මොබයිල් ඩේටා බ්ලොක්?

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,318
    2,919
    113
    මොබයිල් ඩේටා බ්ලොක්?

    :growl:ඇයි බන් මේ mobile data බ්ලොක් කරල තියෙන්නෙ? මල කරුමයක්නෙ! මුං towers වලින්ම disable කරලද? නැත්තන් මේක bypass කරන්න විදිහක් තියෙනවද? SLT ADSL නම් වැඩ.
     

    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    හවස් වෙනකොට බ්ලොක් කරනවා බං මේ ටිකේ. උදේට ආයේ දෙනවා.මේ යක්කුන්ට හරියට මේ ප්‍රශ්නේ විසදගන්න බැරි වසිග්නල් කපනවා.