහ්...

    බය වෙන්න දෙයක් නැහ් උබ කොන්ඩම් දැම්ම නම් මාරාන්තික ගොඩක් ලෙඩ වලින් බෙරිලා හැබැයි
    මතක තියාගනින් කොන්ඩම් කියන්නෙ 100% සමාජ රොගවලින් බෙරෙන්න පුලුවන් විදිහක් නෙමෙහ් ..
     
    • Like
    Reactions: Sara531

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බඩු ගහන එකත් සෙෆ්ටි කරන්න තිබ්බා උබට ඇගිලි ගැගිලි තොල දැමිලි වගෙ දෙවල් කරෙ නැත්තම්
    දාපු කොන්ඩම් එකත් හොද එකක් නම් ඇතුලෙ කැඩුනෙහ් නැත්තම් උබ 99% සෙෆ් සයිඩ් ඉන්නෙහ්
    මනස්ගාත අයින් කරලා ජොබ් එක කරපන් ආතල් එකෙ ඉදපන්
    සති 3කින් ටෙස්ට් එකක් කරගනින්
    හැබැයි එක දෙයක් පුටි උබට කිසිම ලෙඩක් නැහ් කියලා තෙරුන වෙලාවට උබ අර බඩු ගහපු රස ආයේ එනවා එතකොට අයෙ යන්න හිතෙනවාහ් එහෙම ඇබ්බ්බැහි උනොත් නම් කෙලවෙනවා
    අනිත් එක කවුද බ0 ඔය 5000 බඩු ගහන්නෙහ් :rofl:
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83

    මුගෙ බොරු බන්. මූ අපිට දුන්න talks වල හැටියට මූ බඩුවටත් බණ කියල බඩුවගෙන් 5000කුත් කඩාගෙන එන්න ඇති. මූ ගහන බඩු....:P
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මුගෙ බොරු බන්. මූ අපිට දුන්න talks වල හැටියට මූ බඩුවටත් බණ කියල බඩුවගෙන් 5000කුත් කඩාගෙන එන්න ඇති. මූ ගහන බඩු....:P

    බඩුව මුට ගහලා
     
    blue_in_rio

    Well-known member
  • බඩු ගහන එකත් සෙෆ්ටි කරන්න තිබ්බා උබට ඇගිලි ගැගිලි තොල දැමිලි වගෙ දෙවල් කරෙ නැත්තම්
    දාපු කොන්ඩම් එකත් හොද එකක් නම් ඇතුලෙ කැඩුනෙහ් නැත්තම් උබ 99% සෙෆ් සයිඩ් ඉන්නෙහ්
    මනස්ගාත අයින් කරලා ජොබ් එක කරපන් ආතල් එකෙ ඉදපන්
    සති 3කින් ටෙස්ට් එකක් කරගනින්
    හැබැයි එක දෙයක් පුටි උබට කිසිම ලෙඩක් නැහ් කියලා තෙරුන වෙලාවට උබ අර බඩු ගහපු රස ආයේ එනවා එතකොට අයෙ යන්න හිතෙනවාහ් එහෙම ඇබ්බ්බැහි උනොත් නම් කෙලවෙනවා
    අනිත් එක කවුද බ0 ඔය 5000 බඩු ගහන්නෙහ් :rofl:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    යාලුවනේ අද මම ජීවිතේ ලොකු වැරැද්දක් කලා.රුපියල් 5000 දීල ගණිකාවක් සමග යහන් ගතවුණා.හැබැයි කොණ්ඩම් එකක් පාවිච්චි කලා.දැන් මගෙ හිතට නිතර බයයි සමාජ රෝගයක් ඇති කියල.මගෙ හිත හදාගෙන ජීවත් වෙන්ඩ උදව් කරන්ඩ යාලුවනේ.ජොබ් එක කරද්දිත් මේ ප්‍රශ්නෙ හිතට වද දෙනව.උදව් කරන හැමෝටම ගොඩක් පින්.

    මේ දේවල් ගැලපෙන්නේ නෑ යාළුවා
    අදද යහන් ගත උනේ. නැත්නම් ඊට කලින්ද
    අද යහන් ගත වෙලා හාෆ් ඩේ දාලා ජොබ් එකට ගියාද
    නැත්නම් ජොබ් එකේ ඉන්න ගමන් හිතලා හාෆ් ඩේ දාලා ගිහින් යහන් ගත උනාද

    ගැලපිල්ල රසාත්මක නෑ.
     
    • Like
    Reactions: BraveSoul

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    යාලුවනේ අද මම ජීවිතේ ලොකු වැරැද්දක් කලා.රුපියල් 5000 දීල ගණිකාවක් සමග යහන් ගතවුණා.හැබැයි කොණ්ඩම් එකක් පාවිච්චි කලා.දැන් මගෙ හිතට නිතර බයයි සමාජ රෝගයක් ඇති කියල.මගෙ හිත හදාගෙන ජීවත් වෙන්ඩ උදව් කරන්ඩ යාලුවනේ.ජොබ් එක කරද්දිත් මේ ප්‍රශ්නෙ හිතට වද දෙනව.උදව් කරන හැමෝටම ගොඩක් පින්.

    කොන්ඩම් දැම්මානම් අවුලක් නෑ
    හැබැයි මුඛ සංසංර්ගෙ යෙදු නා නම් (තෝ ඒක අනිවා කරන්න ඇති :P )
    STD එන්න පුලුවන් :baffled: