Post only Officially Confirmed News

Dominos Piza

Member
Jun 18, 2018
77
9
0
හම්මෝ බලන්න ඕනේ
උබ කියන දේවල් ඇත්ත. මමත් මෙව්වා දැක්ක ගමන් රිපෝර්ට් කරලා දානව. මට ප්‍රශ්නයක් නෑ අනික් මනුස්සයා ඉස්ලාම දහම අදහගෙන හිටියත්, හින්දු උනත්, බෞද්ධ උනත් වෙනින් ඕනිම ආගමක් උනත් හෝ ආගම අදහන්නේ නැති උනත්. හැබැයි ඒ කියලා කවුරු හරි ආගමක් අදහගෙන, ඒක බලෙන් මිනිස්සු මරලා පතුරුවන්න හදනවා නං, අනික් මිනිහාගේ අයිතියට ගරු කරන්නේ නැත්තන් ඒකට මම විරුද්ධයි.

මම දවසක් ලිපියක් දැක්කා, එකේ තිබ්බා ලංකාවේ බෞද්ධ ආගම තියෙන නිසා තමයි මෙච්චර අනික් ආගම් නිදහසේ පතුරුවන්නේ කියලා. ඇයි ඉතින් මෙහෙ අනික් ආගම් පතුරුවනවා වගේ සෞදි වලට ගිහිං පුලුවන්ද බුද්ධාගම ගැන කියන්න?
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    හම්මෝ බලන්න ඕනේ
    #lka
    #srilanka
    #communalAttacks
    #communalAttacksLKA
    #AntiMuslimViolance

    දාගෙන රගන රැගිල්ල,
    මෙතන මාර ගේමක් දෙන්නේ,
    ඔතන අර කුරුදුවත්තේ මොඩරේට් සිංගල වේශිලා ටික ඇරුනම,
    මම හොදට notice කර ගත්ත දෙයක් තමයි, මේ Twitter එකේ නම් ගොඩක් ෆේක් නැත්නම් ටෙම්පරි හදල තියෙන ඒවා,
    account එකට ගිලිල්ලා බැලුවම මේ අප්‍රේල්, මැයි වල අලුතෙන් හදපුවා,
    නැත්නම් 2016 වගේ හදලා තියෙන ඒවා, ට්වීට් 20ක් 40ක් වත් කරලා නෑ,
    දැන් තේරෙනවනේ,
    මුන් මේ වගේ බොරු අකවුන්ට්ස් හදලා ,

    1.රටේ මිනිස්සු අතරේ වෛරය පැතිරෙන විදියට යි, තව
    2.ආමි ෆෝසස් වලට අපහාස කරන්නයි පාවිච්චි කරනවා,

    කාලකණ්ණි තනිකරම රටේ ප්‍රතිරූපය නැති කරන්න වැඩ කරන්නේ,
    අර අහිංසක්යෝ 253ක් මැරුනම කටවල්, පුකවල් වැහිලා තිබ්බ උන්,
    වැලේ වැල් නැතුව @al-jazeera english , AFP, BBC, Reuteurs වලට Mention කරගෙන යනවා,
    මට හිතා ගන්න බෑ මේ විදියට කෑ මොර තියලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා,
    මොකා උනත් ජාතියේ නාමේ කියලා අහිංසක මිනිස්සුන්ගේ කඩ වලට ගල ගහන්න, ගිනි තියන්න යන එක නම කීයටවත් සාධරණය කරන්න බෑ, ඒහෙම කරලා එකෙක් ඉන්නව නම් ඌට කාළානූරූපිව දඩුවම් ලැබෙයි.
    එක නිසා මේවගේ posts, tweets දැක්ක ගමන් රිපෝර්ට් කරපල්ලා,
    මේ වෙසියෝ කන්නේ අපේ රට.

    දැන් මේක බලන මුස්ලිම් සෙට් එක මට ජාතිවාදියා කියලා ලේබල් ගහන්න එන්න එපා,
    මගේ ස්කෝලේ එකේ සිංහලුයි, දෙමළුයි, මුස්ලිම් උනුයි ඔක්කොම එකට හිටියා, එකට කෑවා, බිව්වා, සෙල්ලම කරා,
    කරන්න තියෙන කුපාඩි වැඩ ඔක්කොම කරේ එකට, ඒක නිසා අමුතුවෙන් මට දේශනා කරන්න එපා,
    බට් බං යුද්දේ ඉවර උනාට පස්සේ උබලට මොකද්ද උනේ කියන්න මට තේරෙන්නේ නෑ,
    ඒක උබම පොඩ්ඩක් නැවතිලා හිතලා බලපල්ලා , කොතනද වැරදුනේ කියලා.

    අනිත් එක මේ බෝම්බ ගහලා සති 03ක් ගියාට පස්සේ මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න,
    මේකේ උන්ට පුප කහන්නේ නෑ.
    උබ නියම සිංහල බෞද්ධයෙක් නම් කීයටවත් ඔය වගේ කුපාඩි වැඩ වලට අත දෙන්න යන්න එපා, මොලේ පාවිච්චි කරලා වැඩ කරපල්ලා.
    අනුන්ගේ දෙශපාලන අතකොලුවක් වෙන්න එපා.

    මේකෙ හරියට ලංකාවේ මුස්ලිම් මිනිස්සු නියුක් කරනවා වගේ කතා දන්නේ, නැති බිල්ලෙක් මවලා, 2ක 3 කරලා තමයි ලෝකෙට පෙන්නන්නේ,
    ඔය කෑ මොර දෙන විදියට, හරිනම් අරාබියේ උන් දැන් නැව් වලින් ඇවිල්ලා අරං යන්න ඕනේ.
    එහෙම උන්ට නලියන්නේ නැහැනේ, ඒක නිසා මේක උබෙත් රට , මගෙත් රට ,
    මේක සිංහල බෞද්ධ රටක් උන නිසා තමයි මෙච්චර කල් හැමෝම තමන්ට කැමති ආගමක් අදහගෙන නිදහසේ ජීවත් උනේ කියන එක අමතක කරන්න එපා.

    අන්න එතන තමයි උඹලට වැරදුනේ..උඹල වර්තමානයේ ජීවත් වෙන මිනිස්සු..උඹලා උන්ගේ අතීතය ගැන දැනගෙන හිටියා නම් ඇත්ත මූණ අදුනගන්න තිබ්බා..හුගක් උන්ට අතීතය,ඉතිහාසය අදාලම නෑනේ..
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    muslim උන්ගේ පැත්තට තියෙන blame eka නැති කරගන්න හදපු plan එකක් නෙවෙයිද මේක.හදිසියේම සිංහල ගෙයකට පැනල කපපු එකකින් නේශ මේ සීන් එක ඇදිලා ගියේ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    muslim උන්ගේ පැත්තට තියෙන blame eka නැති කරගන්න හදපු plan එකක් නෙවෙයිද මේක.හදිසියේම සිංහල ගෙයකට පැනල කපපු එකකින් නේශ මේ සීන් එක ඇදිලා ගියේ?


    ඔව් ඒක තමයි අරමුණ.දැන් 21දා සිද්ධිය යට ගියා නියමෙට..250 ගානක් ඝාතනය කලාද වත් කියලවත් මතක නෑ
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,121
    1,678
    113
    ඩොටේ ¯\(°_o)/¯
    අන්න එතන තමයි උඹලට වැරදුනේ..උඹල වර්තමානයේ ජීවත් වෙන මිනිස්සු..උඹලා උන්ගේ අතීතය ගැන දැනගෙන හිටියා නම් ඇත්ත මූණ අදුනගන්න තිබ්බා..හුගක් උන්ට අතීතය,ඉතිහාසය අදාලම නෑනේ..

    මම අදහස් කරේ මුස්ලිම් සමාජය වෙනස් වුනු හැටි ගැන,
    ඒක හිතා ගන්නවත් බැහැ, 2008ට කලින් ඔය හලාල් සීන් තිබ්බේ නැහැ,
    burqa, Niqab, ගෝනිබිල්ලෝ හිටියේ නෑ, කොටින්ම කියනව නම් ෆාතිමාලා hijab එකත් දාගෙන හිටියේ හෙන සුලුතරයක්, ඔක්කොම අය සල්වාර් ඇද ගෙන හිටියේ,
    wahhabism ඌරෝ ටික ඇවිල්ලා. මේක දැන් අරාබියටත් අන්ත වෙලා :no:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම අදහස් කරේ මුස්ලිම් සමාජය වෙනස් වුනු හැටි ගැන,
    ඒක හිතා ගන්නවත් බැහැ, 2008ට කලින් ඔය හලාල් සීන් තිබ්බේ නැහැ,
    burqa, Niqab, ගෝනිබිල්ලෝ හිටියේ නෑ, කොටින්ම කියනව නම් ෆාතිමාලා hijab එකත් දාගෙන හිටියේ හෙන සුලුතරයක්, ඔක්කොම අය සල්වාර් ඇද ගෙන හිටියේ,
    wahhabism ඌරෝ ටික ඇවිල්ලා. මේක දැන් අරාබියටත් අන්ත වෙලා :no:

    2008 thibba aanduwe idan ada wenakan thiyena aandu okata waga kiyanna ona.
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,121
    1,678
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඔව් ඒක තමයි අරමුණ.දැන් 21දා සිද්ධිය යට ගියා නියමෙට..250 ගානක් ඝාතනය කලාද වත් කියලවත් මතක නෑ

    250ක් මැරුනා තියා,
    බෝම්බයක් ගැහුවද කියලවත් මුන්ට මතක නෑ,
    ඒ මිනිස්සුන්ගේ වේදනාව වෙනුවෙන් කියලවත් මගුලක් කරාද ,
    ඇවිල්ලා ත්‍රස්ථවාදියාට ආගමක් නෑ කියලා, රෙද්ද හේදුව එක විතරයි :lol:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    තුන්මෝදර ප‍්‍රදේශයේ කළහකාරී ක‍්‍රියාවන් සිදුවන අවස්ථාවේ ආරක්ෂක අංශ නිල ඇඳුමකට සමාන නිල ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු එහි රැඳී සිටින වීඩියෝ දර්ශන යුද හමුදාව වෙත ලැබී තිබෙනවා.

    අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ ද සංසරණය වෙමින් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

    මේ මොකද්ද බං මේ සීන් එක?


    ආමි ඔෆිසර් වෙපන් එකේ පටිය උරහිසට දාගන්නවා

    හස්ත සිග්නල් නෙවේ

    පිරිසව පළවා හරින්නෙත් මේ හමුදා නිළධාරියාමයි
    අහසට වෙඩි තබලා
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මම අදහස් කරේ මුස්ලිම් සමාජය වෙනස් වුනු හැටි ගැන,
    ඒක හිතා ගන්නවත් බැහැ, 2008ට කලින් ඔය හලාල් සීන් තිබ්බේ නැහැ,
    burqa, Niqab, ගෝනිබිල්ලෝ හිටියේ නෑ, කොටින්ම කියනව නම් ෆාතිමාලා hijab එකත් දාගෙන හිටියේ හෙන සුලුතරයක්, ඔක්කොම අය සල්වාර් ඇද ගෙන හිටියේ,
    wahhabism ඌරෝ ටික ඇවිල්ලා. මේක දැන් අරාබියටත් අන්ත වෙලා :no:

    2008 thibba aanduwe idan ada wenakan thiyena aandu okata waga kiyanna ona.


    Who will reverse this arabic colonial mindset
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    ආමි ඔෆිසර් වෙපන් එකේ පටිය උරහිසට දාගන්නවා

    හස්ත සිග්නල් නෙවේ

    පිරිසව පළවා හරින්නෙත් මේ හමුදා නිළධාරියාමයි
    අහසට වෙඩි තබලා

    ලින්කුව පීඇම් කරන්නකො .
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    ආමි ඔෆිසර් වෙපන් එකේ පටිය උරහිසට දාගන්නවා

    හස්ත සිග්නල් නෙවේ

    පිරිසව පළවා හරින්නෙත් මේ හමුදා නිළධාරියාමයි
    අහසට වෙඩි තබලා


    extremists' butt hurt after revealing the truth :dull:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,587
    5,447
    113
    අමතක කරන්ඩ එපා අපේ Target එක.

    No Weapon Needed, just cool and boycott Muslim/HALAL as much as possible
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇමෙරිකාවේ හමුදාවට ශ්‍රී ලංකාවේ බලය හිමිවන ගිවිසුමකට රජය එකගයි - තමන් එකඟ නැති බව යුද හමුදාපති කියයි!

    ඕනෑම හදිසි අවස්තාවක ශ්‍රී ලංකාවේදි ඇමෙරිකානු හමුදාවන් ස්ථාන ගත කළ හැකි SOFA ගිවිසුමක් (A status of forces agreement) ශ්‍රී ලංකාවේ රජය ඇමෙරිකාව සමග අත්සන් කිරීමට සුදානම් වනවා.

    මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට ඇමෙරිකානු හමුදාවන්ට අවසර හිමි වන අතර, ඉන්පසුව ඔවුන් රැගෙන එන භාණ්ඩ පරීක්ෂා කිරීමට පවා ශ්‍රී ලංකා රේගුවට බලයක් හිමි වන්නේ නැහැ. තවද මෙම ගිවිසුමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයට විශේෂ බදු සහන පවා ශ්‍රී ලංකාවෙන් හිමිවීම විශේෂය.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුමට තමන් විරුද්ධ බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසනවා. ඒ පිළිබඳව අදහස් දක්වන යුද හමුදාපතිවරයා පවසන්නේ එවැනි ගිවිසුමකට එකඟ වීම සියදිවි නසාගැනීමකට සමාන බවයි.

    මෙම ගිවිසුම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන යුද හමුදාපතිවරයා,

    "කොහොමද අපි මේ වගේ ගිවිසුමක් අත්සන් කරන්නේ ? එම ගිවිසුමේ කරුණු වලට අපට එකග විය නොහැකියි. ඒක හරියට අපගේ දේපළ සියල්ල වෙන කාටහරි ලියා දී සිය දිවි නසා ගැනීම වගේ වැඩක්" යනුවෙනි.

    ශ්‍රී ලංකාව පිහිටීම අතින් සහ ස්වභාවික සම්පත් අතින් මුලු ලෝකයේම අවදානය දිනා ගත් රටක් වන අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලය තහවුරු කර ගැනීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් බොහෝ කාලයක සිට උත්සාහ කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරළි සදහාද ඇමෙරිකාව සිය ඔත්තු සේවා මගින් සෘජුවම දායක වන අතර පසුගිය ශ්‍රී ලංකාවේ මැතිවරණ සදහා ඇමෙරිකාව මුදල් වැය කළ බවට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පිළිගැනීම විශේෂත්වයකි.


    https://www.nethgossip.lk/article/33906