ISIS සබඳතා පැවැත්වූ, මහින්දගේ සංවිධායක,

csss

Banned
  • Mar 8, 2009
    221
    8
    18
    ISIS සබඳතා පැවැත්වූ, මහින්දගේ සංවිධායක,

    M.Z.M-Rzwaan-2019.05.16-.jpg

    අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා වී ඇති වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (15) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී ගිණිඅවියක්ද අත්අඩංගුවට ගෙන ඇත.

    M.Z.M රිස්වාන් නැමති මොහු පොහොට්ටු පක්ෂයේ මාබෝල කොට්ඨාසයේ සංවිධායකවරයාද වේ. පසුගිය පළාත් පාලන මැතිවරණයෙදී වත්තල – මාබෝල නගර සභාවට මාබෝල කොට්ඨාසයෙන් ඉදිරිපත්වූ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා වන්නේද මෙම රිස්වාන් නැමත්තාය.

    සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා මාබෝල ප්‍රදේශයේ මහල් තුනකින් යුත් සුවිසල් නිවෙසක සහ ඒ අසල පිහිටි තවත් සුඛෝපභෝගී නිවෙසක හිමිකරුවකු බවත් ඔහුගේ බිරියන් දෙදෙනා සහ දරුවන් මෙම නිවාසවල පදිංචිව සිටින බවත් නිවාස දෙකේම ඉහළ මහල්වල පිහිනුම් තටාක තිබෙන බවත් පොලිසිය කියයි.

    ජර්මනියේ නිෂ්පාදිත මෙතෙක් හඳුනා නොගත් වර්ගයක පිස්තෝලයක් සහ උණ්ඩ තොගයක්ද සැකකරු ළඟ තිබී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    මොහු සතුව මොහුගේ ඡායාරූපයට නම් දෙකකින් විදෙස් ගමන් බලපත්‍ර දෙකක් තිබී හමුවී ඇති අතර එම විදෙස් ගමන් බලපත්‍ර දෙක වැඩිදුර පරීක්‍ෂණ සඳහා පොලිසිය සිය බාරයට ගෙන ඇත. මෙම විදෙස් ගමන් බලපත්‍ර දෙක උපයෝගී කරගනිමින් සැකකරු ඩුබායි ඇතුළු විදෙස් රටවල් ගණනාවකට ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.

    මොහු කාලයක සිට දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයිද පොලිසිය සඳහන් කරයි. මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් ඩුබායි රාජ්‍යයේ සිටි කාලයේ සැකකරු එම රටට ගිය අවස්ථාවල ඔවුන්ගේ නිවාසවල නවාතැන්ගෙන සිටි ඇති බවද මේ වනවිට පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.

    2009 වසරේදී වත්තල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පදවා ජීවිකාව ගෙන ගොස් ඇති මේ පුද්ගලයා මේ වනවිට නැව් භාණ්ඩ ප්‍රවාහන ආයතනයක (කාගෝ) හිමිකරුවකු බවත් ආණමඩුව ප්‍රදේශයේ කන්ටේනර් අංගණයක්ද පවත්වාගෙන යන බවත් පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

    ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස ජීවිකාව ඇරඹූ මොහු වසර කීපයකින් කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වූයේ කෙසේද යන්න හෙළිකර ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
     
    Last edited:

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    සිංහල අන්තවාදීන් සහ මුස්ලිම් අන්තවාදින් දෙගොල්ලොම අයිති එකම පක්ෂයකට.කොහොමද බන් මෙහෙම වෙන්නේ.නයියි පොලොංගුයි,මුගටියොයි එකට ඉන්නේ කොහොමද එකම පක්ෂයක එකම නායකත්වයක් යටතේ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කෝ අර ජෙප්පොන්ගේ ජාතික ලයිස්තුවේ ඉබ්‍රහ්යිම් හිටියා කියල මැරෙන්න හදපු පකයි ටික වරෙව් පෝලිමේ, :lol::lol::lol:
     
    • Like
    Reactions: skymicro

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    කෝ අර ජෙප්පොන්ගේ ජාතික ලයිස්තුවේ ඉබ්‍රහ්යිම් හිටියා කියල මැරෙන්න හදපු පකයි ටික වරෙව් පෝලිමේ, :lol::lol::lol:

    :lol::lol: නොදැක්කා වගේ යනවා ඇති.පව් අසරනයො ටික
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    ඕක මොකක්ද බන් - ත්‍රස්තවාදෙට සහය දීපු පාර්ලිමේන්තු වේ ඉන්න මුස්ලිම් ඇමතිවරු හැම ආණ්ඩුවේම ඉඳලා තියෙනවානේ.
     
    • Love
    Reactions: RandomGuy

    shenat

    Well-known member
  • May 13, 2007
    57,813
    86,008
    113
    ආශ්චර්යමත් රටක
    M.Z.M-Rzwaan-2019.05.16-.jpg

    අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා වී ඇති වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (15) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී ගිණිඅවියක්ද අත්අඩංගුවට ගෙන ඇත.

    M.Z.M රිස්වාන් නැමති මොහු පොහොට්ටු පක්ෂයේ මාබෝල කොට්ඨාසයේ සංවිධායකවරයාද වේ. පසුගිය පළාත් පාලන මැතිවරණයෙදී වත්තල – මාබෝල නගර සභාවට මාබෝල කොට්ඨාසයෙන් ඉදිරිපත්වූ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා වන්නේද මෙම රිස්වාන් නැමත්තාය.

    සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා මාබෝල ප්‍රදේශයේ මහල් තුනකින් යුත් සුවිසල් නිවෙසක සහ ඒ අසල පිහිටි තවත් සුඛෝපභෝගී නිවෙසක හිමිකරුවකු බවත් ඔහුගේ බිරියන් දෙදෙනා සහ දරුවන් මෙම නිවාසවල පදිංචිව සිටින බවත් නිවාස දෙකේම ඉහළ මහල්වල පිහිනුම් තටාක තිබෙන බවත් පොලිසිය කියයි.

    ජර්මනියේ නිෂ්පාදිත මෙතෙක් හඳුනා නොගත් වර්ගයක පිස්තෝලයක් සහ උණ්ඩ තොගයක්ද සැකකරු ළඟ තිබී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    මොහු සතුව මොහුගේ ඡායාරූපයට නම් දෙකකින් විදෙස් ගමන් බලපත්‍ර දෙකක් තිබී හමුවී ඇති අතර එම විදෙස් ගමන් බලපත්‍ර දෙක වැඩිදුර පරීක්‍ෂණ සඳහා පොලිසිය සිය බාරයට ගෙන ඇත. මෙම විදෙස් ගමන් බලපත්‍ර දෙක උපයෝගී කරගනිමින් සැකකරු ඩුබායි ඇතුළු විදෙස් රටවල් ගණනාවකට ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.

    මොහු කාලයක සිට දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයිද පොලිසිය සඳහන් කරයි. මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් ඩුබායි රාජ්‍යයේ සිටි කාලයේ සැකකරු එම රටට ගිය අවස්ථාවල ඔවුන්ගේ නිවාසවල නවාතැන්ගෙන සිටි ඇති බවද මේ වනවිට පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.

    2009 වසරේදී වත්තල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පදවා ජීවිකාව ගෙන ගොස් ඇති මේ පුද්ගලයා මේ වනවිට නැව් භාණ්ඩ ප්‍රවාහන ආයතනයක (කාගෝ) හිමිකරුවකු බවත් ආණමඩුව ප්‍රදේශයේ කන්ටේනර් අංගණයක්ද පවත්වාගෙන යන බවත් පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

    ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස ජීවිකාව ඇරඹූ මොහු වසර කීපයකින් කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වූයේ කෙසේද යන්න හෙළිකර ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

    ඔන්න පොහොට්ටුවේ කෙරුවාව. ඊළඟ පාර ගෝඨා පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලලා මුන් එළවයි නේද? :rofl::sorry::sorry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,813
    86,008
    113
    ආශ්චර්යමත් රටක
    කෝ අර ජෙප්පොන්ගේ ජාතික ලයිස්තුවේ ඉබ්‍රහ්යිම් හිටියා කියල මැරෙන්න හදපු පකයි ටික වරෙව් පෝලිමේ, :lol::lol::lol:

    ජෙප්පොන්ගෙ ජාතික ලැයිස්තුවේ ඊබ්‍රහිම් හිටිය කියන එක අමතක කරල දාන්න ඕනද පොහොට්ටු , ගූන්පී පෙරේතයොන්ගෙ කෙරුවාවල් දැකල? :eek::eek:

    පොහොට්ටු ISIS හම්බයො හිටිය නිසා ජෙප්පොන්ගෙ ISIS ඊබ්‍රහිම් හිටිය එක අවුලක් නෑ කියලද කියන්නෙ? :sorry::sorry:

    ඔන්න ලංකාවෙ දේශපාලනේ සහ පාක්ෂිකයෝ :(:(:(:(
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජෙප්පොන්ගෙ ජාතික ලැයිස්තුවේ ඊබ්‍රහිම් හිටිය කියන එක අමතක කරල දාන්න ඕනද පොහොට්ටු , ගූන්පී පෙරේතයොන්ගෙ කෙරුවාවල් දැකල? :eek::eek:

    පොහොට්ටු ISIS හම්බයො හිටිය නිසා ජෙප්පොන්ගෙ ISIS ඊබ්‍රහිම් හිටිය එක අවුලක් නෑ කියලද කියන්නෙ? :sorry::sorry:

    ඔන්න ලංකාවෙ දේශපාලනේ සහ පාක්ෂිකයෝ :(:(:(:(

    දැන් ඕකෙන් කියනවද මහින්ද ISIS කියල. යකෝ මහින්දවත් දන්නේ නැතුව මේ මිනිහා ඔහොම එකෙක් කියල. ඔන්න ඉතින් උඹට තෙරුන් ගියපු හැටි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,813
    86,008
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඕකෙන් කියනවද මහින්ද ISIS කියල. යකෝ මහින්දවත් දන්නේ නැතුව මේ මිනිහා ඔහොම එකෙක් කියල. ඔන්න ඉතින් උඹට තෙරුන් ගියපු හැටි

    මහින්ද ISIS කිව්වෙ නෑ තමා. අනුර ISIS කියලත් කිව්වෙ නෑනෙ. :rolleyes: යන්නෙ කොහෙද මල්ලෙ පොල් :sorry:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මහින්ද ISIS කිව්වෙ නෑ තමා. අනුර ISIS කියලත් කිව්වෙ නෑනෙ. :rolleyes: යන්නෙ කොහෙද මල්ලෙ පොල් :sorry:

    හැබැයි ත්‍රස්තවාදියෝ ජාතික ලයිස්තුවේ දාගෙන ඉන්නවා කියලනම් කිව්වා, මෙතන සංවිධායක කමකුත් තිබිලානේ බන්. :lol:
     
    • Like
    Reactions: SL Hypocrite

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මහින්ද ISIS කිව්වෙ නෑ තමා. අනුර ISIS කියලත් කිව්වෙ නෑනෙ. :rolleyes: යන්නෙ කොහෙද මල්ලෙ පොල් :sorry:

    oka athi JVP parayongeth boruwa terum ganna.. :dull:

    balamu jeppo mekata mokakda kiyanne kiyala..

    දැන් එතකොට ඔය කියපු ලොජික් අනුව පොහොට්ටු පරයන්ගේත් බොරුව තෙරුන් ගන්න වෙනවා නේද :rolleyes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,813
    86,008
    113
    ආශ්චර්යමත් රටක
    දැන් එතකොට ඔය කියපු ලොජික් අනුව පොහොට්ටු පරයන්ගේත් බොරුව තෙරුන් ගන්න වෙනවා නේද :rolleyes:

    පොහොට්ටු පරයන්ගෙ, ගූන්පී උන්ගෙ බොරුව කලින්ම තේරුම් අරන් නේ තිබුනෙ. :) ජෙප්පොන්ගෙ බොරුව මේ පාර තමා සාක්ෂි එක්ක එළියට ආවෙ. ලොකු දෙයක් ඒක. ඊළඟ චන්දෙට කලින් දැනගත්තු එක. :D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496

    :lol: