I don’t think that there will be a proper end to the story![]()
If you think this has a happy ending,
You haven't been paying attention
- Ramsay Bolton
I don’t think that there will be a proper end to the story![]()
Do you guys know that Lena Headey(cerasi) made $1,000,000 an episode this season for standing at a window drinking a glass of wine...![]()
she's a great actress, these fucking hack writers don't know how to use her characterDo you guys know that Lena Headey(cerasi) made $1,000,000 an episode this season for standing at a window drinking a glass of wine...![]()
shame shame
ජොන් ඩැනීව මරණවා නැත්තන් ඩැනී ජෝන්ව මරණවා
දෙවනි එක වුනොත් අර්යා ඩැනීව මරණවා
කොහෙන් ගියත් ඩැනී මැරෙනවා

etakota trone eka katada nikanma sansataetakota trone eka katada nikanma sansata
Reddit එකේ කියලා තිබ්බේ නම් jon night's watch එකට ආයේ යනවා කියලා. දැන් night watch කියලා එකක් තියෙනව ද?

3eyedraven ට අනාගතේ පේන්නෙ නෑ නේ බං ?වෙන දේවලුයි වෙච්චි දේවලුයි විතරනෙ දකින්න පුලුවන් නේ ?![]()

කට්ටිය හැමෝම අනුමාන කරණවනේ ජෝන් ස්නොව් රජවෙයි කියලා.
ඒ නිසාම ජෝන් ස්නොව් රජ කරවන්නේ නැතිවෙයි.
අපි හිතපු නැති කෙනෙක්ට රජකම යන්න ඉඩතියෙනවා.
:[/SIZE]
තැන තැන කොළ පාටට පිපිරෙන්න wildfire වගේ.



SANSA ?


මකර throne එක උණු කරාවීමට හිතෙන්නේ කවුරුවත් රජ වෙන එකක් නෑ . මකර throne එක උණු කරාවී . kingdoms 7 වෙන්කාරවී . මට මතක විදියට Dani කියනවා "I'm not going to stop the wheel, I'm going to break the wheel " . wheel එක break කරන්න ඔය throne එක තියෙනකම් බෑ .

දැන් wall එකක් නෑනේ, dead army එකත් දැන් නෑනේ, wildlings ලා මිතුරෝනේ
ඉතින් මොකටද නයිට් වොච් එකක්
එතකොට ආර්යාට dragon glass පිහිය දුන්නේ අනාගතේ දැකලා නෙමේද![]()

yako mun GOT ekata marenna hadana tharamak…..
thopita wena wada walata nam mehema dagalanna ba neee



එතකොට ආර්යාට dragon glass පිහිය දුන්නේ අනාගතේ දැකලා නෙමේද![]()


පලයං මිනිහො යන්න
GOT ගැන කතා නොකර මොනා ගැනද කතා කරන්න කියන්නෙ ? දේශපාලනේද ?
GOT ගැන දන්නැත්තං කට වහගෙන මෙතන වැඩිහිටියො කතා කරන දෙයක් අහං ඉඳල ඉගෙන ගන්නව
සීරියස් එකෙත් කොහෙවත් කියන්නෑ අනාගතේ පේනව කියල
කියන්නෙ වුන දේවලුයි දැන් වෙන දේවලුයි දකින්න පුලුවන් කියල විතරයි. අනාගතය දකින්න පුලුවන් කියල කියපු එකම තැනක්වත් මට නං මතක නෑ![]()
අනාගතෙ පෙනවාද දන්නෙ නම් නැහැ. එත් සමහරක් එව්වා පෙනවා
සීසන් 6 6 වෙනි එපියෙ පටන් ගත්ත හරියෙම බ්රැන්ඩන්ට විෂන් වගයක් පෙනවා එකගොඩෙ.
ඒකෙ එක තැනක වයිල්ෆ් ෆයර් පුපුරනවා ,මන් හිතන්නෙ සර්සි පුපුරවන සීන් එක කලින් දකිනවා.
අනික් එක මකරා කින්ග්ස්ලැන්ඩින් උඩින් පියාඹනවා
ඒත් නිකං ඔහේ පේනව මිසක් තමන් කැමති කාලෙක කැමති තැනක බලන්න බෑනෙ. අතීතෙ බලද්දි එහෙම පුලුවන් 


ow eeka boru wikarayak dala thiyanne. dan wall eken uda balu ballek na aluthen gewal 10000k hadanna thama thiyanne sajith ekka gihin sada loka poojitha lord varys gama kikiya![]()

