2020 ජනාදිපතිවරණයේ ඔබේ චන්දය කාටද?

vote karannae katada?

  • UNP

    Votes: 12 4.7%
  • SIRISENA+MAHINDA(PA)

    Votes: 17 6.7%
  • NEW LEADER

    Votes: 224 88.5%

  • Total voters
    253

milana

Member
May 8, 2008
36
5
0
gota daapan poll ekata :growl:

මචන් ගෝඨාව දාන්න බෑ.මොකද තාම ඒ පැත්තෙන් එන්නේ කවුද කියලා ෂුවර් නෑ.ගිය පාරනම් මහින්ද කියලා 100%ක්ම ෂුවර්නේ.මේ පාර ශ්‍රීලංකා එක සහ පොහොට්‍ටුව දෙකම සංධානගතව එන්නේ. මහින්දට තනියෙන් පොහොට්‍ටුවේ අපේක්ෂකයා නම් කරන්න පුලුවන් උනාට සන්ධානයේ බෑ.අනිත් එක පොහොට්‍ටුවේ චන්ද මහින්ද බූදලෙන් ගෙනාපු ඒවා නෙවෙයි.ඒවා ඔක්කොම ශ්‍රිලනිපයේ චන්ද.මහින්දට ඒවා අරගෙන යන්නත් බෑ.ඒක නිසා ශ්‍රිලනිපය කරන බලපෑම් වලට පොහොට්‍ටුවට ගැලවෙන්න බෑ.යූන්පි එක හෝ ප්‍රතිපක්ෂය දාන අපේක්ෂයා දන්නේ නැතිව නම් දාලා දැන් පෝල් එකක දාන එක තේරුමක් නෑ.ගෝටාට ඕනනම් දෙවෙනි එකට වෝට් කරන්න..
 

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498
    113
    උබත් හිටපං බං ගෙදරට වෙලා අනාතයා...

    උබල මෙතන ටෝක් දීලා චන්ද කඩනවා. මිනිස්සු දන්නෙවත් නැති එකෙක් ජනාධිපති කරන්න හදනවා..උබලගේ මහ පොන්නයා කොහොමත් ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ නැති නිසා මොකා ජනාධිපති උනත් උබලට අවුලක් නෑ.....ඊට පස්සේ මහා චන්දෙන් පොනිලා අගමැති කරනවා ... පොනිලා ඉල්ලුවානම් ජනාධිපතිවරනෙට චන්ද කොලේ පහලට පක්ෂ ටික බලාගෙන යනකොට ඇතාට අලියා කියල කියන පකශේ දැක්කම අත වෙවුලලා කතිරේ එතන වදිනවා....

    :lol: Truth Revealed (Hidden Agenda)
     

    Trump

    Member
    Nov 2, 2016
    189
    16
    0
    සුළු ජාතික පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂය ගැවිච්ච තැනකට මම චන්දේ දෙන්නේ නැහැ, මේ කොඩි විනේට මමත් කතිරේ ගැහැවා, දැන් නම් හොදටම ඇති.


    :yes::yes::yes: mamath bn.
    UNP ekata aith denne ne merenakan. :growl:
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    didnt vote because new leader is not specified, and it might be misinterpreted as a vote for naga or sanga. I will not waste my vote for political nincompoop this time as well. My vote is for GOTA
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    gota....no option here...so no vote

    ගෝටා අයිති වෙන්නේ සිරිසෙන,මහින්ද ගොන්නට.මේ දෙන්න තමයි ඒ අයගේ ආන්ඩුව මෙහෙයවන්නේ.මේ පක්ෂ දෙකේත් පැහැදිලි ජනාදිපති අපේක්ෂකයෙක් තාම නෑ.ජනාදිපතිවරනය කෝල් කරපු ගමන් ඒ අයගේ අපේක්ෂකයා නම් කරයි.ගියපාර පෙරෙමුනෙන් මහින්ද කියලා දන්නවා. යූන්පි එකෙන් කවුද කියල දැනගෙන හිටියේ නෑ.මේ පාර දෙන්නම දන්නේ නෑ

    එතකොට කවුද ඔය මොලේ තියන අලුත් එක්කෙනා? අර ණය ගෙවනවා කියපු හිකනලා ද?
    ඔය වගේ අහසින් වැටිච්ච උන්ට දීල තව අවුරුදු පහක් උඩ බලන් ඉන්නද ආස? එහෙම එකෙක් ඇවිත් මහබැංකුවටත් කෙලියා.සිංහල මිනිස්සු දෙකට බෙදන්න එකෙක් ගේන එක තමයි රනිල් ගේ ප්ලෑන් එක. උඹ දැනටම අහු වෙලා ඉවරයි.
    දැනටම ෆේස්බුක් එකේ එහෙම 225 ම එපා කියල හම්බයෝ ශෙයා කරද්දී අපේ උනුත් රැවටිලා ශෙයා කරනවා. උන් කපටියි උන්ට ඕන අපේ උන් දෙකට බෙදන්න. උන් කවදත් ජනාධිපති දෙන්නේ යූඇන්පී එකට තමයි උඩින් එහෙම කියල. උඹල රැවටෙනවා.
    පුදුමයි මේ වගේ වෙලා තියෙද්දිත් තාම රනිල්ටයි හම්බයොන්ටයි දෙන එවුන් ඉන්නවා උඹ වගේ. ඒකත් එළිපිටම.
    මම නම් ඉතින් වැඩ කරලා පෙන්නපු ගෝටා ටම තමයි. දෙන්නම් කාසි වලට වැඩ නෑ.

    උබත් හිටපං බං ගෙදරට වෙලා අනාතයා...

    උබල මෙතන ටෝක් දීලා චන්ද කඩනවා. මිනිස්සු දන්නෙවත් නැති එකෙක් ජනාධිපති කරන්න හදනවා..උබලගේ මහ පොන්නයා කොහොමත් ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ නැති නිසා මොකා ජනාධිපති උනත් උබලට අවුලක් නෑ.....ඊට පස්සේ මහා චන්දෙන් පොනිලා අගමැති කරනවා ... පොනිලා ඉල්ලුවානම් ජනාධිපතිවරනෙට චන්ද කොලේ පහලට පක්ෂ ටික බලාගෙන යනකොට ඇතාට අලියා කියල කියන පකශේ දැක්කම අත වෙවුලලා කතිරේ එතන වදිනවා....

    gota daapan poll ekata :growl:

    gota....no option here...so no vote

    ගෝටා

    මේ පෝල් එකේ යටි අර්ථය උබලට තේරුනාද?
    මේ හදන්නේ ගෝට ට ජනප්‍රියතාවයක් නෑ කියල පෙන්වන්න.......
    අර ඩොක්ටර් රොහාන් කිව්වා එක අල්ලාගෙන දැන් වලේ වල නැති ගොටුකොල පොන්ස් ලා.......
    new leader කියල දාගෙන කරන්නේ මිනිස්සුන්ගේ මොළ හෝදන්න යටින් ගේමක් ගහන එක...

    මේ වගේ සිගිති සුරතල් බබා හුකුන් හොදයි වද පොන්නයන්ට......ලොල්.......

    අනික බලපල්ලකො අවුරුදු ගණන් පොස්ට් නොදා හිටපු උන් හදිස්සියේ පත්තු වෙලා මේකේ පොස්ට් දාන විදිය.....

    මංගල ගේ පච මිඩියා යුනිට් එකේ පොන්නයන්ට රැවටෙන්නේ නෑ උට්ටෝ...
    1750/- + බත් පැකට් එක + අරක්කු කාලට උබල උක දුන්නට බහුතරයක් උක දෙන්නේ නෑ.....
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    ඔය දැන් ඔක්කොම එකයි කියන උන් තමා යහපාලනයට චන්දේ දුන්නේ, උන්ගේ වහල්භාවය වැඩි නිසා ගොටාට දෙන්න බැ. හාමු වැඩක් දුන්නොත් රි ගන්න නිසා හාමුට දෙනවා කියන්න බැ. හැබැයි හාමු දාන අලුත් කෙනාට හා.
     

    milana

    Member
    May 8, 2008
    36
    5
    0
    මේ පෝල් එකේ යටි අර්ථය උබලට තේරුනාද?
    මේ හදන්නේ ගෝට ට ජනප්‍රියතාවයක් නෑ කියල පෙන්වන්න.......
    අර ඩොක්ටර් රොහාන් කිව්වා එක අල්ලාගෙන දැන් වලේ වල නැති ගොටුකොල පොන්ස් ලා.......
    new leader කියල දාගෙන කරන්නේ මිනිස්සුන්ගේ මොළ හෝදන්න යටින් ගේමක් ගහන එක...

    මේ වගේ සිගිති සුරතල් බබා හුකුන් හොදයි වද පොන්නයන්ට......ලොල්.......

    අනික බලපල්ලකො අවුරුදු ගණන් පොස්ට් නොදා හිටපු උන් හදිස්සියේ පත්තු වෙලා මේකේ පොස්ට් දාන විදිය.....

    මංගල ගේ පච මිඩියා යුනිට් එකේ පොන්නයන්ට රැවටෙන්නේ නෑ උට්ටෝ...
    1750/- + බත් පැකට් එක + අරක්කු කාලට උබල උක දුන්නට බහුතරයක් උක දෙන්නේ නෑ.....

    මේකේ කිසිම අපේක්ෂකයෙක් නම් කරලා නෑ.ගෝටාව දාන එක තේරුමක් නෑ.ගෝටා එයිද නැද්ද කියලා දන්නේ නෑ.සිරිසේනයි මහින්දයි එකම සන්ධානයකින් එන එක විතරයි දන්නේ.යූන්පි එක නම් කරන්නේ කවුද කියලත් තාම දන්නේ නෑ.අජිත් කොලොන්නේ කියන 2020 එන නව නායකයා කවුද කියන්නත් තාම දන්නේ නෑ.ගෝටා ඉන්නෙත් මහින්ද සිරිසේන සන්ධානය තුල,එච්චරයි දන්නේ.
     
    • Like
    Reactions: nikdw

    milana

    Member
    May 8, 2008
    36
    5
    0
    සිරිසේන මහින්ද නම් කරන අපේක්ෂකයාට චන්දය දෙන්න.එතන ගෝටාද,සිරිසේනද වෙල්ගමද,චමල්ද කියන එක ඒ දෙන්න තීරනය කරයි.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    ගෝඨාබය ලක්ෂ 70+ ජනතා චන්දයෙන් ඊළග ජනාධිපති ව&a

    මගේ දැන් වයස අවුරුදු 30යි. 2015 දී එතකොට වයස 25යි. මාත් යහපාලනේ ගේන්න චන්දෙ දුන්නා තරුණ ආවේගය නිසා. :dull: එදා අපි කරපු විනාසයම අද සමහර තරුණයෝ කරන්න හදනවා. ඒක ඔය වයසේ වැරැද්ද. අපිත් එදා වෙනසක් තමයි බලොපොරොත්තු වුණේ.

    මෙහෙමයි. දැන් තියෙන තත්වය අනුව ගෝඨාබය හැර වෙන කවුරු හරි සුදුසු පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතනවා නම් ඒක දේශපාලනය ගැන තියෙන නොදැනුවත්කම. අලුතෙන් කවුරුහරි ඇවිත් ඊළග චන්දෙන් ජනාධිපති වෙයි කියලා හිතන්න එපා විහිළුවටවත්. 2015 චන්දෙ දාපු ඔලුවක් තියෙන මනුස්සයෙක් ආපහු අලුත් කෙනෙක් ගැන හිතන්නේ නෑ. පලවෙනි පාරට චන්දෙ දාන්න ඉන්න කෙනෙක් නම් වෙනසකට චන්දෙ දෙයි. :rolleyes:

    උබලට වෙනසක් කරන්න ඕනේ නම් පාර්ලිමේන්තු යන 225 වෙනස් කරපන්.

    ගෝඨාබය ලක්ෂ 70+ ජනතා චන්දයෙන් ඊළග ජනාධිපති වෙනවා. :yes::yes::yes:
     
    • Like
    Reactions: Bekam