2020 ජනාදිපතිවරණයේ ඔබේ චන්දය කාටද?

vote karannae katada?

  • UNP

    Votes: 12 4.7%
  • SIRISENA+MAHINDA(PA)

    Votes: 17 6.7%
  • NEW LEADER

    Votes: 224 88.5%

  • Total voters
    253

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    :confused::confused::confused:

    Where is Gotabaya ?

    මේක ටොයියන්ටයි ජෙප්පොන්ටයි හදපු පෝල් එකක්. මොකද උන්ට රෙද්දෙ රෙවිල ඉන්නෙ දැන්. ඒ හින්ද පොඩි ස්වයo වින්දනයක් ගන්ඩ තමා ඔය පෝල් එක දාල තියෙන්නෙ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    Only GOTA :yes::cool:

    මගේ දැන් වයස අවුරුදු 30යි. 2015 දී එතකොට වයස 25යි. මාත් යහපාලනේ ගේන්න චන්දෙ දුන්නා තරුණ ආවේගය නිසා. :dull: එදා අපි කරපු විනාසයම අද සමහර තරුණයෝ කරන්න හදනවා. ඒක ඔය වයසේ වැරැද්ද. අපිත් එදා වෙනසක් තමයි බලොපොරොත්තු වුණේ.

    මෙහෙමයි. දැන් තියෙන තත්වය අනුව ගෝඨාබය හැර වෙන කවුරු හරි සුදුසු පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතනවා නම් ඒක දේශපාලනය ගැන තියෙන නොදැනුවත්කම. අලුතෙන් කවුරුහරි ඇවිත් ඊළග චන්දෙන් ජනාධිපති වෙයි කියලා හිතන්න එපා විහිළුවටවත්. 2015 චන්දෙ දාපු ඔලුවක් තියෙන මනුස්සයෙක් ආපහු අලුත් කෙනෙක් ගැන හිතන්නේ නෑ. පලවෙනි පාරට චන්දෙ දාන්න ඉන්න කෙනෙක් නම් වෙනසකට චන්දෙ දෙයි. :rolleyes:

    උබලට වෙනසක් කරන්න ඕනේ නම් පාර්ලිමේන්තු යන 225 වෙනස් කරපන්.

    ගෝඨාබය ලක්ෂ 70+ ජනතා චන්දයෙන් ඊළග ජනාධිපති වෙනවා. :yes::yes::yes:
    wahal bawaye uchchtama awsthawa... me yakku mechara deyak welath ratata despalakaynta wahal kam karanna sadi pahadi inna hati dakkam iting rate anataya gana hita ganna puluwann :(
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura

    ඔච්චර පැහැදිලි කරලත් තේරුම් ගන්න බැරි නම් ඉතින් :angry::angry::angry: යකෝ රටේ අනාගතය ගැන අපි හිතන නිසා තමයි ගෝඨාබය හොදයි කියන්නේ.
     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මුස්ලිම් වහලුන්ට එක දෙයියෙක් = සිංහල වහලුන්ට රාජපක්ෂ කෙනෙක්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔච්චර පැහැදිලි කරලත් තේරුම් ගන්න බැරි නම් ඉතින් :angry::angry::angry: යකෝ රටේ අනාගතය ගැන අපි හිතන නිසා තමයි ගෝඨාබය හොදයි කියන්නේ.

    ane palayanban yanna mithya dushtakaya ubala hariyaa ara muslim eun wage.... jara desapaluwan passe yanne thanika horu minumaruwo adahanne hariyata deyyo wage
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මුස්ලිම් වහලුන්ට එක දෙයියෙක් = සිංහල වහලුන්ට රාජපක්ෂ කෙනෙක්

    same thing i was repeating these people no different compare with muslim people.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    ane palayanban yanna mithya dushtakaya ubala hariyaa ara muslim eun wage.... jara desapaluwan passe yanne thanika horu minumaruwo adahanne hariyata deyyo wage

    උබට වයස කීයද ? :angry::angry: 25ට වඩා වැඩි වෙන්න විදිහක් නෑ.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    30ta wadi ubala wage hukannla nisa thma ratata mehem wela tynne.
    danwath pata paksha atharapn

    :lol::lol::lol::lol::lol::lol: පලයන් ගෝතයෝ යන්න.

    මගේ දැන් වයස අවුරුදු 30යි. 2015 දී එතකොට වයස 25යි. මාත් යහපාලනේ ගේන්න චන්දෙ දුන්නා තරුණ ආවේගය නිසා. :dull: එදා අපි කරපු විනාසයම අද සමහර තරුණයෝ කරන්න හදනවා. ඒක ඔය වයසේ වැරැද්ද. අපිත් එදා වෙනසක් තමයි බලොපොරොත්තු වුණේ.

    මෙහෙමයි. දැන් තියෙන තත්වය අනුව ගෝඨාබය හැර වෙන කවුරු හරි සුදුසු පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතනවා නම් ඒක දේශපාලනය ගැන තියෙන නොදැනුවත්කම. අලුතෙන් කවුරුහරි ඇවිත් ඊළග චන්දෙන් ජනාධිපති වෙයි කියලා හිතන්න එපා විහිළුවටවත්. 2015 චන්දෙ දාපු ඔලුවක් තියෙන මනුස්සයෙක් ආපහු අලුත් කෙනෙක් ගැන හිතන්නේ නෑ. පලවෙනි පාරට චන්දෙ දාන්න ඉන්න කෙනෙක් නම් වෙනසකට චන්දෙ දෙයි. :rolleyes:

    උබලට වෙනසක් කරන්න ඕනේ නම් පාර්ලිමේන්තු යන 225 වෙනස් කරපන්.

    ගෝඨාබය ලක්ෂ 70+ ජනතා චන්දයෙන් ඊළග ජනාධිපති වෙනවා... :yes::yes::yes::yes:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    lol wahallunta kata karanna one wahal bashawan natnam terenne ne... :yes:

    :lol::lol::lol::lol::lol:

    IRyxLP5.png
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    :lol::lol::lol::lol::lol::lol: පලයන් ගෝතයෝ යන්න.

    මගේ දැන් වයස අවුරුදු 30යි. 2015 දී එතකොට වයස 25යි. මාත් යහපාලනේ ගේන්න චන්දෙ දුන්නා තරුණ ආවේගය නිසා. :dull: එදා අපි කරපු විනාසයම අද සමහර තරුණයෝ කරන්න හදනවා. ඒක ඔය වයසේ වැරැද්ද. අපිත් එදා වෙනසක් තමයි බලොපොරොත්තු වුණේ.

    උබලට වෙනසක් කරන්න ඕනේ නම් පාර්ලිමේන්තු යන 225 වෙනස් කරපන්.

    ගෝඨාබය ලක්ෂ 70+ ජනතා චන්දයෙන් ඊළග ජනාධිපති වෙනවා... :yes::yes::yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1679140
    :lol::lol: