Game of Thrones Fans

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ජොන් ඩැනීව මරණවා නැත්තන් ඩැනී ජෝන්ව මරණවා
    දෙවනි එක වුනොත් අර්යා ඩැනීව මරණවා :cool:
    කොහෙන් ගියත් ඩැනී මැරෙනවා :(
    :yes::yes:etakota trone eka katada nikanma sansata
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Reddit එකේ කියලා තිබ්බේ නම් jon night's watch එකට ආයේ යනවා කියලා. දැන් night watch කියලා එකක් තියෙනව ද?

    දැන් wall එකක් නෑනේ, dead army එකත් දැන් නෑනේ, wildlings ලා මිතුරෝනේ
    ඉතින් මොකටද නයිට් වොච් එකක් :oo:

    3eyedraven ට අනාගතේ පේන්නෙ නෑ නේ බං ?වෙන දේවලුයි වෙච්චි දේවලුයි විතරනෙ දකින්න පුලුවන් නේ ? :eek:

    එතකොට ආර්යාට dragon glass පිහිය දුන්නේ අනාගතේ දැකලා නෙමේද :oo:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    කට්ටිය හැමෝම අනුමාන කරණවනේ ජෝන් ස්නොව් රජවෙයි කියලා.
    ඒ නිසාම ජෝන් ස්නොව් රජ කරවන්නේ නැතිවෙයි.
    අපි හිතපු නැති කෙනෙක්ට රජකම යන්න ඉඩතියෙනවා.

    :[/SIZE]

    SANSA ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    reddit ඒකෙනම් තියෙන්නේ bran කියලා
    ඒත් bran කිව්වනේ එයා දැන් ස්ටාක් කෙනෙක් නෙමේ කියලා :dull:

    සන්සා ටිරියන්ව බැදලා මොකක්හරි සින් එකක් වෙයි කියලත් හිතෙනවා :dull:
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    මට හිතෙන්නේ කවුරුවත් රජ වෙන එකක් නෑ . මකර throne එක උණු කරාවී . kingdoms 7 වෙන්කාරවී . මට මතක විදියට Dani කියනවා "I'm not going to stop the wheel, I'm going to break the wheel " . wheel එක break කරන්න ඔය throne එක තියෙනකම් බෑ .
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මට හිතෙන්නේ කවුරුවත් රජ වෙන එකක් නෑ . මකර throne එක උණු කරාවී . kingdoms 7 වෙන්කාරවී . මට මතක විදියට Dani කියනවා "I'm not going to stop the wheel, I'm going to break the wheel " . wheel එක break කරන්න ඔය throne එක තියෙනකම් බෑ .
    මකර throne එක උණු කරාවී :yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    දැන් wall එකක් නෑනේ, dead army එකත් දැන් නෑනේ, wildlings ලා මිතුරෝනේ
    ඉතින් මොකටද නයිට් වොච් එකක් :oo:

    එතකොට ආර්යාට dragon glass පිහිය දුන්නේ අනාගතේ දැකලා නෙමේද :oo:

    ow eeka boru wikarayak dala thiyanne. dan wall eken uda balu ballek na aluthen gewal 10000k hadanna thama thiyanne sajith ekka gihin sada loka poojitha lord varys gama kikiya :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    yako mun GOT ekata marenna hadana tharamak…..

    thopita wena wada walata nam mehema dagalanna ba neee

    පලයං මිනිහො යන්න :angry:
    GOT ගැන කතා නොකර මොනා ගැනද කතා කරන්න කියන්නෙ ? දේශපාලනේද ? :angry:
    GOT ගැන දන්නැත්තං කට වහගෙන මෙතන වැඩිහිටියො කතා කරන දෙයක් අහං ඉඳල ඉගෙන ගන්නව :frown:

    එතකොට ආර්යාට dragon glass පිහිය දුන්නේ අනාගතේ දැකලා නෙමේද :oo:

    :no:
    සීරියස් එකෙත් කොහෙවත් කියන්නෑ අනාගතේ පේනව කියල :no:
    කියන්නෙ වුන දේවලුයි දැන් වෙන දේවලුයි දකින්න පුලුවන් කියල විතරයි. අනාගතය දකින්න පුලුවන් කියල කියපු එකම තැනක්වත් මට නං මතක නෑ :no:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    පලයං මිනිහො යන්න :angry:
    GOT ගැන කතා නොකර මොනා ගැනද කතා කරන්න කියන්නෙ ? දේශපාලනේද ? :angry:
    GOT ගැන දන්නැත්තං කට වහගෙන මෙතන වැඩිහිටියො කතා කරන දෙයක් අහං ඉඳල ඉගෙන ගන්නව :frown:

    :no:
    සීරියස් එකෙත් කොහෙවත් කියන්නෑ අනාගතේ පේනව කියල :no:
    කියන්නෙ වුන දේවලුයි දැන් වෙන දේවලුයි දකින්න පුලුවන් කියල විතරයි. අනාගතය දකින්න පුලුවන් කියල කියපු එකම තැනක්වත් මට නං මතක නෑ :no:

    අනාගතෙ පෙනවාද දන්නෙ නම් නැහැ. එත් සමහරක් එව්වා පෙනවා
    සීසන් 6 6 වෙනි එපියෙ පටන් ගත්ත හරියෙම බ්‍රැන්ඩන්ට විෂන් වගයක් පෙනවා එකගොඩෙ.
    ඒකෙ එක තැනක වයිල්ෆ් ෆයර් පුපුරනවා ,මන් හිතන්නෙ සර්සි පුපුරවන සීන් එක කලින් දකිනවා.
    අනික් එක මකරා කින්ග්ස්ලැන්ඩින් උඩින් පියාඹනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනාගතෙ පෙනවාද දන්නෙ නම් නැහැ. එත් සමහරක් එව්වා පෙනවා
    සීසන් 6 6 වෙනි එපියෙ පටන් ගත්ත හරියෙම බ්‍රැන්ඩන්ට විෂන් වගයක් පෙනවා එකගොඩෙ.
    ඒකෙ එක තැනක වයිල්ෆ් ෆයර් පුපුරනවා ,මන් හිතන්නෙ සර්සි පුපුරවන සීන් එක කලින් දකිනවා.
    අනික් එක මකරා කින්ග්ස්ලැන්ඩින් උඩින් පියාඹනවා

    ඔව් නේ :baffled: ඒත් නිකං ඔහේ පේනව මිසක් තමන් කැමති කාලෙක කැමති තැනක බලන්න බෑනෙ. අතීතෙ බලද්දි එහෙම පුලුවන් :yes:
    ඔය විශන් ටික නං red woman ට එහෙමත් පේන්න ඇති බං.
    මං මේ කල්පනා කලේ lord of light 3 eyed raven එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියල :eek:
    children ල old gods ල විදිහට දැක්කෙත් lord of light ද දන්නෑ :eek:
    lord of light, old gods ල, children ල ගැන සීරියස් එකේ මෙලෝම වැදගත් දෙයක් නැති ගානයි :(