සදුදට නිවාඩුද?

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    Na :(

    Mercantile Holiday ekak Saturday or Sunday watunoth ekata hariyanna Weekday ekaka niwaduwak denna oneda neethiyata anuwa?

    එහෙම එකක් නෑ බන්. බැංකු වල නම් සමහර අවස්ථා වල ඕක කරා.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    :no:
    it's not mandatory ,
    but they have to pay additional 1 days salary (not OT) or add 1 day to annual leave balance

    - overheard HRM talking to deputy labor commissioner :D
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    මචන්ලා, උබලාට (ප්‍රයිවට් තැන්වල) මේ සදුදාට නිවාඩු දුන්නද? :confused:

    නිවාඩු දුන්නා. (ප්‍රයිවට්).
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    නිවාඩු වගේ බං. තාම ඉන්ටර්නල් සර්කියුලර් එක ආවේ නැහැ.