සොෆ්ට්වෙයා එකක් ගහමුද?

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    සොෆ්ට්වෙයා_එකක්_ගහමුද?

    සොෆ්ට්වෙයා එකක් ගහමුද?

    මචං 2nd year ෆයිනල් ප්‍රොජෙක්ට් එකට සොෆ්ට්වෙයා එකක් හදන්න තියන්නේ Client කෙනෙක්ට, උබලගේ බිස්නස් එකකට හරි මොනවටහරි උවමනාවක් තියනවනම් මට PM එකක් දාපන්.
    ජාවා වලින් desktop based/ PHP/JAVA EE වලින් වෙබ් බෙස්ඩ් එකක් ගහල දෙන්න පුළුවන්.
    වැඩේට සෙට් වෙන එකක් ආවොත් අනිවා ගහල දෙන්නම්.
    වෙන කොහොවත් දාන්න කලින් එළකිරියේ දැම්මේ උවමනාවක් තියන කෙනෙක්ට
    ප්‍රයෝජනයක් තියන හින්ද..:love:

    Bump එකක් දාලා යමන් කාටහරි උවමනාවක් තියන එකෙක් දකිනේ.
    rep දෙනු ලැබේ.
     
    Last edited:
    • Like
    Reactions: NIRNAMIKA

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    වෙන කොහොවත් දාන්න කලින් එළකිරියේ දැම්මේ උවමනාවක් තියන කෙනෙක්ට ප්‍රයෝජනයක් තියන හින්ද..:love:
    :lol::lol:



    සෙද්ද තමා.. කැම්පස් ප්‍රොජෙක්ට් එක කියන්නෙ බල්ලෙක්ට වැඩක් නැති ප්‍රොජෙක්ට් එකක්.. කොහොමත් කැම්පස් ටොක් අහන් පොර මානසිකත්වයෙන් ඉද්දි ඔහොම හිතෙනව.. ඔවු අපිටත් හිතුන.

    සමහරු කියයි අපේ කැම්පස් එක තමා අහවල් තැන රන් වෙන්නෙ කියල. ඒත් උන්ගෙ ප්‍රොජෙක්ට් එක අප්ඩේට් වෙලා තියෙන හැටියට එදා ලියපු පැකෙජ් පිටින් වෙනස් වෙලා. :rofl::rofl:

    හරියට අර මගේ කොම්පීතරේ අවු 10ක් පරණයි කියන උන් වගේ.. ටිකක් වෙලා කතාකලාම උගේ කොම්පීතරේ රිප්ලේස්වෙලා නැත්තෙ කේසින් එක විතරයි.. :lol::lol:
     

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    :lol::lol:



    සෙද්ද තමා.. කැම්පස් ප්‍රොජෙක්ට් එක කියන්නෙ බල්ලෙක්ට වැඩක් නැති ප්‍රොජෙක්ට් එකක්.. කොහොමත් කැම්පස් ටොක් අහන් පොර මානසිකත්වයෙන් ඉද්දි ඔහොම හිතෙනව.. ඔවු අපිටත් හිතුන.


    හරියට අර මගේ කොම්පීතරේ අවු 10ක් පරණයි කියන උන් වගේ.. ටිකක් වෙලා කතාකලාම උගේ කොම්පීතරේ රිප්ලේස්වෙලා නැත්තෙ කේසින් එක විතරයි.. :lol::lol:

    එච්චරනම් ලොකුවට හිතාගෙන නෑ බන්.
    පුළුවන් තරම් හොදට කරලා දෙනවා.(සල්ලි ගන්න කරන එකක් නෙවේ) ;)
    :lol::lol:

    සමහරු කියයි අපේ කැම්පස් එක තමා අහවල් තැන රන් වෙන්නෙ කියල. ඒත් උන්ගෙ ප්‍රොජෙක්ට් එක අප්ඩේට් වෙලා තියෙන හැටියට එදා ලියපු පැකෙජ් පිටින් වෙනස් වෙලා. :rofl::rofl:[/SIZE]

    ඉතින් කොහොමත් ඇප්ලිකේෂන් කල් යදිදී අප්ඩේට් කරන්න වෙනවනේ :lol:
     

    Similar threads