gota daapan poll ekata![]()
මචන් ගෝඨාව දාන්න බෑ.මොකද තාම ඒ පැත්තෙන් එන්නේ කවුද කියලා ෂුවර් නෑ.ගිය පාරනම් මහින්ද කියලා 100%ක්ම ෂුවර්නේ.මේ පාර ශ්රීලංකා එක සහ පොහොට්ටුව දෙකම සංධානගතව එන්නේ. මහින්දට තනියෙන් පොහොට්ටුවේ අපේක්ෂකයා නම් කරන්න පුලුවන් උනාට සන්ධානයේ බෑ.අනිත් එක පොහොට්ටුවේ චන්ද මහින්ද බූදලෙන් ගෙනාපු ඒවා නෙවෙයි.ඒවා ඔක්කොම ශ්රිලනිපයේ චන්ද.මහින්දට ඒවා අරගෙන යන්නත් බෑ.ඒක නිසා ශ්රිලනිපය කරන බලපෑම් වලට පොහොට්ටුවට ගැලවෙන්න බෑ.යූන්පි එක හෝ ප්රතිපක්ෂය දාන අපේක්ෂයා දන්නේ නැතිව නම් දාලා දැන් පෝල් එකක දාන එක තේරුමක් නෑ.ගෝටාට ඕනනම් දෙවෙනි එකට වෝට් කරන්න..
Truth Revealed (Hidden Agenda)
එදා අපි කරපු විනාසයම අද සමහර තරුණයෝ කරන්න හදනවා. ඒක ඔය වයසේ වැරැද්ද. අපිත් එදා වෙනසක් තමයි බලොපොරොත්තු වුණේ.